


පුදුම මහන්සියක් වෙලා තියෙනවා අයියේ.. මේ ගමනට එන්න තිබ්බනම් කියල හිතෙනවා.. මේවා දැක්කම පුදුම දුකක් දැනෙන්නේ.. කොච්චර වටිනා සම්පතක් රටට නැති උනාද කියලා..අද තිබ්බනම් කොච්චර ලේසියෙන් කතරගම වෙනකන් දුම්රිය මාර්ගේ හදන්න තිබ්බද.. අච්චර වටයක් යන්න ඕනේ නෑනේ
