Scam Alerts in Sri Lanka(වංචා සහ දූෂණ)

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,527
    13,111
    113
    🤍
    ඔබට සිදු වූ හෝ ඔබ දැක ඇති ඕනෑම වංචාවක් හෝ දූෂණයක් බෙදා ගැනීමට මෙම Thread eka භාවිතා කරන්න. එය පෞද්ගලිකද සමාජීයද යන්න ගැටළුවක් නොවේ. ඔබේ එක් පළකිරීමක් මඟින් පුද්ගලයින් වංචා වලට හසු වීමෙන් වළක්වා ගත හැක.
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    Samsung Customer care in Sri Lanka
    After sales nm anthimay unge warranty claim karanna ghin patta kattak kaawe
    danna katawath samsung sri lanka eken warranty tyna products ganna denna na mn
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Psiko

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    heshan tech wage channel walin online salli hoyanna gihin, e gollonta reffaral cash yawapu eka witharayi une. current bila tath paduyi. anthimata cash danna kiyapu site ekak scam una (damme $0.03 wage, ekath ohoma ad click karala masa ganak hoyapu salli, $0.01 wage profit ekak hamba wuna. ithiri 0.02 loss (invest scam, ). oya wage ewa.
    (Dan awrudu 2kakata withara kalin owwa nawaththuwa)
    passe fiver eken $1000 wage gaththa
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,247
    6,827
    113
    මේ දවස් වල යන එකක්
    ATM එක උඩ ලියුමක් තියේවි, එකවුන්ට් එකේ අන්තිම 500-1000 වගේ ගාන ගන්න ගියේ එතකොට ලයිට් ගියා ATM එක නැවතුනා, සල්ලි ආවෙ නැහැ. ලයිට් ඇවිත් ඊලඟ කෙනා ආවම සල්ලි ඒවි අනේ එතකොට ඒ ගාන මගේ එකවුන්ට් එකට දාන්න කියලා එකවුන්ට් නමබර් එකක් එක්ක
    මේක වෙන්නෙ ටිකක් පොශ් පීපල්ලා ඉන්න පැති වල, දුක හිතිලා එකවුන්ට් එකට සල්ලි දාන්න එපා.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    Army kollata Bus ekata rupiyal 50k madi seen eka nam mata set wela tiyenawa..

    Dawas 2k set una, mama ahuwa thama giye nadda kiyala.. pora missing..
    issara orion city eka hariye paare hema dama set wenwa. call gnna phone eka ilnwa . ticket ganna salli na bla bla. army kolla scn ekath set wuna. ekama script eka yanne hema thenama
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,655
    16,363
    113
    යාළුවෙක්ට ඕඩර් එකක් ඇවිත් තියෙනවා පාර්කින් ටිකට් පොතේ කොපි ටිකක් ගහගන්න. මූ බෑ කියලා. හැබැයි අරෑ ඉතින් වෙන තැනකට ගියාද නොදනී. ගාල්ල නගරසභාවේ එකෙක්.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,072
    8,173
    113
    පාරේ ඇවිදන් යද්දි එකෙක්
    "මල්ලී... අද හිරෙන් නිදහස් උනේ. බස් එකේ යන්න කීයක් හරි දියන්කෝ" කිව්වා. මම ගනන් ගන්නේ නැතුව ගියා.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Tawa ara IT diyunu karano kiyala kiyapu man kenek hitiya neda. USD earn karapu unta tax ekak gahuwa. Unta bank ekakin loan ekak wat ganna amarui. Ochra tama kale 🥹
    ලංකාවේ ලොකුම Scam එක
     
