Scam Alerts in Sri Lanka(වංචා සහ දූෂණ)

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    මාස හයෙන් රට හදනවා කිව්වා...

    එලකිරියෙ අය නම් තාම විශ්වාස කරනවා...

    කුඩු ඇල්ලුවා, බස් වල කෑලි ගැලෙව්වා,
     
    • Haha
    Reactions: Asmodeus and Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,262
    1
    52,593
    113
    ප*යාගල
    sorry.com
    මොබිටෙල් උන්ගෙ දාර Reload ලෝන් Scam එක.

    කලින් රු 30 යි දුන්නෙ. උන් ඒක සද්ද නැතුව රු 200ක් කරලා .#247# ගහපු ගමන් දාර Rs 200ක ලෝන් එකක් වදිනව තව ඒකට Tax එකතු කරලා 230 ගානක් .

    ඒ ලෝන් එකට එන සල්ලි දවස් 7යි Valid. එකේන් කෝල් ගන්න විතරයි පුලුවන්න්.ඩෙටා කාඩ් එකක්වත් දාගන්න බැ.දවස් 7න් සල්ලි ටික කැපිලා යනවා.
    අනිත් එක එක තමයි මාසෙට රු 50 නොදැම්මොත් සල්ලි තිබුනත් නැතත් සිම් එක Suspend කරනවා. ඊට පස්සෙ Credit බැලන්ස් එක තිබ්බත් කෝල් ගන්න බෑ Incoming විතරයි. ආයෙ Rs 50ක් දාල Active කරගන්න ඔනෙ. මගෙ ඔහොම මාසෙන් මාසෙන්ට හැමදාම Suspend වෙන්වා. සල්ලි දැම්මට වැඩක් නෑ කෝල් ගන්නෙම නැති තරම්. Dialog එකේ සල්ලි දැම්මම අවුරුද්දක් යනකන් Valid.

    Slt mobitel patta wesiyo
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,964
    9,256
    113
    ulan bator

    Dialog එකේ සල්ලි දැම්මම අවුරුද්දක් යනකන් Valid. : salli nathnam sim eka disable karala wena ekekta wikunanawa. eeta passe email ehema recover karanna wenne aroowa hoyagena yanna ona!
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,262
    1
    52,593
    113
    ප*යාගල
    sorry.com
    නෑ නේද
    Dialog එකේ සල්ලි දැම්මම අවුරුද්දක් යනකන් Valid. : salli nathnam sim eka disable karala wena ekekta wikunanawa. eeta passe email ehema recover karanna wenne aroowa hoyagena yanna ona!
    image.png

    Appatasiri mun update krala neda. Issara rs 50th 1 year valid bn mathaka widiyata
    mun okkoma apiwa hurankana wesiyo
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    පොත් ගන්න 50000ක් සල්ලි දැම්මා කියලා කිරියේ admin හොයන එක .
     
    • Wow
    Reactions: Psiko

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    අදුරන බාස් කෙනෙක් කොන්ද කැඩිලා එක තැන් වෙලා කියලා එකවුන්ට් නම්බර් එකක් දාලා තිබුනා, සල්ලි දැම්මට පස්සෙ කාලයක් ගිහින් දැනගත්තේ ඒක කැරි හොරෙක්ගෙ , ඌ ඒ සල්ලි වලින් ප්ලාස්ටික් කිම්බක් අරන් ඉතිරි එකට කොත්තු කාලා
    ටිකක් අහලත් පුරුදු ස්කෑම් එකක් වගේ... :unsure:
     
    • Like
    Reactions: Psiko