ඕලෙවල් ෆේල් වෙලා ඩිග්‍රියක් කරහම මොකද වෙන්නෙ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.
    ඒක ඇත්ත බන්. ඔය සීමිත රජයේ කැම්පස් එකකට රිංගගන්න ඕනෙ නිසා තමයි o/l,a/l කර කර දඟලන්න වෙන්නෙ. එහෙම දඟලන උනුත් දන්නෙ නෑ ඇයි කියල. දෙමව්පියන්ට උනත් එච්චර දැනීමකුත් නෑ. එච්චර සල්ලියකුත් නෑනෙ. වෙන පාත් වලින් ආපු එවුන් දැක්කම අරුන්ට අවුල් යනව.

    අවුල් ගිහිල්ල නිකන් ඉන්නෙත් නෑ. ඒවට කෙලවන්නත් හදනව :lol:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    hamoma kohoma hari jeewithe goda yanwa nan echcharai machn
    Eka hari ban ehema thama wenna ona.

    අපේ කාලෙ උපදෙස් දෙන්න, ඕව ගැන දැනගන්න විදියක් තිබ්බ නම් මමත් අනිවාරෙන්ම ඒලෙවල් නොකර කරන්නෙ ඔය විදිය තමයි. :yes:
    eka ithin OL fail wechcha eka ho private institute pali nane bn
    government eken campus patan ganneth results awata passe kochchara late welada balapanko

    ඒක ඇත්ත බන්. ලංකාවෙ අද්‍යාපන ක්‍රමය තමයි :baffled:
    australia thama

    :yes:
    O/L pass wenna bari nam (Hama ekata AB ganna eka neme...aduma c ekak) Degree ekak karagnne kohomada sago :no:
    (Uthsahaya kapaweema tibe nam karanna pluwan....eka wenama kathawak)
    එහෙම එකකුත් තියෙනව නේද බන් බැලුවම:eek:
    හැබැයි ඒක කාලෙත් එක්ක වෙනස් වෙනවද මන්ද. ට්‍රැක් එකට වැටුනම.
    මෙහෙමයි බන් ඔතන ඉස්කෝලෙ කියන සාධකේ අයින් කරොත් උපාධිය විතරයි වැදගත් වෙන්නෙ.

    O/L තියෙන්නෙ A/L වලට ඉස්කෝලෙකට යන්න සුදුසුකම් ගන්න
    A/L තියෙන්නෙ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් ගන්න
    ඊට අමතරව උපාධියට ඕනෙ කරන මූලික දැනුම ඕවලින් කවර් වෙනව.

    ඉස්කෝලෙකට නොයා උනත් කෙලින්ම උපාධිය ගන්න පුලුවන් අදාල මූලික සුදුසුකම් ටික පිලිගත්ත තැනකින් සපුරගන්න පුලුවන් නම්.

    එතනින් එහාට O/L ෆේල් එකාට A/L ෆේල් එකාට උපාධිය දෙනවට අකමැතී කියන්නෙ තනිකර හීන මානෙ.

    ඔව් බන් ඒ කතාව හරි.
    godak aya ada A/L krnne nathuwa oka krnawa bn

    ඒකනෙ බන්. දැන් කාලෙ ගොඩක් උන් එහෙමයි.
    කුහක වෙන්න එපා බන්..

    කුහකකම නෙවේ බන්, මට නිකන් ඉන්න ගමන් කල්පනා වුන එකක් දැම්මෙ. මේක දැම්ම එතනින් ඉවරයි.
    පසුතැවීමක් ඇතිවුනා මට ඒ පාත් එකෙ යන්න බැරිවුනානෙ , කාලය අපතෙ ගියානෙ කියල.
    ත්‍රෙඩ් එකේ මන් දේව්ල් කියල තියෙන විදිය වැරදි ඇති සමහර විට. :eek:
    OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.

    ඒකනෙ බන්. ඌට වයස කීයද?
    අඩු වයසෙන් ඒ වගෙ තැනකට යනව කියන්නෙ ඉතින් නියමයි.

    Eka nam aththa bro :yes:

    :yes:
    me ara Java Institute eke hitapu pandithayane :lol: :lol:

    :eek:
    mokawath wen naha:yes:
    :P
    :frown:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඩිග්‍රි සෙටිෆිකේට් එක හම්බ වෙනව ඩිග්‍රි එක කරපු හැටියට වෙන නන් මොකවත් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Erzo

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    එහෙම තිබුනාට කමක් නැහැ. නිකන් හිටියට degree එකක් ගන්න බැනේ වැඩ කරලා නම් degree එක ගත්තේ කමක් නැහැ. නිකන් ඉඳලා නම් ගත්තේ නමට විතරයි

    ඒ වුනත් විශේෂ හේතුවක් නැතුව OL පවා fail උන් ගැන හිතපන් පට්ට retard වගේ උන්. එහෙම එකෙක් IT එහෙම degree එකක් කරලා ඉවර කරන්න පුළුවන් ද කියලා හිතලා බලන්න වෙනවා. එච්චර capacity එකක් තියෙනවද කියලා.

