ඕෂනීගේ සැමියා බුද්ධිකට පහරදෙයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    ඕෂනීගේ සැමියා බුද්ධිකට පහරදෙයි

    ඕෂනීගේ සැමියා බුද්ධිකට පහරදෙයි


    6760748_orig.jpg
    buddhika2.gif


    සෙනෙහසට ආදරෙයි’, ‘පෙති ඉහිරුනු මලක්’ වැනි ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් නිළියක් වන ඕෂනී ඩයස්ගේ සැමියා වන මංජුල ලංකා ප‍්‍රනාන්දු විසින් රූපවාහිනී නාලිකාවක ජනප‍්‍රිය විධායක අධ්‍යක්ෂකවරයෙකු වන බුද්ධික කුලසේකරට පසුගියදාක එස්.එස්.සී. කී‍්‍රඩා සමාජ භූමියේදි පහරදී ඇතැයි වාර්තා වේ. මංජුල විසින් බුද්ධිකට පමණක් නොව ඕෂනීට ද පහරදී ඇතැයි පැවසේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධික විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි ද වාර්තා වේ.


    මංජුල සඳලංකාවේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කලක් විදෙස්ගතව සිට හදිසියේ ලංකාවට පැමිණීමෙන් පසුව ඕෂනී එස්.එස්.සී. කී‍්‍රඩා සමාජය තුළ බුද්ධික සමඟ සිටිතැයි ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට පැමිණීමෙන් පසුව මෙම ගැටුම ඇතිවී තිබේ.


    බුද්ධික විසින් මෑතකදී ඕෂනීට වටිනා මෝටර් රථයක් තිළිණ කර ඇතැයි ද මීට පෙර මාධ්‍ය මගින් හෙළිකර තිබිනි.


    ඕෂනී ද පසුගිය කාලයේදී ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටියාය.

    ඇය ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිස ඇත්තේ චන්ද්‍රරත්න මාපිටිගම ගේ ‘පෙති ඉහිරුණු මලක්’ටෙලි නාට්‍යයෙනි.


    ඕෂනී, කුලියට දීමට තිබේ, ඕස්ටේ‍්‍රලියන් ඩොලර්ස්, හා හිමගිර වගේ ඕස්ටේ‍්‍රලියාවේ රූගත කෙරුණු ටෙලි නාට්‍යවලට රංගනායන් දායක වූවාය.

    බුද්ධිකද විවාහකයෙකු වන අතර, කලකට ඉහත මෙරට ජනාදරයට පත් නිළියක් හා දක්ෂ චිත‍්‍ර ශිල්පිණියක් සමඟ ඔහු විවාහවී සිටින අතර, ඔහුගේ බිරිය මේ වන විට විදේශගතව සිටින බවත් පැවසේ.


    ඔවුන්ගේ විවාහයෙන් දරුවෙක් ද සිටින බව වාර්තා වේ.




    7744785_orig.jpg

    remote_image20091211-9206-1eh21rb-0.jpg


    SOURCE :
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    remote_image20091211-9206-1eh21rb-0.jpg

    :D:D:D:D:D:D balapanko mekige lassana monawa unath BUDDikath manussayakene ban .hmmmm api mesiddiya alala RATHU IREN sanwadayak onai kiyamu :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: