ඕන්න මාත් ගියා..............

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ඕන්න මාත් ගියා..............

    හොරෙන් බලලා මක් කරන්නද බන් ඇතුලට වර සල්ලි ගන්නෙ නැහැ
    .....................................................................

    උබලා සේරමලාගෙන් විස්තර අහගෙන මාත් ගියා ලර්නස් මම මේක නිසා නුලක් දැම්මා ගොඩක් අය හොද අදහස් දුන්නා;)
    ඉතිං මම ගියා බිමල් ලර්නස් එකට කටුවාවල වෑන් කාර් මොටර් සයිකල් වලට රැ 13000 යි හැබයි වෑන් දැම්මාට පුරැදු කරන්නෙ කාර් එකෙන්ම කිව්වා. ඇයි යකෝ එහෙනම් වෑන් පුරැදු කරනවා කියන්නෙ :shocked:අවුලක් නෑ කියලා රැ4000 ඇඩ්වාන්ස් එකක් දුන්නා බදාදා 7 ට හරියට එන්න කිව්වා

    මෙඩිකල් ටෙස්ට් එකට ඔන්න බදාදා ගියා 6.45 වෙන කොට ඔෆිස් එකත් වහලා යන කොට පාරට වෙලා හිටියා අන්කල් කෙනෙක් සෙට් වුනා 50 විතර කයියක් දාගෙන ඉන්න කොට මෙන්න දුවගෙන ආව නංගි කෙනෙක් :cool:ආපු ගමන්ම ඇරියා දොර කෙල්ල පුටුවේ බකස් ගාලා නො ගුඩ් මොනින් මොනවත් නෑ ආචාරධර්ම බින්දුවයි.:eek:

    ඊට පස්සෙ පොරමයක් දෙනවා එක ෆිල් කරන්න ඕනේ මෙඩිකල් ටෙස්ට් යන්න කලින් මුකුත් නෑ ලොකු සින් නමයි අයි ඩී නම්බර් එකයි වාහන පංතියයි.ඊට පස්සෙ තව සෙට් එකක් ආව මොරටුවේ ඉදන් පස්සෙ බස් එකක් අවා එකට නැග්ගා පස්සෙ කටුවාවල ඉදන් මහරගමට ගියා ඒ මගදි නැග්ගා කැල්ලක් අප්පා මට ඒකිව එලවන්න ලයිසොන් ගන්න හිතුනා එවලේම:love: මොන උනත් පට්ට කෑල්ල ඒ වගේම අක්කා ආන්ටි මැද වයස වගේ හොද පිට්ටු දෙක තුනකුත් හිටියා හිත වාවන්නෙ නැතුව ගියා :sorry:

    මෙන්න නුගේගොඩ මෙඩිකල් සෙට් කරන තැනට අවා ලර්නස් කොල්ලා ටොක් එකක් දුන්නා මෙඩිකල් වලට 750 යි අපි දෙනවා 500 ක් ඒ වුනාට කොලේ ගහලා තියෙන්නෙ මෙඩිකල් නිකන් අරන් දෙනවා කියලා හා ප්ර්වාහන පහසුකම් නොමිලේ කියලා :frown:පස්සෙ ඌ කියනවා බස් එකේ වියදමට 100 පොටෝ වලට 150යි කියලා.අනේ අම්මපා මුන්ගේ වැඩ:frown:පස්සෙ දෙන්නා දෙන්නා ජොඩු වෙන් කරනවා මටත් මතක් වුනා ඉස්කොලේ කාලේ වගේ ට්රිාප් ගිහිල්ලා වගේ පට්ට සින් එක ඕන්න දෙන්නටම 1000 ක් දුන්නා මට සෙට් වුනේ උදේ අර අංකල්මයි ෂි අර කැල්ල වෙන කෙල්ලෙක් එක්ක ගියා:(

    ඕකේ වෙන දේවල් ගැන හොද නුල් තිබ්බානේ මම කියන්න ඕනේ නෑනේ ඒ ටික ඒවායේ තිබුනු නැති ඒවා මම කියන්නම් තැන් දෙකක සපත්තු ගලවන්න තියෙනවා එකක් උස බර කිරන මනින තැන යකෝ මගේ උස 5.2 ඌ දුන්නා 5.5 කියලා උස වැඩි වුනා අගල් 3 කින් එක දවසකින්:eek: අනිත් එක මෙඩිකල් එකේ පුළුවන් නම් රබර් කෑලි දෙකක් දාගෙන ඒන්න ඒක ලේසියි මුන්ට හෙන තදියම ඇතුලේ එකෙක් ඉන්නවා කොන්දාට වඩා හපන් එකේක් කට්ටිය වැඩි හින්දා එහෙම නොකරත් බෑ තමයි.:)