    OL pass වෙලා foundation කරපු එකෙක් නම් capacity එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කරපු උන් මම දන්න අයත් ඉන්නවා. මොකද ටිකක් හරි maths එහෙම පුළුවන්.

    2/2 = 0 කියලා කියන වුනුත් OL fail තමයි එහෙම එකෙක් උබට වඩා සීනියර් වෙන්නේ පොලිටික්ස් කරොත් තමයි. මොකද degree කරන්න පුළුවන් තරම් capacity නැහැ.

    හැබැයි ඉතින් OL fail වුනාට වෙන දෙයක් හොදට පුළුවන් නම් degree එකක් කරන්න අවස්තාවක් තියෙන එක හොදයි. මොකද කලාතුරකින් හරි එහෙම කරන්න පුළුවන් එකෙක් ඇති. උගේ අවස්තාව නැති කරන්න හොද නැහැ. වෙන හොද පැත්තකින් කරන්න පුළුවන් ඇති වෙන language පැත්තෙන් එහෙම කොච්චර capacity එකක් නැති වුනත්. උවමනාව තමා ඕන

    මම නම් කියන්නේ degree මොකුත් ඕනේ නැහැ IT හරි මොකක්හරි ෆීල්ඩ් එකේ වැඩ කරන්න හොදට පුළුවන් නම් 5හ pass වුනත්. මොකද OL වෙනකන් ගන්න අත්දැකීම ගන්න පුළුවන් එකෙක් ට තමා වැඩ කරන්න පුළුවන්.
    Oya capacity kathawa sampurna bila. Mama dakala thiyanwa OL maths fail ewun sata pata gala complex algorithm liyanawa.

    O/L, A/L kale godak unta igena ganna ona naha, wena wena interest wala inne.
    Duppath un thama unta wena goda yamak nathi nisa exam pass wena eka unge jeewithe target eka karagena mareegena igena ganne.
    Ewage un thama podi kale indan athmarthakameewa hadila nisa boho wita anik unta wala kapanne.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    Oya capacity kathawa sampurna bila. Mama dakala thiyanwa OL maths fail ewun sata pata gala complex algorithm liyanawa.

    O/L, A/L kale godak unta igena ganna ona naha, wena wena interest wala inne.
    Duppath un thama unta wena goda yamak nathi nisa exam pass wena eka unge jeewithe target eka karagena mareegena igena ganne.
    Ewage un thama podi kale indan athmarthakameewa hadila nisa boho wita anik unta wala kapanne.

    මේ කතාව 100% ක් ඇත්ත.
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    936
    667
    113
    A/L science wage karama brain eke thinking side eka wenas wenewa o/l walin nawathuna kenata wada
     
    • Like
    Reactions: Erzo

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mage yaluwek 1st time O/L fail. Anith un okkoma pass una u arenna. Uta eka bokkatama wadila u padam kara. Hithapak rnglish walata arenna u anith okkotama A. Anthimata A/Ls walin campus giya.

    mama ube kathawata agree na. Lankawe lamayekta exam pass wenna bari wenna hethu godak thiyanawa. School system ekama full awul. Eka haduna nam fail wena godak un pass wenawa.
    එහෙම අය ගොඩක් දන්නවා මම OL maths fail වෙලා පස්සේ OL pass වෙලා AL එකත් pass වෙලා campus ගියපු අය. වැඩිය ඕන නැහැ 2018 batch එකේ මම class කරපු එකෙකුත් ඉන්නවා OL fail පස්සේ pass වෙලා වැඩ කරලා AL පලවෙනි පාරම maths වලට A එකක් දාපු.

    ඔය කියන්නේ වැඩ කරන්නේ නැතුව ඉඳලා පස්සේ වැඩ කරපු එකෙක්නෙ එහෙම එකෙක්ට capacity නැතිව නෙවේ නේද? මම කියන්නේ කිසිම දෙයක් ඔලුවට දාගන්නේ නැතුව ඔහේ ජිවත් වෙන OL fail උන් ගැන එහෙම එකෙක්ට අමාරුයි කියලා කිවේ.

    Oya capacity kathawa sampurna bila. Mama dakala thiyanwa OL maths fail ewun sata pata gala complex algorithm liyanawa.

