ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ලංකාවේ තරම් නැහැල්ලු බන් . ඒත් ඔය කියන තරම් සැපක් නෑ කියලා තමා කියන්නේ . ගොඩක් ගිය එවුන් ඉන්නේ උන්ට මෙහෙ ඇවිල්ලා කරගන්න දෙයක් නැති නිසාලු . ඒ කියන්නේ අර ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසි වගේලු .
    සමහර එවුන් නම් හිත හදාගෙන කට්ට කාගෙන ඉන්නවලු .
    සුද්දෝ අපේ ජාතියේ එවුන්ව පඩේකට ගණන් ගන්නේ නැහැලු .
    හැබැයි ලංකාවේ වැඩිය දෙයක් කරගන්න බැරි උන් සමහරක් පට්ටට ගොඩ ගිහිල්ලත් ඉන්නවලු . යාළුවා නම් කියන්නේ වෙලාව තමා කියලා . ඒක ගිහිල්ලා වැඩේ සෙට් වෙන විදියයි බලන විදියයි අනුව වෙනස් වෙනවලු . ගූ කඩාගෙන , පිගන් හෝදගෙන ඉන්න එක අවුලක් නැති එකාට වැඩේ ගොඩලු .
    ගොඩක් එවුන් ඕවා නොදැන එන නිසා මෙන්ටල් වෙලා යනවලු . මොකද සමහර කොල්ලෝ කෙල්ලෝ ගෙදර අතට පයට වැඩ කාරයෝ ඉන්න එවුන් .
    ඉගෙන ඉවර වෙලා සමහර එවුන්ටනම් හොඳ ජොබ් සෙට් වෙනවලු . හැබැයි සමහර එවුන් පොඩි ජොබක් කරගෙන ගේම ගහන් ඉන්නවලු .

    anika bung age eka 35+ wela married lamaiyi ekka ena godake unta patta amarui mama danna widiyata , samahara un lanakwe 300,000 laks jobs dala awilla melo wadake nathi jobs karanawa lu . mokada atha danne na ne bung , ara hena lankan mentality ekan ena doctor engineer ta special respect ekake denna ona type aya nam aiyth yanawa ekka lu bung :oo:

    32 ta kalin single nam 25,26 wage giyoth nam shape :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903

    doctors, engineers.... ..loke wade kerana heti danne na...:baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ausi unskilled partner inna un fb eke ho gala post danawa motivation quotes.:rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ausi unskilled partner inna un fb eke ho gala post danawa motivation quotes.:rofl:

    paw oii.. :rofl::rofl:

    unskilled partner lawa badapu unta tamai case. eka asadaranai itin..

    dan badapu nathi ekek api hitamu unskilled wenda wife kenek innawa kiyala. uuta ara single ayata dena point 10 aran visa aragena passe dawasema ara kellawa badinna puluwan ausi government ekata puka pennala.. :rofl: etakota mokada karanne? karanna deyak nane..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    paw oii.. :rofl::rofl:

    unskilled partner lawa badapu unta tamai case. eka asadaranai itin..

    dan badapu nathi ekek api hitamu unskilled wenda wife kenek innawa kiyala. uuta ara single ayata dena point 10 aran visa aragena passe dawasema ara kellawa badinna puluwan ausi government ekata puka pennala.. :rofl: etakota mokada karanne? karanna deyak nane..

    Bendata awurudu dekak witara yanawa ban dan partner visa enna:sorry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    anika bung age eka 35+ wela married lamaiyi ekka ena godake unta patta amarui mama danna widiyata , samahara un lanakwe 300,000 laks jobs dala awilla melo wadake nathi jobs karanawa lu . mokada atha danne na ne bung , ara hena lankan mentality ekan ena doctor engineer ta special respect ekake denna ona type aya nam aiyth yanawa ekka lu bung :oo:

    32 ta kalin single nam 25,26 wage giyoth nam shape :rolleyes:

    එළ කතාව සහෝ . මම කිව්වෙත් ඔය ටිකම තමා .
     
    laksha 3k padi ganna miniha real situation eke danne nathi eke tama prashne..kotinma kiyenewanan 3k ganne kohomeda kiyena ekath prashneyak oya wage decisions gannewanan :P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    laksha 3k padi ganna miniha real situation eke danne nathi eke tama prashne..kotinma kiyenewanan 3k ganne kohomeda kiyena ekath prashneyak oya wage decisions gannewanan :P

    na bung ehama un innawa , kattiyage ahuwath isiriyawata atha kiyanne na kiyala hithana
     
    • Like
    Reactions: waca

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අන්න එතනම උත්තරේ තියෙනවනෙ බන්. මෙහෙ ආවොත් කරන්න දෙයක් නෑ එහේ හිටියොත් කරන්න දෙයක් තියෙනව. සැපට ඉන්න පුලුවන්. මෙහේ ආවොත් worse කියලනේ ඒ කියන්නෙ. මෙහෙට වඩා සැපයි උන්ට එහේ.

    ගනන් ගන්නෙ නෑ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද බන්?

    ඔවු. ඕන දෙයක් කරන්න හිතන් යන එකාට නම් ගොඩ යන්න පුලුවන් වෙන්න ඕන. මහන්සි වෙන තරමට ලැබෙනවත් ඇතිනේ. මෙහේ මහන්සි වෙන තරමට ලැබෙන්නෙ නැහැනෙ. :dull:

    අතට පයට වැඩකාරයො ඉන්න එවුන් එහේ ගිහින් මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු උනේ? ඕසි ගවමන්ට් එකෙන් ඇවිත් වැඩ කරල දෙයි කියලද? :rofl:උන් නම් ඇත්තටම මොංගලයො. එහෙනම් උන්ට තිබුනෙ වැඩකාරයොත් අරන් යන්න. නැත්තන් එහෙන් වැඩකාරයො ගන්න.

    මම කියන්නේ උන්ට ලංකාවට ඇවිල්ලා කරන්න දෙයක් නෑ කියන එක නෙමේ . එහෙම ආපු එවුන්ට ලංකාවේ සෙට් වෙන්න ටිකක් කල් යනවා . හරියට උන් එහෙට සෙට් උනා වගේ. අනික ගොඩක් වෙලාවට junior position වලට 30 පැනපු එවුන්ව ලංකාවේ ගන්නේ නෑ . උන්ට ඉතින් මුල ඉදන් ආයේ පටන් ගන්න වෙනවා .
    මම හිතන්නේ සැපට ඉන්නවා කියන එක සාපේක්ෂයි බන් මොකද යාළුවා කිව්වා සමහර එවුන් ඉන්නවලු සීත කාලෙට පට්ට දුකක් විඳිනවලු . ඒවගේම ඇදුම තියෙන එවුන්ට වසන්ත කාලෙට අමරුයිලු . ඒ පරිසරය පැත්තෙන් ගත්තොත් . ඊට පස්සේ ජොබ් පැත්තෙන් ගත්තම ඔය පොඩි පොඩි ජොබ් කරන් ඉන්නවා එවුන් හිතින් දුක් විඳ විඳ ඉන්නවලු මොකද ලංකාවේ හිටියනම් උන්ට යම්කිසි දෙයක් ඊට වඩා කරන්න පුළුවන් කම තිබ්බ නිසා .
    උ කිව්වේ ඇවිල්ලම බලන්න ඕනේ කියල වැඩේ කොහොමද කියලා . එක එකාට සෙට් වෙන විදිය අනුව තමා . කර්මයත් බලපානවනේ .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Onna meda paara invitation round eke 300 i deela thiyenne..Paw thamath kattiya student visa enawane :(

    මොකද්ද මේ student visa මරාලෙ. කෙලින්ම job visa දීපියව්කෝ...:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    denawa bn..habai lankawe ewunta nah eh subclass..Philippines thiyenawa

    නැහැ හිතපන්කෝ student ගිහිං දඟලන්නෙත් හම්බකරන්න. මෙහෙ consult කරන උන් student ඉස්සරහට දාගෙන ගසාකෑමේ මාර්ග හදනවා. එහෙම එකේ කෙලින්ම job visa දුන්නම මොකද වෙන්නෙ. අනික cleaning නෙ ගොඩක් student ගිහිල්ලත් කරන්නෙ. අනික මෙහෙ degree තියාගෙන ඔහෙට එනවා student වෙලා cleaning කරන්න. ඉතිං ඕක කරන්න degree ඕන නැහැනේ. ඉගන ගන්න ඕන උන්ට විතරක් ඕක දීල. අනික් උන්ට job visa දෙන්න බැරි ඇයි. හැම එකාටම student visa.:rofl:
     
    Last edited: