ඕනෙම_තැනක_ඉදල_file_send_කරන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඕනෙම_තැනක_ඉදල_file_send_කරන්න

    අපිට අවශ්‍ය තැනකට ඕනෙම තැනක ඉදල file send කරන්න trick එකක්


    අපි pen එකක් mechine එකට ගහල files send කරන විදිහට අපිට අවශ්‍ය තැනකට files send කරන්න පුළුවන් මේ විදිහට.

    1.jpg


    පියවර 1 : අපි send කරන files, copy වෙන තැනෙහි
    short-cut එකක් හදන්න ඕනේ. උදාහරණයක් විදිහට මම C partition එකේ short-cut එකක් හදනවා. මුලින්ම C partition එක උඩ right click කරලා Shortcut එක Create කරන්න.

    ඊට පස්සේ මෙහෙම message එකක් එයි.
    "Windows cannot create a shortcut here. Do you want the shortcut to be placed on the desktop instead"

    ඒක Yes කරන්න.

    3.jpg


    දැන් shortcut එක desktop එකේ හැදිලා ඇති.
    (මෙහෙම message එකක් එන්නේ C වල shortcut එකක් හදන්න යද්දී විතරයි අනිත් places වල, එතනම හදා ගන්න පුළුවන්)


    පියවර 2: අපි හදාගත්ත shortcut එක cut කරගෙන
    C වල Documents and Settings වල ඔයාලගේ Account-name එකට අදාල folder එකේ තියෙන
    SendTo කියන hidden folder එකට ගිහින් Paste කරන්න ඕන.

    2.jpg


    (මේ folders පෙන්නන්නේ නැත්නම් folder option ගිහින් hidden files & folders පේන විදිහට settings හදා ගන්න.)

    එහෙනම් ඉතින් එච්චරයි . දැන් refresh පාරක් එහෙම දීල මොකක් හරි file එකක්
    උඩ right click කරලා Send To ගිහින් බලන්න. list එකේ අපි දාපු location ඒක ඇවිල්ල ඇති..

    4.jpg




    මේක මම test කරලා තියන්නේ xp වල විතරයි.
     
    • Like
    Reactions: nadimal