E kiyanne lamai nohadana ekagen samajeta wedak nedda?
Minissu lamai nohada inne kamaya pawak widiyata hitalama nemei.
Ona taram kam sapa windina un inne lamai hadanne natuwa.
කියපු එක තේරුනේ නෑ වගේ...බුදු දහමෙන් කාමයට අනුබල දෙන්නෙ නෑ වලකින්න කියනවා..ඒත් ජීව විද්යාත්මකව අපි හැදිල තියෙන්නෙ තම වර්ගයා බෝ කිරීමට උපරිම වශයෙන් සිදුකරන්න...






