ඕෂනීගේ සැමියා බුද්ධිකට පහරදෙයි

sneaker20000

Member
Jul 31, 2008
903
89
0
ඕෂනීගේ සැමියා බුද්ධිකට පහරදෙයි

Oshani+Dias+sexy+photo+1.jpg


‘සෙනෙහසට ආදරෙයි’, ‘පෙති ඉහිරුනු මලක්’ වැනි ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් නිළියක් වන ඕෂනී ඩයස්ගේ සැමියා වන මංජුල ලංකා ප‍්‍රනාන්දු විසින් රූපවාහිනී නාලිකාවක ජනප‍්‍රිය විධායක අධ්‍යක්ෂකවරයෙකු වන බුද්ධික කුලසේකරට පසුගියදාක එස්.එස්.සී. කී‍්‍රඩා සමාජ භූමියේදි පහරදී ඇතැයි වාර්තා වේ. මංජුල විසින් බුද්ධිකට පමණක් නොව ඕෂනීට ද පහරදී ඇතැයි පැවසේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධික විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි ද වාර්තා වේ.

මංජුල සඳලංකාවේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කලක් විදෙස්ගතව සිට හදිසියේ ලංකාවට පැමිණීමෙන් පසුව ඕෂනී එස්.එස්.සී. කී‍්‍රඩා සමාජය තුළ බුද්ධික සමඟ සිටිතැයි ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට පැමිණීමෙන් පසුව මෙම ගැටුම ඇතිවී තිබේ.

බුද්ධික විසින් මෑතකදී ඕෂනීට වටිනා මෝටර් රථයක් තිළිණ කර ඇතැයි ද මීට පෙර මාධ්‍ය මගින් හෙළිකර තිබිනි.

ඕෂනී ද පසුගිය කාලයේදී ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටියාය.

ඇය ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිස ඇත්තේ චන්ද්‍රරත්න මාපිටිගම ගේ ‘පෙති ඉහිරුණු මලක්’ටෙලි නාට්‍යයෙනි.

ඕෂනී, කුලියට දීමට තිබේ, ඕස්ටේ‍්‍රලියන් ඩොලර්ස්, හා හිමගිර වගේ ඕස්ටේ‍්‍රලියාවේ රූගත කෙරුණු ටෙලි නාට්‍යවලට රංගනායන් දායක වූවාය.

බුද්ධිකද විවාහකයෙකු වන අතර, කලකට ඉහත මෙරට ජනාදරයට පත් නිළියක් හා දක්ෂ චිත‍්‍ර ශිල්පිණියක් සමඟ ඔහු විවාහවී සිටින අතර, ඔහුගේ බිරිය මේ වන විට විදේශගතව සිටින බවත් පැවසේ.

ඔවුන්ගේ විවාහයෙන් දරුවෙක් ද සිටින බව වාර්තා වේ.


Source
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට මෙයාව දෑක්කාම සිරාවටම මෙයා මගේ උනානම් කියලා හිතෙනවා.
    මොන හිතකින් මෙයාට අතක් ඉස්සුවාද දන්නේ නෑ මෙයාගේ මිනිහා.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මට මෙයාව දෑක්කාම සිරාවටම මෙයා මගේ උනානම් කියලා හිතෙනවා.
    මොන හිතකින් මෙයාට අතක් ඉස්සුවාද දන්නේ නෑ මෙයාගේ මිනිහා.
    :rofl::P:P:yes::yes:.............................
     

    kasunsurendra

    Member
    Apr 20, 2008
    1,433
    12
    0
    404-not found
    මට මෙයාව දෑක්කාම සිරාවටම මෙයා මගේ උනානම් කියලා හිතෙනවා.
    මොන හිතකින් මෙයාට අතක් ඉස්සුවාද දන්නේ නෑ මෙයාගේ මිනිහා.

    ehenam ubatath wenne meyage husband ta wunu seen ekama thamai..:P