ඕමි ,304 ,කාඩ් games online play කරමුද
card ගේම්ස් online play කරන්න පුලුවන් virtual card deck එකකට host කරන web site ekak මම හොයාගත්තා..කවුද ඕමි,, 304 (sure නෑ play කරන්න පුලුවන් වෙටිද කියලා) play කරන්න එන්නේ..කරන්න තියෙන්නේ java runtime environment එක install කරගෙන ඒ site එකෙන් දෙන software එක install කර ගන්න එක විතරයි..

site eka: http://www.rlsoftwares.com/baralhovirtual/