ඕනේ ඩේටා,ඕනේ තරම් Tv Series/Games/Tutorials

Oct 31, 2013
121
13
0
ඕනේ ඩේටා,ඕනේ තරම් Tv Series/Games/Tutorials

ඔයාට බාගන්න තියෙන ඕනෙම ලොකු ෆයිල් එකක් බාලා දෙන්න අපිට පුළුවන්.;):P

අපගේ මිල ගණන් >>>:shocked:
- Soft Copy 1GB= රු.7.00(20GB min)

- Games - රු.35.00(1DVD)

- TV Shows/Films/Tutorials(Torrent) - (HDTV480p-BluRay1080p) - රු.40.00(1DVD)

*අවම DVD ගණන 2කි*:baffled:

කැමතිම දේවල් ටිකේ නම් හෝ Links(torrent) අපගේ පේජයට Message කරන්න.
අපගේ ඇඩ්මින් වරයෙක් විසින් මිල ගණන් සහ අනෙකුත් දෑ ඔබට දැනුම් දෙයි.

FB Page>>> ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded
 
  • Like
Reactions: casper88

Intelligent

Junior member
  • May 22, 2014
    38
    3
    8
    බොහොම හොද වැඩක්
    ඔය මුදලට ගොඩක් සාධාරණයි
    DVD නැතිව Portable Hard Disk එකකට වගේ Copy කරගෙන යන්න පුළුවන්ද ?
    එහෙම පුළුවන්නම් කරගන්න පුලුවන් තැනුත් දානවද ?
     
    Oct 31, 2013
    121
    13
    0
    බොහොම හොද වැඩක්
    ඔය මුදලට ගොඩක් සාධාරණයි
    DVD නැතිව Portable Hard Disk එකකට වගේ Copy කරගෙන යන්න පුළුවන්ද ?
    එහෙම පුළුවන්නම් කරගන්න පුලුවන් තැනුත් දානවද ?

    puluwan machan Pitakotte mama inne.:yes:
     
    Oct 31, 2013
    121
    13
    0
    ගනන් අඩුම උනහමත් කවුරුවත් ගනන් ගන්නේ නැහැ
    තුට්ටුවට දෙන්න එපා මචන්
    ඒක නිසා DVD එකක් 45ටවත් දියන්

    me machan postal fees nathuwa ne:baffled:
    post karanawa nm ewa ganna ekkena gewanan wenawa
    anika thama patan gaththa gaman ne
    meetath wada aduwata dena aya innawa bn :sorry:
     
    L-Smoker

    Member
    me machan postal fees nathuwa ne:baffled:
    post karanawa nm ewa ganna ekkena gewanan wenawa
    anika thama patan gaththa gaman ne
    meetath wada aduwata dena aya innawa bn :sorry:
    පොඩි බ්ලොග් එකක් පටන් ගනින් මචන්, ඒකේ තියෙන සේරම ලිස්ට් එකක් දාපන් පිලිවෙලට
    ඉක්මන් එකෙයි ෆේස් බුක් එකෙයි දාපන්
    මම නම් ගේම් DVD එකක් විකුණන්නෙ 120ට
    DVD එකයි ප්ලාස්ටික් බොක්ස් එකයි ප්‍රින්ට් කරපු කවරෙයි ගේම් එකේ චීට් කෝඩ් කොලෙයි
    මිනිස්සු 60ට තියෙන කඩ පහු කරන් මෙතනටම එනවා මචන්
     
    mama machan thiyagena inne na eka nisa mata danna list 1k na
    torrent thiyenawa nm e okkoma mage langa thiyenawa wage thamai:P

    uba karanne job 1k widihatane ube shop eka. mama me athal ekata bn karanne kawada nathara weida danna mewa:baffled:

    mage thiyena adupadu thamai lassana covers nathi eka:(

    (dan poddak parissamen wada karanne samahara un polu thiyanawa:angry:
    Friends season 10ma bawa 60GB ita passe replyth na dial eken ekko u busy wenna athi:sorry:)
     
    කවර නම් ප්‍රින්ට් කරව ගන්නවට වඩා ලාභයි ප්‍රින්ටරයක් ගන්න එක
    පාවිච්චි කරපු හාර්ඩ් ටිකක් අරන් සේව් කරපන් මචන්
    ඉල්ලුව ගමන් දෙනවා නෙ එතකොට
    පොලු තියන උන්ට දිගටම වද දියන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar307147_2.gif
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    පොඩි බ්ලොග් එකක් පටන් ගනින් මචන්, ඒකේ තියෙන සේරම ලිස්ට් එකක් දාපන් පිලිවෙලට
    ඉක්මන් එකෙයි ෆේස් බුක් එකෙයි දාපන්
    මම නම් ගේම් DVD එකක් විකුණන්නෙ 120ට
    DVD එකයි ප්ලාස්ටික් බොක්ස් එකයි ප්‍රින්ට් කරපු කවරෙයි ගේම් එකේ චීට් කෝඩ් කොලෙයි
    මිනිස්සු 60ට තියෙන කඩ පහු කරන් මෙතනටම එනවා මචන්

    Ubalage paththe maha moda yakku inne. Kawda ban box ekatai google eke search karala ganna cheat walatai 60 wadipura denne.

    Sadaranawa karapan machn.