coolkasun said:
කව්ලුව ලගට වී
බලා සිටිමි මම,
නුබ එන තුරා...
ඉවසුම් නොදේ සිත,
තනිකම දැනේ තව,
ඕනේ මෙපමණයි..
ලන්වී දැවටෙන්න..
නුඔ ගාව
හැමදාම....
#madhu# said:ලන්වි දැවෙටන්නෙ
නුඹ අසල.....
මමත් පිරු පෙරුම්....
මදිද මන්දා....
ඉවසුම් නොදෙන හිත
සිපගන්න....
මමත් හැමදා...
බලා උන්නා.....
හිනයක දැවටිච්ච
මයෙ හිත් මඩල
ගෙන යන්න....
නුඹ කවදා ඒවිදෝ
මන්දා.....



ලස්සන නිර්මානයක්...මං හිතන්නේ මේක කාලෙකට ඉහත මල්ලි අතින් ලියැවුන එකක් වෙන්න ඇති...
මම දැක්කා මල්ලී..මල්ලී දවසක් මට ඔය link එක එවල මම ගිහින් ඔයාගේ නිර්මාන ගොඩාරියක් කියෙව්වා..බොහොම අගනා නිර්මාන රැසක් සහිත blog එකක්



hoda deyak wenna yanney ehenam!!..lassanai.. subapatum saho..


ලන්වී දැවටෙන්න..
නුඔ ගාව
හැමදාම....
[/QUOTE]