බොරු_ප්‍රචාර~Maliban

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    එල එල:) කැම්පස් එක්ක නම් වැඩේ කරන යන්න අමාරුයි තමයි.අපිත් එක්ක හිටපු උනුත් කැම්පස් නිසා හැලුන ඒ දවස් වල.. අපෝ PS නම් වහක් වෙලා තියෙන්නේ..උඹ බය කරන්න එපා බන් තවත් :(

    උඹ ගෙදර ඉන්නවනම් ගේමක් නෑ බං ඕක. පොඩ්ඩක් කියවපන් Annual Reports වල Risk සෙක්ශන්. ඒවගෙන් සෑහෙන්න දෙයක් ගන්න පුලුවන්. Company එකෙන් එකට වෙනස් නිසා හොද idea එකක් ගන්න පුලුවන්. කරුමෙට දැන් ජොබ් නිසා ඕවා කියවන්න වෙලාවක් නෑ. :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේවගෙ අයින් කරන්න බෑ මචන්. මේවා Company නෙවෙයි Franchises. ලංකාවෙ මේවා දුවන්නෙ License එකක් යටතෙ. උන්ගෙ මෙනුවත් පිටට දෙන්නෙ නෑ. අපිට Management එකට අත ගහන්න බෑ. :no:
    සහෝ, එහෙම දෙයක් නෑ. බ්‍රෑන්ඩ් නේම් ඒකයි චිනක් රෙසිපීස් ටිකයි විතරයි අරගෙන තියෙන්නෙ, ඔය ෆ්‍රයිඩ් රයිස් බුරියානි අනන් මනන් ටික ලන්කාවෙ කට්ටිය කේඑෆ්සී එකට දාපුවා, පිටරටවල්වල එහෙම එකක් නෑ, ඒ රටවල්වල තියෙන්නෙ ඒ ඒ රටට ගැලපෙන කෑම වර්ග, කොටින්ම රෙසිපියක් කියලා අමුතු දෙයක් නෑ කුස්සියෙ වැඩකරන අය දන්නවා හරියටම ක්‍රමේ. ඇතුලෙ හෝ ගාලා ෆොටෝ ගහලා බිත්තිවල අලවලත් තියෙනවා. අපේ අය දැනෙන්න බලපෑමක් කලොත් හලාල් අයින්කරන්න පුලුවන්.:cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    සහෝ, එහෙම දෙයක් නෑ. බ්‍රෑන්ඩ් නේම් ඒකයි චිනක් රෙසිපීස් ටිකයි විතරයි අරගෙන තියෙන්නෙ, ඔය ෆ්‍රයිඩ් රයිස් බුරියානි අනන් මනන් ටික ලන්කාවෙ කට්ටිය කේඑෆ්සී එකට දාපුවා, පිටරටවල්වල එහෙම එකක් නෑ, ඒ රටවල්වල තියෙන්නෙ ඒ ඒ රටට ගැලපෙන කෑම වර්ග, කොටින්ම රෙසිපියක් කියලා අමුතු දෙයක් නෑ කුස්සියෙ වැඩකරන අය දන්නවා හරියටම ක්‍රමේ. ඇතුලෙ හෝ ගාලා ෆොටෝ ගහලා බිත්තිවල අලවලත් තියෙනවා. අපේ අය දැනෙන්න බලපෑමක් කලොත් හලාල් අයින්කරන්න පුලුවන්.:cool:

    මෙහෙමයි මචන්. අපිම හදපු කෑම නම් අවුලක් නැතුව අති. ඒ උනාට උන්ගෙ Special Recipes පිටට දෙන්නෙ නෑ මං දන්න තරමින්. ඒක උන්ගෙ Agreement වලම තියෙනවා මං දන්න තරමින්. මේක ගැන පොඩ්ඩක් බලපන් මචන්. Emerald Insight එකට ඇක්සස් නෑ. නැත්තම් උන්ගෙ Agreement එකේ PDF එකක් දාන්න තිබ්බා. හැබැයි ඕවා ඇත්තටම වෙනවද දන්නෙ නෑ. උන් කියන්නෙ එහෙමයි.

