මම පිට රට ඕඩියන්ස් එකක් ටාගට් කරලා යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා.. මට ඔයාලගේ අදහස් ඕනේ මේක තව improve කරගන්න. දැනට මම Sony zv-e10 කැමරා එකක් තමයි පාවිච්චි කරන්නේ.. වීඩ්යෝ කොලිටි එක, වීඩියෝ ඩියුරේශන්ස්, තම්බ්නේල් හැම දෙයක්ම බලල අදහස් මෙහි දක්වන්න කියල ඉල්ලනවා 
මේ තියෙන්නේ චැනල් එක. [ Video 1, Video 2] බලලා හොඳයිනම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයකුත් ලබා දෙන්න කියල ඉල්ලනවා.. ස්තූතියී !!

මේ තියෙන්නේ චැනල් එක. [ Video 1, Video 2] බලලා හොඳයිනම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයකුත් ලබා දෙන්න කියල ඉල්ලනවා.. ස්තූතියී !!
Last edited: