ඕනෑම දෙයක් නොමිලේ Direct Download කරගන්න

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඕනෑම දෙයක් නොමිලේ Direct Download කරගන්න

    එළකිරි සබාවෙන් අවසරයි !

    මම මෙතනට පැමිණියේ ඔබට වැදගත් දෙයක් දීමටයි.

    අපේ ලංකාවේ අය සල්ලි දීල Softwares, Games එහෙම ගන්නේ නැහැ කියල දන්නවා නේ. හොර එව්වා තමා හොයන්නේ. සල්ලි නැහැනේ :P

    අපේ අය හොර බඩු ගන්නේ Torrent වලින්. එත් දැන් එහෙම ඔය Softwares, ලොකු Games එහෙම හොයන්න Torrent පස්සේ යන්න ඕන නැහැ.

    මම දෙන්න හදන්නේ සුපිරි සයිට් ටිකක්. මේ ටිකෙන් දැනට ලෝකේ තියෙන හැම ප්‍රසිද්ද Software එකක්ම Crack එකත් එක්ක බාගන්න පුළුවන් නොමිලේ. සේරම Direct Download. ඔයාලගේ Connection එකේ Maximum Speed එකෙන් Download වෙනවා.

    මේ තියෙන්නේ සයිට් ටික. මෙව්වා හැම එකක්ම අරාබි, ඉරානයේ සයිට්. තියෙන්නේ English Lan එකෙන් නෙමේ. [ සයිට් එක ]. තියෙන්නේ උන්ගේ භාෂාවෙන්. හැබැයි chrome නම් පාවිච්චි කරන්නේ auto ම english වලට translate වෙනවා. ඒ නිසා කිසි ගින්නක් නැහැ :D

    http://www.downloadha.com/

    http://mihandownload.com/

    http://www.p30world.com/

    http://p30download.com/

    ඔන්න සයිට් හතර. ඔය ඕන එකකින් එකට යන්නකෝ. දැන් සේරම තියෙන්නේ අරාබි වගේ භාෂාවකින් නේ. ඔය සේරම Translate වෙනවා Chrome වලින් ගියොත් නම්, FF යටත් Page එකේ Right Click කරලා Translate to English දෙන්න පුළුවන් නේ. ඔය හැම එකක්ම තියෙන්නේ පොස්ට් විදියට. ඕන Software එකේ නම උඩ Search Bar එකෙන් හොයාගන්න පුළුවන් හැම සයිට් එකෙන්ම.

    මේකේ ලොකු ගේම් එහෙම Part විදියට කඩල එන්නේ. එව්වා ඉතින් මම කියන්න දෙයක් නෙමේනේ. අනික ඔයාලගේ Connection එකේ උපරිම Speed එකෙන්ම download වෙනවා.


    පාවිච්චි කරලා බලල හොඳ නරක කියන්න. ටටා...............BUMP ලැබේ නම් වටිනවා
    :P