    O/L, A/L kale godak unta igena ganna ona naha, wena wena interest wala inne.
    Duppath un thama unta wena goda yamak nathi nisa exam pass wena eka unge jeewithe target eka karagena mareegena igena ganne.
    Ewage un thama podi kale indan athmarthakameewa hadila nisa boho wita anik unta wala kapanne.

    හැමෝම එහෙම නැහැ, ඔය ඔයා කියල තියෙන්නේ ලංකාවේ fail වුන එක ළමයෙක් ගැන නේ නැතිනම් 10දෙනෙක් ගැන . OL fail වුන ඉතුරු අය මොකද වුනේ? GT මෙතන කියන්නේ survive වුන අය ගැන විතරනේ.

    මම බැහැ කියලා නෙවේ කියන්නේ. පුළුවන් එහෙම ඉන්නේ කිහිපයයි අනිත් අයට ජිවිත කාලෙටම උවමනාව එන්නේ නැහැ. එකයි මමත් කියන්නේ එහෙම බැරි අය නැහැ එහෙම පුළුවන් එකෙක් ඉන්නවා නම් උඋගේ අවස්තාව නැති කරන්න හොද නැහැ OL නෑ කියලා.
    ------ Post added on Oct 20, 2021 at 10:00 AM
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    MR failed A/L but did law (due to exception given to MPs at that time) and was lawyer.
    Basil has only o/L but finance minister
    Mr. Cabral has on degree but a chartered accountant in SL and now governer of CB
    So o/l and A/L or even a degree is not that important if you are good at what you select as career. But to get employment in govt you may need qualifications such as OL AL etc
    private sector only concerned with your connections not what you know.
     
    • Like
    • Dislike
    Reactions: EVC and Erzo

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,135
    9,951
    113
    එක තැනක නෑ
    එහෙම අය ගොඩක් දන්නවා මම OL maths fail වෙලා පස්සේ OL pass වෙලා AL එකත් pass වෙලා campus ගියපු අය. වැඩිය ඕන නැහැ 2018 badge එකේ මම class කරපු එකෙකුත් ඉන්නවා OL fail පස්සේ pass වෙලා වැඩ කරලා AL පලවෙනි පාරම maths වලට A එකක් දාපු.

    ඔය කියන්නේ වැඩ කරන්නේ නැතුව ඉඳලා පස්සේ වැඩ කරපු එකෙක්නෙ එහෙම එකෙක්ට capacity නැතිව නෙවේ නේද? මම කියන්නේ කිසිම දෙයක් ඔලුවට දාගන්නේ නැතුව ඔහේ ජිවත් වෙන OL fail උන් ගැන එහෙම එකෙක්ට අමාරුයි කියලා කිවේ.
    Hari mokadda measure eka ehema un hoyaganna thiyana? School system eke Nothing. Kisima measurement ekak naha. Ethakota mama kiyapu kenatath 2nd time mokakhari hethuwak nisa O/Ls karanna bari una nam. Ara uba kiyapu anith un category ekema neda uth?

    Ekai mama kiwwe methana prashne thiyanne uba kiyana thama nemei. Hamotama adu wadi widihata capacity eka thiyanawa. Eka wadi karagannai school eka one. Nathuwa capacity eka wadi unta witharak ugannanna nemei. Ehema nam school one na. Godak un halenne ape system eke awul nisa. Colombo walin eliye meka godakma awul.
     
    • Love
    Reactions: Erzo

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    O/L eka A/L wage amaru na karaganna. :D
    ochchara lesi deth karaganna bari nm foundation eka eeta wada amaruy weyi, degree eka gana katha nokara imu. :sorry:
    oya mona de unath thamange aasawayi,umawamanawayi tyenawa nm karanna bari deyak na.
     
    • Like
    Reactions: Erzo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    MR failed A/L but did law (due to exception given to MPs at that time) and was lawyer.
    Basil has only o/L but finance minister
    Mr. Cabral has on degree but a chartered accountant in SL and now governer of CB
    So o/l and A/L or even a degree is not that important if you are good at what you select as career. But to get employment in govt you may need qualifications such as OL AL etc
    private sector only concerned with your connections not what you know.
    දැක්කනෙ @erozan යන්තම් o/l පාස් උනත් මොලේ තියනවනම් කිසි ප්‍රශ්ණයක් නෑ.

    එක්කෙනෙක්ට නං මොල 7ක් තියනවලුනෙ :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Hari mokadda measure eka ehema un hoyaganna thiyana? School system eke Nothing. Kisima measurement ekak naha. Ethakota mama kiyapu kenatath 2nd time mokakhari hethuwak nisa O/Ls karanna bari una nam. Ara uba kiyapu anith un category ekema neda uth?

