ඕනම වෙබ් අඩවියක පරණ පිටු බලමු....

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕනම වෙබ් අඩවියක පරණ පිටු බලමු....

    ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)​

    දන්නවද වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැන? මෙහදී අපට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙස google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. අපට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක. ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි.​

    පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.​

    Internet Archive- Free Movies, Music, Books & Wayback Machine1.jpg


    පහත රූපයේ ඇත්තේ lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්‍රතිඵලයයි.
    එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.

    Internet Archive Wayback Machine.jpg

    පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.​

    google history.jpg

    yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.​

    Yahoo!.jpg

    මෙලෙස අප කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.​

    :D:D:D
    ++++​
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කවුද ඔයාද මේ ආටිකල් එක ලිව්වේ?නිකන් අනුන් ලියපු ආටිකල් ඔයාගේ වගේ පේස්ට් කරල රෙප් ඉල්ලන එක හරි මදි නේද?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කවුද ඔයාද මේ ආටිකල් එක ලිව්වේ?නිකන් අනුන් ලියපු ආටිකල් ඔයාගේ වගේ පේස්ට් කරල රෙප් ඉල්ලන එක හරි මදි නේද?

    meka wena thanakin danagattha eka attha..eth mekata mama athin dala liyapu ewath thiyenawa..danne nathi aya wenuwenui damme...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    meka wena thanakin danagattha eka attha..eth mekata mama athin dala liyapu ewath thiyenawa..danne nathi aya wenuwenui damme...

    oya athin dapu kallak oke na ne.oka gedi pitin copy paste karapu ekak.aduma gane post eka liyapu kenatawath credit deela post karanda min passe.....