මං නම් EGB එක්ක සෝස් ඕන්නෑ
මං මේ බොහොම අමාරුවෙන් සෝස් එකක් නෙති නිව්සක් හොයාගත්තෙ![]()

අටුල අංකල් කියනවා. කරුණා හරහා ඉන්දියාව ලංකාවෙ බලය අල්ලන්න ලු හදන්නෙ.
අන්කල් ඔලුවේ කෙස් ගස් ගානට ඇත්ත කියන හින්දා..... අනිවා ඕක වෙනවා........
එතකොට අපිටත් බොලිවුඩ් වල........AKON සින්දු කියන කොට ශාරුක්ලා එක්ක ඩාන්ස් කරන්න චාන්ස්......එකක් ලැබෙනවා.......
හුරේ.............
අපිට ඊට පස්සේ ඉන්දියාව තියෙන්නේ...කොහෙද කියලා මුලු ලොකෙටම පෙන්නන්න පුලුවන්........

[/SIZE]
සෙල්ලංද කොල්ලෝ
එළනෙ
අපේ රට පුංචියි සිතියමේ පේන්නෑ කියන එවුන්ට මඟුල් වගේ වෙයි නේද ඕක වුනොත්
අපිත් එතකොට ශේෂ්ඨ ඉන්දියානුවො..කාටද ආඩම්බර![]()
ඒකත් එහෙමද?හොදා හොදා.නියම ඔපෙ.නෑ බං අල්ලපු වත්තේ බතල පාත්තියක් හිටවලා
අල බහින සද්දේ හයියෙන් ඇහෙනවා

ලයිසගෙ දුවට හම්බුන බබාගෙ නහය කට අල්ලපු ගෙදර මුදලාලිගෙ වගේමයි