ඕන බඩුවක් අඩුවට

Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    ඕන බඩුවක් අඩුවට

    තිය තිය ඉන්නේ නැතිව ඉක්මනට වරෙල්ලා ඉවරවෙන්න කලින්..
    .
    .
    .
    .
    .
    .
    .
    .


    මචන්ලා උබලා ලග විකුනන්න තියෙන ඕන බඩුවක්:P මේ ත්‍රේඩ් එකේ දපල්ලාකෝ මිලයි බඩුව තියෙන තැනයි එක්ක:rofl:.පොටෝ තියෙනම් එකත් දාපල්ලා:).. ගන්න කැමති එකෙක්ට උබලව සම්බන්ද කරගන්න පුලුවන් විදියකුත් දාලා:oo:. ඉක්මන් එකේ ඒම ඇඩ් දාන්න දැන් සල්ලි ගන්නවනෙ බන්:frown:. අපේ උන්ට මේ ත්‍රේඩ් එක උදව්වක් වෙයි කියලා හිතනවා..:rofl::rofl::)

    නිකන් යන් නැතිව බම්ප් පාරක්වත් දාන් පලයල්ලා හොදේ..:yes::yes::yes: