ඕන බඩුවක් අඩුවට
තිය තිය ඉන්නේ නැතිව ඉක්මනට වරෙල්ලා ඉවරවෙන්න කලින්..
.
.
.
.
.
.
.
.
මචන්ලා උබලා ලග විකුනන්න තියෙන ඕන බඩුවක්
මේ ත්රේඩ් එකේ දපල්ලාකෝ මිලයි බඩුව තියෙන තැනයි එක්ක
.පොටෝ තියෙනම් එකත් දාපල්ලා
.. ගන්න කැමති එකෙක්ට උබලව සම්බන්ද කරගන්න පුලුවන් විදියකුත් දාලා
. ඉක්මන් එකේ ඒම ඇඩ් දාන්න දැන් සල්ලි ගන්නවනෙ බන්
. අපේ උන්ට මේ ත්රේඩ් එක උදව්වක් වෙයි කියලා හිතනවා..

නිකන් යන් නැතිව බම්ප් පාරක්වත් දාන් පලයල්ලා හොදේ..