    Ekai mama kiwwe methana prashne thiyanne uba kiyana thama nemei. Hamotama adu wadi widihata capacity eka thiyanawa. Eka wadi karagannai school eka one. Nathuwa capacity eka wadi unta witharak ugannanna nemei. Ehema nam school one na. Godak un halenne ape system eke awul nisa. Colombo walin eliye meka godakma awul.

    මගේ reply එකේ last ටික හරියට බැලුවා නම් මම කියපු එක තේරෙයි. මම කියන්නේ නැහැ 2nd පැත්තට යන සේරටම කෙලවෙනවා මොකුත්ම කරගන්න බැහැ කියලා නෙවේ.

    මම කියන්නේත් OL නැතත් හැකියාව තියෙනවා නම් අවස්තාව තියෙන්න ඕන කියලා. නැතුව OL fail කියලා එලවන්න නෙවේ. ඒ වුනාට OL fail වෙන හැමෝටම ඔය කියන උවමනාවක් නෑ එහෙම skills හදාගන්න.
     
    johnylord

    Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    Eka hari ban ehema thama wenna ona.

    අපේ කාලෙ උපදෙස් දෙන්න, ඕව ගැන දැනගන්න විදියක් තිබ්බ නම් මමත් අනිවාරෙන්ම ඒලෙවල් නොකර කරන්නෙ ඔය විදිය තමයි. :yes:

    ඒක ඇත්ත බන්. ලංකාවෙ අද්‍යාපන ක්‍රමය තමයි :baffled:

    :yes:

    එහෙම එකකුත් තියෙනව නේද බන් බැලුවම:eek:
    හැබැයි ඒක කාලෙත් එක්ක වෙනස් වෙනවද මන්ද. ට්‍රැක් එකට වැටුනම.

    ඔව් බන් ඒ කතාව හරි.

    ඒකනෙ බන්. දැන් කාලෙ ගොඩක් උන් එහෙමයි.

    කුහකකම නෙවේ බන්, මට නිකන් ඉන්න ගමන් කල්පනා වුන එකක් දැම්මෙ. මේක දැම්ම එතනින් ඉවරයි.
    පසුතැවීමක් ඇතිවුනා මට ඒ පාත් එකෙ යන්න බැරිවුනානෙ , කාලය අපතෙ ගියානෙ කියල.
    ත්‍රෙඩ් එකේ මන් දේව්ල් කියල තියෙන විදිය වැරදි ඇති සමහර විට. :eek:

    ඒකනෙ බන්. ඌට වයස කීයද?
    අඩු වයසෙන් ඒ වගෙ තැනකට යනව කියන්නෙ ඉතින් නියමයි.

    U 1999 kollek bn
     
    • Like
    Reactions: Erzo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.

    oka habai IT walata witarai bahutharayakata hariyanne. anith degree karana godak unta oya wage hoda chance labenne na.

    kohoma unath e wade hodai. IT ma karanna tiyenne O/L karapu gaman. :yes:
    wena ewa karanawa nam lankawe hitiyoth anathai.

    iskole unath exam walin wadi lakunu ganna unwa double promotion deela uda grades walata yawanawa nam hodai issara wage. nikan aparade kale kawa.
     
    • Like
    Reactions: Erzo

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔලෙවෙල් පේල් කියන්නෙ උ ආයි කිසිම ඉගනගැනීමකට සුදුසු නැ.
    උ නිකන්ම කුලී වැඩ කරල මැරිල යන්ඩ ඕනෙ.
    උට ආට් පුලුවන් උනාට ආට් ඩිග්‍රි කරන්ඩ අයිතියක් නැ. ඔලෙවල් පේල් ගනම් පේල් සිංගල පේල්
    ඉතින් උන්ට කුලී වැඩ බැරි නම් මුහුදෙ පයින්ඩ ඕනෙ.
     
    • Like
    Reactions: Erzo

    johnylord

    Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    oka habai IT walata witarai bahutharayakata hariyanne. anith degree karana godak unta oya wage hoda chance labenne na.

    kohoma unath e wade hodai. IT ma karanna tiyenne O/L karapu gaman. :yes:
    wena ewa karanawa nam lankawe hitiyoth anathai.

    iskole unath exam walin wadi lakunu ganna unwa double promotion deela uda grades walata yawanawa nam hodai issara wage. nikan aparade kale kawa.
    Ow eka dn tama terenne OL kale hena bright ekata innwnm aniwa AL atha arina ekamai hoda matat dn tama terenne.
    Thel karayo nisa exam htn cancel wela awrudu gnk nkn inn wela tynne ape batch ekta
     
    • Like
    Reactions: Erzo and shenat