Scam Alerts in Sri Lanka(වංචා සහ දූෂණ)

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    සරල කතාව මම ඕක අ‍ැදලා ගත්ත එකෙන් මේ අවුරුද්දෙ පවා මූ කරන වැඩේට හොඳ exposure එකක් හම්බෙලා තියෙනවා. මට රිද්දන්නත් එක්ක, මගෙ 50,000 මතක් වෙන්නත් එක්ක උඹලා හැමෝම කීයක් හරි වැඩිපුර දාහන්කො. එච්චරයි.
     
    • Haha
    Reactions: Bam

    SudaW

    Well-known member
  • May 1, 2025
    389
    298
    63
    පාරේ ඇවිදන් යද්දි එකෙක්
    "මල්ලී... අද හිරෙන් නිදහස් උනේ. බස් එකේ යන්න කීයක් හරි දියන්කෝ" කිව්වා. මම ගනන් ගන්නේ නැතුව ගියා.
    2020/21 දි මට සෙට් වුනා ඔහොම කියපු එකෙක් රාගමදි. ගුවන් පාලමට කිට්ටුව
    @sgt.xqsme මතකද?

    facebook එකෙන් දැකපු ඇදුමක් order කරලා
    Marketplace එකෙන්ද? නැත්තම් page එකක් හරහාද?
    ------ Post added on Dec 30, 2025 at 11:13 PM

    dura indan ride eka accept kerela awilla, langata awilla cancel kerena eka
    මේක නම් එපා වෙනවා. අපටම cancel කරන්නත් කියනවා සමහරු.
    ------ Post added on Dec 30, 2025 at 11:15 PM