ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරම#

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඕනෙම English Subtitle එකක් සිංහල උපසිරැසියක් කරමු

    KAHOHTHJEAGY.jpg

    අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්.

    මුලින්ම අරගන්නකො මේ Software එක.

    Download For Windows 7 : https://goo.gl/mqwftF
    Download For Windows 8/10 : https://goo.gl/VG9l8T

    දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට තිබෙන වෙනත් භාශාවකින් යුත් උපසිරැසියක් හොයාගන්න, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි/හින්දි එව්වා අනිවා තියෙනවා. ඉතින් එහෙම උපසිරැසියක් ගන්න. මතක ඇතුව SRT වර්ගයේ උපසිරැසියක් ගන්න.

    SU03CAMPWVPW.PNG

    දැන් ඕක Software එකෙන් Open කරලා Convert Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයා දුන්නු උපසිරැසිය සිංහලට පරිවර්තනය වෙන්න ගන්න. සම්පූර්ණයෙන් පරිවර්තනය උනාට පස්සෙ ඔයාට පුලුවන් ඒක Save කරගන්න. මතක ඇතුව අදාල චිත්‍රපටය තිබෙන Folder එක තුල චිත්‍රපටයට යොදා ඇති නමින්ම එය Save කරන්න. දැන් චිත්‍රපටය KMPlayer වැනි Media Player එකකින් විවෘත කරන්න. සිංහල උපසිරැසිය පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය විසින් Save කරන ලද උපසිරැසිය Player එක උඩට ඇදලා දාන්න (Drag & Drop). දැන් හොඳට වැඩ කරාවි.
    Subtitle එකේ අකුරු වෙනුවට Symbol ආපු අය මේක අරගන්න
    Windows 7 : https://goo.gl/lFjRBG
    Windows 8/10 : https://goo.gl/JSzow1
    එහෙනම් යාලුවනේ Post එක Share කරගෙනම යන්න. හැමෝටම සුභ දවසක්.

    Rep+++++++++++ :lol:
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙමටමත් නෑ

    ඕක වැඩක් නෑ මචන්... වෙන වෙන කුනුහරප එන්නේ...

    ගොඩක් වෙලාවට එහෙමයි :sorry: එත් අපිට තෙරුන්ගන්න පුළුවන් ටිහකුත් තියෙනවා ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මේක මරු.. ඇක්ෂන් ෆිල්ම් කොමඩි කරල බලතැහැකි..:lol:
    සොෆ්ට්වෙයාර් එක හදපු කොල්ලගෙ වරද නෙමෙයි..:no:
    ගූගලේට සප් එක දීපු අපේ ලංකාවෙ සොන්නයන්ගෙ වරද තමයි..:growl:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩෝ මේක මරු.. ඇක්ෂන් ෆිල්ම් කොමඩි කරල බලතැහැකි..:lol:
    සොෆ්ට්වෙයාර් එක හදපු කොල්ලගෙ වරද නෙමෙයි..:no:
    ගූගලේට සප් එක දීපු අපේ ලංකාවෙ සොන්නයන්ගෙ වරද තමයි..:growl:

    හේ හේ... කුණුහර්ප කියා කියා තමයි බලන්න වෙන්නේ..
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    අඩෝ මේක මරු.. ඇක්ෂන් ෆිල්ම් කොමඩි කරල බලතැහැකි..:lol:
    සොෆ්ට්වෙයාර් එක හදපු කොල්ලගෙ වරද නෙමෙයි..:no:
    ගූගලේට සප් එක දීපු අපේ ලංකාවෙ සොන්නයන්ගෙ වරද තමයි..:growl:

    :growl::growl::growl::growl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,627
    6,360
    113
    අඩෝ මේක මරු.. ඇක්ෂන් ෆිල්ම් කොමඩි කරල බලතැහැකි..:lol:
    සොෆ්ට්වෙයාර් එක හදපු කොල්ලගෙ වරද නෙමෙයි..:no:
    ගූගලේට සප් එක දීපු අපේ ලංකාවෙ සොන්නයන්ගෙ වරද තමයි..:growl:
    :lol: