ප්රචණ්ඩ ක්රියා පැත්තක තියලා කුකුල්ලු පරණ මෙමරීස් කතාවෙනවා![]()
aluth eun kiyai parana nakiyao tika samyan kiyawanawa kiyala ewa dakala.




ප්රචණ්ඩ ක්රියා පැත්තක තියලා කුකුල්ලු පරණ මෙමරීස් කතාවෙනවා![]()




හුග දෙනෙක් බොක්කෙන්ම හිටිය හින්ද ගේම ගොඩ ගියා...ටීම් මෙම්බර්ල සුපිරියට කබේ අදිද්දි....... සමහර නන් ටීම් මෙම්බර්ලත් උපරිම සප් එකක් දුන්න........ කොහොම හරි කට්ටිය හොද ෆන් ගත්තා පරන මෙමරි අලුත් උනා....... නම් හදා ගත්ත .... සමහරු ගූ හලාගත්ත............
වීඩියෝ.... ඉමේජ්... වැඩ ටික සුපිරි........
Congrats all
Jaya jaya![]()


ela ela deweni paratath support eka dunna team eka win kara.
jaya wewa!!