හොඳද කියන්නකෝ..

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලංකාවේ අය වැඩියෙන් බලන්න ගත්තොත් ලංකාවටම නේද රිච් වෙන්නේ
     
    • Like
    Reactions: kinkon and Rooooot

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    විඩියෝ කොලිටි එක සුපිරි
    මියුසිකුත් පට්ට
    බැරිද ඔබ්ජෙක්ට් වල සූම් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරන්න
    අනික් චැනල් එක්ක බලද්දි කැම් එක ඔබ්ජෙක්ට් එකට ලංවෙනවා වැඩි වගේ දැනෙනවා
    මට හිතෙන දේ මචං ඒක අහ්
     
    • Like
    Reactions: Rooooot

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම පිට රට ඕඩියන්ස් එකක් ටාගට් කරලා යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා..

    බලලා හොඳයිනම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයකුත් ලබා දෙන්න කියල ඉල්ලනවා.
    Hmmmm
     
    • Like
    Reactions: Rooooot

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මම පිට රට ඕඩියන්ස් එකක් ටාගට් කරලා යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා.. මට ඔයාලගේ අදහස් ඕනේ මේක තව improve කරගන්න. දැනට මම Sony zv-e10 කැමරා එකක් තමයි පාවිච්චි කරන්නේ.. වීඩ්යෝ කොලිටි එක, වීඩියෝ ඩියුරේශන්ස්, තම්බ්නේල් හැම දෙයක්ම බලල අදහස් මෙහි දක්වන්න කියල ඉල්ලනවා 🙏
    මේ තියෙන්නේ චැනල් එක. [ Video 1, Video 2] බලලා හොඳයිනම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයකුත් ලබා දෙන්න කියල ඉල්ලනවා.. ස්තූතියී !! 🙏🙏🙏🙏
    මේක පට්ට.. කරගෙන යමු විඩියෝස් 50 ක් විතර.. ගොඩ
     
    • Like
    Reactions: Rooooot

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    විඩියෝ කොලිටි එක සුපිරි
    මියුසිකුත් පට්ට
    බැරිද ඔබ්ජෙක්ට් වල සූම් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරන්න
    අනික් චැනල් එක්ක බලද්දි කැම් එක ඔබ්ජෙක්ට් එකට ලංවෙනවා වැඩි වගේ දැනෙනවා
    මට හිතෙන දේ මචං ඒක අහ්
    බොහොම ස්තූතියි අදහසට 🙏🙏

    මේක පට්ට.. කරගෙන යමු විඩියෝස් 50 ක් විතර.. ගොඩ
    බොහොම ස්තූතියි 🙏🙏
    ------ Post added on Jun 9, 2024 at 8:10 AM
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    Thank you bro ❤️

    Video nam good quality thiyanawa.iphone 15 pro max mita wada quality eka adu da wedi da
    මම ලඟ නම් iphone 15 pro එකක් නෑ.. lighting හොඳට තියෙනව නම් කොලිටියට ඇති නේද? Sensor size එක පොඩියිනේ.
    ------ Post added on Jun 9, 2024 at 8:05 PM

    විඩියෝ කොලිටි එක සුපිරි
    මියුසිකුත් පට්ට
    බැරිද ඔබ්ජෙක්ට් වල සූම් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරන්න
    අනික් චැනල් එක්ක බලද්දි කැම් එක ඔබ්ජෙක්ට් එකට ලංවෙනවා වැඩි වගේ දැනෙනවා
    මට හිතෙන දේ මචං ඒක අහ්
    බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤🙏🙏
    ------ Post added on Jun 9, 2024 at 8:06 PM

    channel ekk ptan gnnakot mulinma elkriye dala ptan gnnwa kiynne gamana subai jaya niyathai
    😁😁😁😁
    ------ Post added on Jun 9, 2024 at 8:07 PM
     
    • Like
    Reactions: Solo Rider