    http://www.franchisedirect.com/foodfranchises/kfc-franchise-07095/ufoc/
     
    මේක බලපන් මචන්. මේකෙ විදිට අපිහිතෙතැන් ලින් Raw material ගන්බෑ. අනිවා උන්ගෙ තැන් ලින් ගන්න ඕනෙ. ඒවා ඔක්කොලාල් ඒවා යි උන්ගෙ Regulation නුව. අපිනම් රන්පුලුවන් දේ ඕවර්න එවියි. :(

    http://www.kfcfranchise.com/faqs-qsr-restaurant.php

    How much will food and supplies cost? What suppliers should I use?

    You are required to purchase supplies from approved suppliers only. KFC will provide you with a list of approved suppliers. KFC provides some key cost information in Item 19 in the FDD. The United Foodservice Purchasing Co-Op (UFPC) works on behalf of the entire system to secure the most favorable pricing for necessary items.

    faq_minus.jpg
    Can I use my own recipes and menu ideas?

    Franchisees must sell only approved products in their restaurants. Menu ideas can be submitted for evaluation by the Food Innovation Team but must receive approval prior to being sold in the restaurant.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි මචන්. අපිම හදපු කෑම නම් අවුලක් නැතුව අති. ඒ උනාට උන්ගෙ Special Recipes පිටට දෙන්නෙ නෑ මං දන්න තරමින්. ඒක උන්ගෙ Agreement වලම තියෙනවා මං දන්න තරමින්. මේක ගැන පොඩ්ඩක් බලපන් මචන්. Emerald Insight එකට ඇක්සස් නෑ. නැත්තම් උන්ගෙ Agreement එකේ PDF එකක් දාන්න තිබ්බා. හැබැයි ඕවා ඇත්තටම වෙනවද දන්නෙ නෑ. උන් කියන්නෙ එහෙමයි.

    http://www.franchisedirect.com/foodfranchises/kfc-franchise-07095/ufoc/

    ඔව්. ඉතින් ඒ ලන්කාවෙ කාර්ගිල්ස් කට්ටිය යම් ගෲප් එකත් එකත් එක්ක කතාකරලා ලන්කාවෙ විකුනන්න ඕන කෑම වර්ග ගැන තීරනේකට එන්න ඇති, ඒ වගේම යම් ගෲප් එකට අනුව කේඑෆ්සී කියන්නෙ චිකන් ප්‍රොඩක්ස් වලටම ආපු බ්‍රෑන්ඩ් එක, පීසාහට් ටැකෝ බෙල් අනන් මනන් වල තියෙන්නෙ වෙනම ප්‍රඩක්ස්, අපේ අය විවිධ කෑම එහෙට ගෙනිහින් අනුමත කරගන්නවා. ඔය කියන රෝ මෙටේරියල් එකක් තියෙනවනම් තියෙන්නෙ ඔය චිකන් එකට දාන මික්ස් එකේ, මයෝනීස් අනන් මනන් එව්වගෙ විතරයි. නැත්නම් චිකන් පවා ගන්නෙ මැක්සීස් අයගෙන්, අනිත් එක හදන අය දන්නෙ නැත්තෙ ඔව්ව ගැන විතරයි. අන්න ඒක තමයි රහස.:cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මැලිබන් එක ගොඩක්ම ප්‍රසිද්ධයි අරාබි රටවල
    දන්නෙ නැත්නම් පුළුවන් අරාබි රටවල ඉන්න අයගෙන් අහල බලන්න
    තව දැනගන්න ඕනේ නම් මැලිබන් ලාගෙන් ඉල්ලා ගනින් උන්ගේ ඇනුවල් රිපෝට් එක.(SLIM එකෙත් තියෙනවා).එකට අනුව උන්ට වැඩිම ලාභයක් ගලාගෙන එන්නෙ
    සෞදිය,කටාර් කියන රටවලින්.ඔය කියන රටවල හලාල් සහතිකය නැතුව භාණ්ඩ විකුනන්න බෑ.එකයි හලාල් එකේ තියෙන නියම කෙස් එක.

    දැන් මෙහෙම කෙස් එකක් තියෙනවා ඔය කියන රටවල බහුතරයක් ඉන්නේ හලාල් අනුගමනය කරන අය නිසා හලාල් උනාට කමක් නෑ කියමු කෝ.මැදපෙරදිග කියන්නෙ මුස්ලිම් කේන්ද්‍රස්ථානයක් නෙ.ලංකාවේ ඉන්නේ බහුතරයක් සිංහල නිසා හලාල් සහතිකය වැඩක් නෑ කියලා කියන්න පුළුවන් මොකද එහෙම හලාල් කරන්න ගියොත් එක බලෙන් පැටවීමක් වෙනවා.එහෙම උනොත් බුද්ධ පුජාවත් හලාල් වෙනවා.එක නම් වැරදි කියල කියන්න පුළුවන්.

    මට තියෙන ප්‍රශ්නේ ඔය හලාල් ප්‍රශ්නේ ඇයි කලින් ආවේ නැත්තේ කියලා:lol: මොකද ඔය හලාල් කියන්නෙ අද ඊයේ එකක් නෙවෙයි නෙ නේද
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මචන්,
    හලාල් ප්‍රස්නය මීට කලින් ආවා. ඒ Ashrof ඇමතිවරයා ආණ්ඩුවේ ඉන්න කාලේ. ගොඩාක් ඉස්සල්ලා. ඕක පාර්ලිමේන්තුවේත් ඇදුනා. හලාල් පනත කියලා දෙයක් සම්මත කරන්න Ashrof මහත්තයා උත්සාහ කලා. මම හිතන විදිහට හලාල් ආහාර සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුවට පවරලා උලමා සංගමයට හලාල් සහතික දෙන එක නවත්තන එක.

    මේකට ලොකු විරෝධයක් ආවා. දීඝවාපිය පුදබිම ඩෝසර් කරපු පුද්ගලයෙක් මේවගේ පනතක් ගෙනාවොත් ඒකෙන් බෞද්ධයින්ට වෙන හානිය ගොඩාක් ලොකුයි කියලා බෞද්ධ නියෝජිතයින් එදා හිතුවා. ඒක හරි. මොකද එතකොට හලාල් ආහාර වලට යම්කිසි රාජ්‍ය පිළිගැනීමක් ලැබෙන එක. එතකොට ඒ ආදායම ඉස්ලාම් කටයුතු පිළිබඳ අමාත්‍යංශයකට ලැබෙයි. ඒකෙත් බරපතල ගැටලු තියෙයි. රටේ ව්‍යවස්ථාවේ බෞද්ධ ධර්මයට ඉහල තැනක් දීලා තිබ්බාට ඒ තත්වය ප්‍රායෝගිකව නෑ. එහෙව් එකේ බෞද්ධ නොවන ආගමක් අදහන අයට බෞද්ධ අයගෙන් 80% සම්න්විත රජයකින් අනුග්‍රහයක් ලැබෙන කොට බෞද්ධ අයගෙන් අනිවාර්යයෙන් විරෝධය එනවා.

    මම නම් කියන්නේ මේකට මීට වඩා සංවාදයක් රටේ තියෙන්න ඕන කියලා. හලාල් හා හලාල් නොවන කියලා නිශ්පාදන දෙකක් හදලා ඉස්ලාම් ආගමිකයින්ටයි පිටරට යවන්නයි හලාල් නිෂ්පාදන වැඩි මිලට දුන්නානම් ඒක හොඳ අදහසක් කියලයි මට හිතෙන්නේ.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මැලිබන් එක ගොඩක්ම ප්‍රසිද්ධයි අරාබි රටවල
    දන්නෙ නැත්නම් පුළුවන් අරාබි රටවල ඉන්න අයගෙන් අහල බලන්න
    තව දැනගන්න ඕනේ නම් මැලිබන් ලාගෙන් ඉල්ලා ගනින් උන්ගේ ඇනුවල් රිපෝට් එක.(SLIM එකෙත් තියෙනවා).එකට අනුව උන්ට වැඩිම ලාභයක් ගලාගෙන එන්නෙ
    සෞදිය,කටාර් කියන රටවලින්.ඔය කියන රටවල හලාල් සහතිකය නැතුව භාණ්ඩ විකුනන්න බෑ.එකයි හලාල් එකේ තියෙන නියම කෙස් එක.

    දැන් මෙහෙම කෙස් එකක් තියෙනවා ඔය කියන රටවල බහුතරයක් ඉන්නේ හලාල් අනුගමනය කරන අය නිසා හලාල් උනාට කමක් නෑ කියමු කෝ.මැදපෙරදිග කියන්නෙ මුස්ලිම් කේන්ද්‍රස්ථානයක් නෙ.ලංකාවේ ඉන්නේ බහුතරයක් සිංහල නිසා හලාල් සහතිකය වැඩක් නෑ කියලා කියන්න පුළුවන් මොකද එහෙම හලාල් කරන්න ගියොත් එක බලෙන් පැටවීමක් වෙනවා.එහෙම උනොත් බුද්ධ පුජාවත් හලාල් වෙනවා.එක නම් වැරදි කියල කියන්න පුළුවන්.

    මට තියෙන ප්‍රශ්නේ ඔය හලාල් ප්‍රශ්නේ ඇයි කලින් ආවේ නැත්තේ කියලා:lol: මොකද ඔය හලාල් කියන්නෙ අද ඊයේ එකක් නෙවෙයි නෙ නේද

    හොර පූසෝ වගේ අපිත් එක්ක ඉදල ඉදල අපිටම අරින්න එනකොට තමයි මුන්ගේ නියම ස්වරුපය එලියට පනින්නේ...දැන් තමයි ටික ටික ගේම පටන් ගන්නේ...එකයි කලින් හලාල් ප්‍රශ්නය ඇදුනේ නැත්තේ ...අපේ මිනිස්සුන්ගේ හිත හොද වැඩියි ..එකයි මුන් ඔක්කොම අපිටම අරින්න එන්නේ....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හොර පූසෝ වගේ අපිත් එක්ක ඉදල ඉදල අපිටම අරින්න එනකොට තමයි මුන්ගේ නියම ස්වරුපය එලියට පනින්නේ...දැන් තමයි ටික ටික ගේම පටන් ගන්නේ...එකයි කලින් හලාල් ප්‍රශ්නය ඇදුනේ නැත්තේ ...අපේ මිනිස්සුන්ගේ හිත හොද වැඩියි ..එකයි මුන් ඔක්කොම අපිටම අරින්න එන්නේ....

    අනේ මන්දා බං, මේ ප්‍රශ්නේ කවදා කෙලවර වෙයි ද කියලා.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    swwww

    මචන් ඕක පරණ Stock එකක් වෙන්න බැරිද? Manufactured Date එක 2012/12/20 නෙ. අලුත් Stock එකක් බලල තමයි හරියටම Confirm කරගන්න ඕන. මැලිබන් එකෙන් කිලා තිබුද උන් අයින් වා කිලා.

    swwww
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    නෑ බං. මැලිබන් අයින් කරොත් මුන්ට යන එන මං නෑ. මොක්ද මුං ලෝකල් මාකට් ඒකේ ලීඩර්. හලාල් එකක් නිසා මුං ලෝකල් මාකට් නැතිකර ගන්න එකක් නෑ. එහෙම කියලා මුං ඉන්ටර්නැශනල් මාකට් එක නැති කරගන්න එකකුත් නෑ. කරන්න තියෙන්නෙ අඩු ගානට Non Halal එකක් ලෝකල් මාකට් එකටයි වැඩි ගානට හලාල් එකක් International and Muslim Customers ටාගට් කරලා හදන එක. එතකොට ගාන වැඩි නිසා අපේ උන් Halal එක ලොවෙත් ගන්නෙ නෑ. ඒ වගේම Muslim අය ගනී Halal එක. ගාන වැඩි උනාට එයාලට අසාධාරනේකුත් නෑ මොකද හලාල් වලට යන වියදම එකතු කරලා ආයෙ එගොල්ලන්ගෙම සුබසිද්දියට යොදවන නිසා.
    :yes::yes: