සංවර්ධනය වෙන අපේ රට දැක්කම ආසයි..
තැන්ක්ස් ෆො ශෙයාරින් අයියා..

මොකෝ හිනා වෙන්නේ?නැ මල් බබාගෙ කතාවට හිනා ගියේ![]()


ගුචු ගුචු පෙරෙරා කියන්නත් ඕනෙද
යමු යමු කෝච්චියේ
ගුචු ගුචු පෙරෙරා කිය කියා
එනකම් ඉන්නවා ස්ටේසමට වෙලා
කෝච්චිය පෙරෙරා


ගුචු ගුචු පෙරෙරා කියන්නත් ඕනෙද![]()
කෝච්චි පෙරේරා දිග වැඩී
ඕක කෙටි කරල කෝ පෙරේරා
හෙවත් කුචු කුචු පෙරේරා


dan ahaganna wenne aawoth kuchu kuchu gen
කෝ පෙරේරා

අපි නොදැකපු දේවල් බොහෝය ... අපි සියල්ලන්ම නොඉවසිල්ලෙන් ඉන්නේ මේවා දැකගන්න ... කවදත් හොඳ දෙයක් කරන පෙරේරා සහෝදරයාට ස්තුතිය ...







මේ යන ගමනේ අවසානය මෙතනයි. යාල්දේවි දුම්රියෙන් ගිහිල්ලා අපි මෙතනින් බහිනා දවස එනකන් මම නම් ඉන්නේ නොඉවසිල්ලෙන්. කලින් ත්‍රෙඩ් එකේ වගේම මේක අවසානෙත් මට කියන්න තියෙන්නේ ඒ දවස වැඩි ඈතක වෙන්න එපා කියලා තමයි.
Think Positive .......... Thats The Way..
Thank you Mr. Perera
නියමයිනේ මචං... මමත් බලං ඉන්නේ මේ පාර හැදෙනකං තමයි... ගොඩාක් ස්තූතියි..![]()
api set ekama yamu edata
