ලංකාවේ තරම් නැහැල්ලු බන් . ඒත් ඔය කියන තරම් සැපක් නෑ කියලා තමා කියන්නේ . ගොඩක් ගිය එවුන් ඉන්නේ උන්ට මෙහෙ ඇවිල්ලා කරගන්න දෙයක් නැති නිසාලු . ඒ කියන්නේ අර ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසි වගේලු .
සමහර එවුන් නම් හිත හදාගෙන කට්ට කාගෙන ඉන්නවලු .
සුද්දෝ අපේ ජාතියේ එවුන්ව පඩේකට ගණන් ගන්නේ නැහැලු .
හැබැයි ලංකාවේ වැඩිය දෙයක් කරගන්න බැරි උන් සමහරක් පට්ටට ගොඩ ගිහිල්ලත් ඉන්නවලු . යාළුවා නම් කියන්නේ වෙලාව තමා කියලා . ඒක ගිහිල්ලා වැඩේ සෙට් වෙන විදියයි බලන විදියයි අනුව වෙනස් වෙනවලු . ගූ කඩාගෙන , පිගන් හෝදගෙන ඉන්න එක අවුලක් නැති එකාට වැඩේ ගොඩලු .
ගොඩක් එවුන් ඕවා නොදැන එන නිසා මෙන්ටල් වෙලා යනවලු . මොකද සමහර කොල්ලෝ කෙල්ලෝ ගෙදර අතට පයට වැඩ කාරයෝ ඉන්න එවුන් .
ඉගෙන ඉවර වෙලා සමහර එවුන්ටනම් හොඳ ජොබ් සෙට් වෙනවලු . හැබැයි සමහර එවුන් පොඩි ජොබක් කරගෙන ගේම ගහන් ඉන්නවලු .

anika bung age eka 35+ wela married lamaiyi ekka ena godake unta patta amarui mama danna widiyata , samahara un lanakwe 300,000 laks jobs dala awilla melo wadake nathi jobs karanawa lu . mokada atha danne na ne bung , ara hena lankan mentality ekan ena doctor engineer ta special respect ekake denna ona type aya nam aiyth yanawa ekka lu bung
32 ta kalin single nam 25,26 wage giyoth nam shape![]()

ausi unskilled partner inna un fb eke ho gala post danawa motivation quotes.![]()
(only post)
ausi unskilled partner inna un fb eke ho gala post danawa motivation quotes.![]()

etakota mokada karanne? karanna deyak nane.. paw oii..
unskilled partner lawa badapu unta tamai case. eka asadaranai itin..
dan badapu nathi ekek api hitamu unskilled wenda wife kenek innawa kiyala. uuta ara single ayata dena point 10 aran visa aragena passe dawasema ara kellawa badinna puluwan ausi government ekata puka pennala..etakota mokada karanne? karanna deyak nane..

Bendata awurudu dekak witara yanawa ban dan partner visa enna![]()

anika bung age eka 35+ wela married lamaiyi ekka ena godake unta patta amarui mama danna widiyata , samahara un lanakwe 300,000 laks jobs dala awilla melo wadake nathi jobs karanawa lu . mokada atha danne na ne bung , ara hena lankan mentality ekan ena doctor engineer ta special respect ekake denna ona type aya nam aiyth yanawa ekka lu bung
32 ta kalin single nam 25,26 wage giyoth nam shape![]()
anika bung age eka 35+ wela married lamaiyi ekka ena godake unta patta amarui mama danna widiyata , samahara un lanakwe 300,000 laks jobs dala awilla melo wadake nathi jobs karanawa lu . mokada atha danne na ne bung , ara hena lankan mentality ekan ena doctor engineer ta special respect ekake denna ona type aya nam aiyth yanawa ekka lu bung
32 ta kalin single nam 25,26 wage giyoth nam shape![]()

laksha 3k padi ganna miniha real situation eke danne nathi eke tama prashne..kotinma kiyenewanan 3k ganne kohomeda kiyena ekath prashneyak oya wage decisions gannewanan![]()
අන්න එතනම උත්තරේ තියෙනවනෙ බන්. මෙහෙ ආවොත් කරන්න දෙයක් නෑ එහේ හිටියොත් කරන්න දෙයක් තියෙනව. සැපට ඉන්න පුලුවන්. මෙහේ ආවොත් worse කියලනේ ඒ කියන්නෙ. මෙහෙට වඩා සැපයි උන්ට එහේ.
ගනන් ගන්නෙ නෑ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද බන්?
ඔවු. ඕන දෙයක් කරන්න හිතන් යන එකාට නම් ගොඩ යන්න පුලුවන් වෙන්න ඕන. මහන්සි වෙන තරමට ලැබෙනවත් ඇතිනේ. මෙහේ මහන්සි වෙන තරමට ලැබෙන්නෙ නැහැනෙ.![]()
අතට පයට වැඩකාරයො ඉන්න එවුන් එහේ ගිහින් මොනවද දන්නෙ නෑ බලාපොරොත්තු උනේ? ඕසි ගවමන්ට් එකෙන් ඇවිත් වැඩ කරල දෙයි කියලද?උන් නම් ඇත්තටම මොංගලයො. එහෙනම් උන්ට තිබුනෙ වැඩකාරයොත් අරන් යන්න. නැත්තන් එහෙන් වැඩකාරයො ගන්න.
Onna meda paara invitation round eke 300 i deela thiyenne..Paw thamath kattiya student visa enawane![]()

Onna meda paara invitation round eke 300 i deela thiyenne..Paw thamath kattiya student visa enawane![]()

මොකද්ද මේ student visa මරාලෙ. කෙලින්ම job visa දීපියව්කෝ...![]()
මොකද්ද මේ student visa මරාලෙ. කෙලින්ම job visa දීපියව්කෝ...![]()

denawa bn..habai lankawe ewunta nah eh subclass..Philippines thiyenawa