ඕස්ට්‍රෙලියාවට... 03-22-2019 11:46 PM balu weda karannepa keriyo asarana kollonta. tho padith node massage karanawa kiyala puket arinawa ati keriya
![]()
මොනාද යකෝ මේ කියන කතා



ඕස්ට්‍රෙලියාවට... 03-22-2019 11:46 PM balu weda karannepa keriyo asarana kollonta. tho padith node massage karanawa kiyala puket arinawa ati keriya
![]()



wadi prathishathayak yanne sabaa refugeesla newei. bahutharayak economic migrantsla. western ratawalwalata munwa epa wela thiyenne dan

ක්ලින් කරලා ගන්න සල්ලි වලට මාටින් ගහන මෙහෙම පොන්නයෝන්ට හැංගිලා ගල් ගහපල්ලා ඔලුව කුඩු වෙන්න
සිසිටිවී ඇති බලාගෙන...



pissudau bata cleaning contract tiyana ossiyo kochchara innawa da... lankawe un tama oya podi podi ewa karanne...store eka deka thunak karai..maha arimanen karana godak contracts localsNe bn suddo karanne plumbing,roof fixing wage ewa.cleaning contract karannema lankawe un.indian un karanneth ne.un karanne taxi.oya parana lankawen giya un cleaning industry eke okoma high contacts allagena inne.
කට්ටිය දාලා තිබ්බට ඌට විරුද්දව report කරන්න කියලා ඔය වැඩ කරන ගොඩක් එවුන්ට ඒ වැඩේ කරන්න බෑ මොකද ඔක්කොම වගේ එවුන් ආණ්ඩුවෙන් දීලා තියෙන සීමාවට වඩා වැඩ කරනවලු .එහෙනන් මරාගෙන මැරෙන ගේමක් ගහන්න වෙන්නේ . ඔහොම එවුන් අම්බානක එහෙ ඉන්නවලු ලංකාවේ එවුන්ටම කෙළලා ගොඩ ගිය එවුන් .

Appoo ow bn..maath student kaale wada kale lankawe cleaning company ekaka...marapu nathi tika witharai..samahara dawas wala 18 to 20hours continous wada...anthimata arawa mewwa kiyala hours kapanawa...lagadi aranchi una unge contract okkoma nathi wela dan paul walath prashna kiyala![]()
කට්ටිය දාලා තිබ්බට ඌට විරුද්දව report කරන්න කියලා ඔය වැඩ කරන ගොඩක් එවුන්ට ඒ වැඩේ කරන්න බෑ මොකද ඔක්කොම වගේ එවුන් ආණ්ඩුවෙන් දීලා තියෙන සීමාවට වඩා වැඩ කරනවලු .එහෙනන් මරාගෙන මැරෙන ගේමක් ගහන්න වෙන්නේ . ඔහොම එවුන් අම්බානක එහෙ ඉන්නවලු ලංකාවේ එවුන්ටම කෙළලා ගොඩ ගිය එවුන් .
Weradi. Den MoU ekak thiyenawa fairwork ombudsman and homeaffairs ministry ekath ekka. Complain karaata visa ekata kelawanne nehe. Langadi giya case ekakin ooka eliyata aawe. Mehe news papers wala giya.
ඕවා තියෙනවා බන් කොයි රටවල් වලත් , මගේ යාළුවා කිව්වේ උන්ට වැඩ කරන තැන අය්ති එකාව report කරන්න පුළුවන් කිසිම අවුලක් නෑ හැබැයි ඌට මාට්ටු උනොත් උඹ තමයි කෙලෙව්වේ කියලා අරූ උඹටත් අනිවා කෙලිනවා . මොකද උට කරන්න තියෙන්නේ immigration එකට කතා කරලා උඹ පැය 20ට වඩා වැඩියෙන් වැඩ කරනවා කියන්නලු . උන් උඹේ account එහෙම බලලා ඔප්පු වුනොත් කෙලින්ම deport ලු .
Saamasnya neethiya eeka thamai. But underpayment kiyanne mehe loku prashnayak den. Eeka nisa thamai mou eka geenna eththe. Issaranam herena thepeelen deport thamai.
දැන් නම් student එවුන්ට ආණ්ඩුවෙන් කෙලවනවා කියලා තමා ආරංචි . උන්ට PR ගන්න දුර පළාත් වලට යන්න වෙන සීන් එකකුත් තියෙනවලු නේද ? මගේ යාළුවා කිව්ව විදියට නම් ගොඩක් එවුන් වැඩ කරන්නේ ලංකාවේ එවුන් ගාවලු නේද ? මොකද ආපු හැටියේ ජොබ් දෙන්න ඉන්නේ ලංකාවේ එවුන්ලු . ඒවගේම උන් හරියට සල්ලි ගෙවන්නේ නැතුව වැඩ ගන්නවලු . PR දාලා යන එවුන්ට නම් shape ලු . student යන එවුන් නම් බාරයක් ඔප්පු කරනවා වගේලු .
. Ape ungeth weredda. Wena ratakata ewilla set wenne lankaawe un ekkamai. Ewilla getta gahagannawa. Muladi kamak nehe. But digatama try eka lankaawe podi model ekak mehe hadaganna. Itin oowa mehe parana lankaawe un manipulate karanawa. Complain karanna bayanam un lankaawata ena dawasak hoyaagena salakanna thamai thiyenne atha paya kedenna. anthimata pita rata gihilla toilet hodana thathweta watuna ape ratey minissumechchara kal walang hodagena hitiye arabiye withari. dan wena ratawalwalath toilet hodana wadey patan aragena wage. kochchara watunath ape ratey ewunge kathawa nam thiyenne 1st world class eke
![]()




anthimata pita rata gihilla toilet hodana thathweta watuna ape ratey minissumechchara kal walang hodagena hitiye arabiye withari. dan wena ratawalwalath toilet hodana wadey patan aragena wage. kochchara watunath ape ratey ewunge kathawa nam thiyenne 1st world class eke
![]()
Ow lankaawe ungen job set wenawa. Kemeththen eraganna ekata karanna deyak nehe. Akameththen ausi aapu un aduine. Ape ungeth weredda. Wena ratakata ewilla set wenne lankaawe un ekkamai. Ewilla getta gahagannawa. Muladi kamak nehe. But digatama try eka lankaawe podi model ekak mehe hadaganna. Itin oowa mehe parana lankaawe un manipulate karanawa. Complain karanna bayanam un lankaawata ena dawasak hoyaagena salakanna thamai thiyenne atha paya kedenna.
උඹ කියන කතාව තමා මගේ යාළුවොත් කිව්වේ . උන් කිව්වෙත් කරපු ලොකුම ගොන් වැඩේ මේ රටේ මිනිස්සුත් එක්ක සෙට් උනේ නැති එකලු . ඒක නිසාලු අපේ එවුන්ටත් ජොබ් හොයා ගන්න අමාරු . මොකද එහෙත් ලංකාවේ වගේ හොඳ contacts තියෙනවනම් හොඳ ජොබ් තියෙනවලු . සමහර උන් පට්ට degree තියාගෙන පොඩි ජොබ් කරගෙන ජීවිතේ ගැට ගහගෙන ඉන්නවලු .