Thambnails වලද බ්රෝ?Font tikanam change karanna wenawa.
video quality..![]()
බොහොම ස්තූතියි අදහසටFont tikanam change karanna wenawa.
video quality..![]()
මම පිට රට ඕඩියන්ස් එකක් ටාගට් කරලා යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා..
Hmmmmබලලා හොඳයිනම් විතරක් සබ්ස්ක්රයිබ් කරල සහයෝගයකුත් ලබා දෙන්න කියල ඉල්ලනවා.
මේක පට්ට.. කරගෙන යමු විඩියෝස් 50 ක් විතර.. ගොඩමම පිට රට ඕඩියන්ස් එකක් ටාගට් කරලා යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා.. මට ඔයාලගේ අදහස් ඕනේ මේක තව improve කරගන්න. දැනට මම Sony zv-e10 කැමරා එකක් තමයි පාවිච්චි කරන්නේ.. වීඩ්යෝ කොලිටි එක, වීඩියෝ ඩියුරේශන්ස්, තම්බ්නේල් හැම දෙයක්ම බලල අදහස් මෙහි දක්වන්න කියල ඉල්ලනවා
මේ තියෙන්නේ චැනල් එක. [ Video 1, Video 2] බලලා හොඳයිනම් විතරක් සබ්ස්ක්රයිබ් කරල සහයෝගයකුත් ලබා දෙන්න කියල ඉල්ලනවා.. ස්තූතියී !!![]()
බොහොම ස්තූතියි අදහසටවිඩියෝ කොලිටි එක සුපිරි
මියුසිකුත් පට්ට
බැරිද ඔබ්ජෙක්ට් වල සූම් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරන්න
අනික් චැනල් එක්ක බලද්දි කැම් එක ඔබ්ජෙක්ට් එකට ලංවෙනවා වැඩි වගේ දැනෙනවා
මට හිතෙන දේ මචං ඒක අහ්
බොහොම ස්තූතියිමේක පට්ට.. කරගෙන යමු විඩියෝස් 50 ක් විතර.. ගොඩ
Thank you broSubbed
මම ලඟ නම් iphone 15 pro එකක් නෑ.. lighting හොඳට තියෙනව නම් කොලිටියට ඇති නේද? Sensor size එක පොඩියිනේ.Video nam good quality thiyanawa.iphone 15 pro max mita wada quality eka adu da wedi da
බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤විඩියෝ කොලිටි එක සුපිරි
මියුසිකුත් පට්ට
බැරිද ඔබ්ජෙක්ට් වල සූම් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරන්න
අනික් චැනල් එක්ක බලද්දි කැම් එක ඔබ්ජෙක්ට් එකට ලංවෙනවා වැඩි වගේ දැනෙනවා
මට හිතෙන දේ මචං ඒක අහ්
channel ekk ptan gnnakot mulinma elkriye dala ptan gnnwa kiynne gamana subai jaya niyathai