ඕනම site එකකින් Video download කරන්න සරළ ක්‍රමයක්

Jul 10, 2011
5,011
473
0
ඕනම site එකකින් Video download කරන්න සරළ ක්‍රමයක්

හැමදාම ඉතිං ජෝක්ස් සහ ඕපදූප දාලා මටත් එපා වෙලා.. ඒ නිසා මට හිතුනා අද වැදගත් දෙයක් දාන්න කියලා.. සමහරවිට මේ ගැන සමහරු දන්නවා ඇති.. ඒත් දන්නෙති අයට උදව් වෙය් කියලා හිතලා පටං ගත්තු වැඩේ ඉවර කරලම ඉන්නම්..

අපි මුහුණු පොතේ සහ අනිත් සමහර වෙබ්සය්ට් වලට ගියාම අපේDownload Manager අපිට ඒ විඩියෝ එක Download කරන්න දෙන්නේ නැ.. ඒකට පොඩි විසදුමක් තියනවා.. ඒ තමය් මෙන්න මේ Add ons එක.. මේක Firefox,chrome දෙකටම පාවිච්චි කරන්න පුලුවන්..

1) ඉස්සෙල්ලා මේ ලින්ක් එකට ගිහිල්ල Add to firefox කියනේක ක්ලික් කරන්න

https://addons.mozilla.org/en-us/firefox/addon/download-flash-and-video/

jt47qs.png


2 ) දැන් Firefox එක restart කරන්න..

3) ඊට පස්සෙ විඩ්යෝDownload කරන්න ඕන සය්ට් එක ගිහිල්ල එකේ තියන මේ ලාන්චනය ක්ලික් කරලා ඕන කරන වීඩියෝ download එක කරගන්න..

25tu58z.jpg



24d57xh.jpg





Simple plan එකක්