    අනිත් එක දනිස්ස පෙන්වන්න ඕනේ එක ටිකක් බුරැල් කලිසමක් නවන්න පුළුවන් එකක් ඇදන් යන්න අර දැන් කොල්ලො අදින කලින් කෙල්ලො ඇදපුවා නවන්න අමාරැයි පුටේ :)
    පස්සෙ ඔය ඔක්කොම ඉවර වෙලා යනවා ආයෙත් ලර්නස් එකට ඒකේදි අර මාර්ග සංඥා පොතක් දෙනවා ආයෙත් දෙන්න ඕනේ අපි ඒක ඊට පස්සෙ පැය 1.30 විතර ඕකෙන් ඒක ඒක මාර්ග සංඥා 10-15 විතර කියලා දෙනවා එච්චරයි:shocked: පස්සෙ කියනවා එක්සෑම් තියෙනවා ඒකට ලියන්න ෆෙල් වුනොත් කියන්න මිනිහා ආයෙත් කියලා දෙන්නම් කියලා ;)

    මෙන්න ඒ වේලාවේ කියපු දේවල් වලින් බිදක්:)
    1.වැඩියෙන්ම පාරේ ඇත්තෙ මොටෝ සයිකල්ය 73% පමණ ඔව් ඔව් ලංකාවේ සහෝ
    2.සෑම තත්පර 5 ට වරක් රිය අනතුරකින් ජිවිත නැති වේ මුලු ලොකයේම හොදේ
    3.කහ ඉර සිට අර අගර දගර ඉර වෙනකන් දිග මිටර් 15 අපි වාහනයේ තිරිංග තද කළ යුතුයි මිටර් 15 සිට හරි විදිය එකලු
    4.ලංකාවේ තිබෙන මාර්ග සංඥා බොහො දුරට අසම්පුර්ණයිලු මිනිහා කිව්වේ

    ඔන්න ඔය වාගේ ටිකක් යකුනේ මටත් මතක නැහැ මොකද අර කෑල්ල හිටියේ මගේ පස්සෙ ගැවි නොගැවි වගේ .....:love::love::love::love::love:

    ඇති වගේ දැන් ඉතුරැ ටික එක්සැම් ගිහිල්ලා අර යකඩ ගොඩ එලවන්න පුරැදු වෙන කොට ලියන්නම්
    අයියලා මල්ලිලා අංකල්ලා නංගිලා බම්පු දාන්න නැත්තම් ඔයලාගේ අත්දැකිමත් දාන්නකෝ:)
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් FONT එකේ SIZE එක ලොකු වැඩියි. කියවන්න අමාරුයි. ටිකක් අඩු කරන්න.
    ලංකාවේ තියන මාර්ග සංඥා නම් වැරදියි තමයි මචන්. මොකද අපෙ පැත්තේ තියන මාර්ග සංඥා වල මිනිස්සුන්ට මාරු වෙන්න Green light එක පත්තු වෙන කොට වාහන වලට යන්නත් green light එක පත්තු වෙනවා. කවුරුහරි මාර්ග සංඥා වලට අනුකුලව හරියට ගියොත් ඌ අනිවා හැප්පෙනවා. ඒ විදියට තමා system එක හදලා තියෙන්නේ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    :):):):):)

    ඕන්න ෆොන්ට් එක පොඩි කළා ඒක තමයි මිනිහාත් ඕවා පොඩ්ඩක් පැහැදිලි කළා අනේ මන්දා සිරි ලංකානේ:eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    aulak na bimal eke un wade karala denawa machan... shape eke examiners lawa thiyan inne un... case ekak thiyanawanam kiyapan... ara kalla kohoma hari talk kara ganin.. eki lessons daganna dawasata ubath palayan..
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    aulak na bimal eke un wade karala denawa machan... shape eke examiners lawa thiyan inne un... case ekak thiyanawanam kiyapan... ara kalla kohoma hari talk kara ganin.. eki lessons daganna dawasata ubath palayan..

    mm uth kiuwa un sali denna natuwa pass karanne naha kiyala eka company eken denwa kiuwa patta lankawa ban allas comis okkoma legal wela:eek:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මම trial දෙන්න ගිය දවසේ අපිත් එක්ක එකෙක් හිටියා. ඌ අරාබියේ අවුරුදු 4ක් බවුසරයක් එලවපු එකෙක්.. බර වාහන license ගන්න ඇවිල්ලා හිටියේ. පොර අපිට trial පෙන්නන්න කලින් උපදෙස් දිදී හිටියේ. trial දුන්නේ City Rider එකකින්.දැන් මූ වාහනේ අරගෙන යනකොට අරාබියේ පුරුද්දට එක පාරටම දකුනට දැම්මා.:lol::lol: තව ටිකෙන් ඉස්සරහින් ආපු ලොරියේ වදිනව 60 විතර speed එකෙන්.:growl::growl: කුනුහරප ඉවරයි learners එකේ ලොක්කත් එදා හිටියා. එක්සැමිනර්ගෙන් ගුටිකාපු නැති එක විතරයි.. :baffled::baffled:එක්සෑම් එක ෆේල්..
     
    අප්පට සිරි මාර සින් එක:shocked:
    ela ela machan.
    apith ekka bedagaththata thanks..
    :):):)
    :):):)
    :):):)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඕක එපාවෙන කට්ටක් :growl:එත් කිරියේ Dial1 ගේ ත්‍රෙඩ් එක බලලා ගිය නිසා කට්ට කන්න උනේ නෑ .වැඩ ආතල් එකේ කරගත්තා .මාස තුනෙන් ලයිසම ගත්තා ෆේල් නොවී :cool: