ඕට්ස් ලංකවේ හදනවද බන්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මම දැක්ක ඊයේ මෙහෙ සුපමාකට් එකක් තිබ්බ පට්ටම අඩුවට ඕට්ස් ජාති දෙකක් සෙල් දාල. ඒ දෙකම ලංකාවෙන් එන ඒවා කියල ගහල තිබ්බේ.
    අඩුවටම තිබ්බ ඕට්ස් දෙකම මේවා..

    මේවා ලකාවේ හදනවද බන්? මම නම් අහලත් නෑ.. එක්කෝ මේවා වෙන රටකින් පට්ට අඩුවට ගෙන්නලා අපේ රටේ පැක් කරලා මෙහෙ එවනවද කොහෙද..

    Whats-App-Image-2024-08-04-at-5-35-35-PM.jpg

    Whats-App-Image-2024-08-04-at-5-35-35-PM-1.jpg
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මෙන්න මම දැක්ක ඊයේ මෙහෙ සුපමාකට් එකක් තිබ්බ පට්ටම අඩුවට ඕට්ස් ජාති දෙකක් සෙල් දාල. ඒ දෙකම ලංකාවෙන් එන ඒවා කියල ගහල තිබ්බේ.
    අඩුවටම තිබ්බ ඕට්ස් දෙකම මේවා..

    මේවා ලකාවේ හදනවද බන්? මම නම් අහලත් නෑ.. එක්කෝ මේවා වෙන රටකින් පට්ට අඩුවට ගෙන්නලා අපේ රටේ පැක් කරලා මෙහෙ එවනවද කොහෙද..

    Whats-App-Image-2024-08-04-at-5-35-35-PM.jpg

    Whats-App-Image-2024-08-04-at-5-35-35-PM-1.jpg
    යව
     
    • Like
    Reactions: NRTG and Kalegana