ඕන්න එහෙනම්...
ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද...
එකී මෙකී නොකී හැම ජාතියකින්ම ඉතිරෙන...
ජරබර, කරදර, බරබර, වලින් තොර...
රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන...
ලොවෙත් නැති ලොවි ගහෙත් නැති...
පට්ට සුභ අලුත් අවුරුද්දක් වේවා... !!

ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද...
එකී මෙකී නොකී හැම ජාතියකින්ම ඉතිරෙන...
ජරබර, කරදර, බරබර, වලින් තොර...
රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන...
ලොවෙත් නැති ලොවි ගහෙත් නැති...
පට්ට සුභ අලුත් අවුරුද්දක් වේවා... !!

