ඕපනායක කෝච්චි පාර දිගේ ඇවිද යමු

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    එහෙම පාරක් තිබ්බද බන් ? පොඩි විස්තරයක් දාපන්කෝ ..........
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අදයි ත්‍රෙඩ් එක දැක්කේ..:love:
    ගොඩක් මහන්සි වෙලා විස්තර බෙදා ගත්තට ස්තූතියි සහෝ..:yes:
    ෆොටෝස් ගන්නකොට මුස්ලිම් සෙට් එකක් සද්දයක් දැම්මා කියද්දිනම් පොඩි තරහක් වගේම දුකකුත් දැනුණා..:sorry:

    +Rep​
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පුදුම මහන්සියක් වෙලා තියෙනවා අයියේ.. මේ ගමනට එන්න තිබ්බනම් කියල හිතෙනවා.. මේවා දැක්කම පුදුම දුකක් දැනෙන්නේ.. කොච්චර වටිනා සම්පතක් රටට නැති උනාද කියලා.. :no:අද තිබ්බනම් කොච්චර ලේසියෙන් කතරගම වෙනකන් දුම්රිය මාර්ගේ හදන්න තිබ්බද.. අච්චර වටයක් යන්න ඕනේ නෑනේ

    Aniwa mcho eka nan aththa :(
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ ත්‍රෙඩ් එක වේලෙන්න දෙන්න එපා මච්න්ලා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ මන්දා බං.. මේක උඩ එන එන පාරට මුල ඉඳලා ආයේ කියවනවා පින්තූර ටික බල බල.. මොකද්දෝ මන්ද අමුතුම මෙව්වා එකක් තියෙනවා ඒකේ..:love:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    මම ඇහැලියගොඩ....මැණික් කැපීමේ අවශ්‍යතා නිසා ප්‍රදේශයේ හිටපු ප්‍රබල දේශපාලකයෝ දුම්රිය පාර ඉවත් කලා කියලා තමයි කියන්නේ...මේ පාරේ තියෙන පාලම් තවත් වසර 100ක් උනත් කිසි ගැටලුවක් නැතුව බාවිතා කරන්න පුලුවන්..ජාතික අපරාධයක් ඉවත් කිරීම