    • Like
    Reactions: Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,247
    6,827
    113
    පාරේ ඇවිදන් යද්දි එකෙක්
    "මල්ලී අද හිරෙන් නිදහස් උනේ. බස් එකේ යන්න කීයක් හරි දියන්කෝ" කිව්වා. මම ගනන් ගන්නේ නැතුව ගියා.
    හිරෙන් නිදහස් උනාම ගෙදර යන්න සල්ලි දෙනවා
    ලොකු කාලයක් හිරේ ඉඳපු එවුන් නං හිරේ ඇතුලෙදි කරන සමහර දේවල් වලට උන්ට සල්ලි ගෙවන සීන් තියනවා, සමහරු ඔය අත්කම් වගේ ඒව හදනවා, ඒවට සල්ලි එකුතු කරලා නිදහස් වෙන දවසෙදි දෙනවා.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    844
    979
    93
    Sunger එකෙන් Dell laptop එකක් ගත්තා. Warranty අහලා තමයි ගත්තෙ. ගෙදර ඇවිත් warranty card එක බලපුවාම ඒකෙ තියෙනවා laptop වල warranty තියෙන්නෙ charger එකට විතරයි කියලා.
    (මට වංචාවක් වුණේ නම් නෑ )

    කියන්න තියෙන දේ:- warranty තියෙන ඒවා ගන්න කලින් warranty card එක කියවලා ඉන්න


    ළගදි office එකේ කෙනෙක් facebook එකෙන් දැකපු ඇදුමක් order කරලා. Cash on delivery. අරන් පැකට් එක කඩලා බලන කොට ඉල්ලපු එක නෙවේලු එවලා තියෙන්නෙ. ඊටපස්සෙ phone answer කරන්නෙත් නෑලු. (facebook එකෙන් order කරපු තැන හොයාගන්නත් බෑලු, මං ඕවා කරලා නැති හින්දා බලන්න දන්නෙත් නෑ, මට බලන්න දුන්නෙත් නෑ )

    කියන්න තියෙන දේ:- cash on delivery ඒවා courier එකේ කෙනාගෙන් අහලා පැකට් එක ටිකක් කඩලා බලලා සල්ලි ගෙවන්න.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,614
    25,508
    113
    අදුරන බාස් කෙනෙක් කොන්ද කැඩිලා එක තැන් වෙලා කියලා එකවුන්ට් නම්බර් එකක් දාලා තිබුනා, සල්ලි දැම්මට පස්සෙ කාලයක් ගිහින් දැනගත්තේ ඒක කැරි හොරෙක්ගෙ , ඌ ඒ සල්ලි වලින් ප්ලාස්ටික් කිම්බක් අරන් ඉතිරි එකට කොත්තු කාලා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,819
    11,741
    113
    🌎
    Mil Roy @2osama @shenat

    Sunger එකෙන් Dell laptop එකක් ගත්තා. Warranty අහලා තමයි ගත්තෙ. ගෙදර ඇවිත් warranty card එක බලපුවාම ඒකෙ තියෙනවා laptop වල warranty තියෙන්නෙ charger එකට විතරයි කියලා.
    (මට වංචාවක් වුණේ නම් නෑ )

    කියන්න තියෙන දේ:- warranty තියෙන ඒවා ගන්න කලින් warranty card එක කියවලා ඉන්න
    Singer eke Laptop ekata 3 years. Charger and Battery ekata 1 year. Singer eken Laptop 3 k aragena thiyanava. okkotma ehemayi
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    heshan tech wage channel walin online salli hoyanna gihin, e gollonta reffaral cash yawapu eka witharayi une. current bila tath paduyi. anthimata cash danna kiyapu site ekak scam una (damme $0.03 wage, ekath ohoma ad click karala masa ganak hoyapu salli, $0.01 wage profit ekak hamba wuna. ithiri 0.02 loss (invest scam, ). oya wage ewa.
    (Dan awrudu 2kakata withara kalin owwa nawaththuwa)
    passe fiver eken $1000 wage gaththa
    MTFE promote කරපු heshan tech වගෙ එකෙක්ට අහුවෙනවා කියන්නෙ අනේ මන්දා උබලා