ඕමන්තෙයි~කි.මී.165.09

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සංවර්ධනය වෙන අපේ රට දැක්කම ආසයි..:yes:
    තැන්ක්ස් ෆො ශෙයාරින් අයියා..;)

    :)

    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif

    :eek: මොකෝ හිනා වෙන්නේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යමු යමු ඕමන්තේ
    නැගිලා පෙරේරගේ කෝච්චියේ
    ඔයාලා වරෙල්ලා තල්ලුවක් දෙන්නලා
    පෙට්‍රල් අද නග්ගනවලා
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අපි නොදැකපු දේවල් බොහෝය ... අපි සියල්ලන්ම නොඉවසිල්ලෙන් ඉන්නේ මේවා දැකගන්න ... කවදත් හොඳ දෙයක් කරන පෙරේරා සහෝදරයාට ස්තුතිය ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    මේ යන ගමනේ අවසානය මෙතනයි. යාල්දේවි දුම්රියෙන් ගිහිල්ලා අපි මෙතනින් බහිනා දවස එනකන් මම නම් ඉන්නේ නොඉවසිල්ලෙන්. කලින් ත්‍රෙඩ් එකේ වගේම මේක අවසානෙත් මට කියන්න තියෙන්නේ ඒ දවස වැඩි ඈතක වෙන්න එපා කියලා තමයි.

    Think Positive .......... Thats The Way..
    Thank you Mr. Perera
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ යන ගමනේ අවසානය මෙතනයි. යාල්දේවි දුම්රියෙන් ගිහිල්ලා අපි මෙතනින් බහිනා දවස එනකන් මම නම් ඉන්නේ නොඉවසිල්ලෙන්. කලින් ත්‍රෙඩ් එකේ වගේම මේක අවසානෙත් මට කියන්න තියෙන්නේ ඒ දවස වැඩි ඈතක වෙන්න එපා කියලා තමයි.

    Think Positive .......... Thats The Way..
    Thank you Mr. Perera

    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaa
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයිනේ මචං... මමත් බලං ඉන්නේ මේ පාර හැදෙනකං තමයි... ගොඩාක් ස්තූතියි.. :yes: