me wede photoshop walinuth karanna puluwanne.medeke wedi wenasak ne....
habai eeta wadiya leseiHello yaaluwa mewata Hack kiwwanan Hack walata mona kiyanne ???කැමතිද අතට අහුවෙන ඕනෙම වෙබ්සයිට් එකක් හැක් කරන්න?
එහෙනම් ඉතින් තමන් කැමති වෙබ්සයිට් එකට ගිහින් මෙන්න මේ ජාවා ස්ක්රිප්ට් එක address bar එකේ ගහල එන්ටර් කරන්න විතරයි තියෙන්නේ...
javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0
මේ තියෙන්නේ මම ජොලියට වගේ එළකිරි හැක් කරපු හැටි
![]()