ඕස්ට්‍රේලියාවට only one way???

shenat

Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ඉඳන් අවුරුද්දක tourist visa වලට(visiting family) ඕස්ට්‍රේලියාවට යන කෙනෙක්ට one-way ටිකට් එකක් අරන් ගියොත් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න දෙන්නෙ නැද්ද? අත්දැකීම් තියෙන අය ඉන්නවද?

    යන්නෙ පළවෙනි පාර. රිටර්න් ටිකට් එකක් නොගෙන ඉන්න හේතු තමයි එන දවසක් දැන්ම හරියට කියන්න බැරි එක. ඒ දවස් කිට්ටු වෙලා දවස වෙනස් කරන්න උනොත් හරි, visa extend කරගන්න උනොත් හරි ආයෙ ගානක් පාඩු වෙනවනේ.

    ඔව් ඔව් එහේ ඉන්නව වගේ ටෝක් දුන්නට විසිට් වීස වලට තමා මම ඕස්ට්‍රේලියා යන්නෙ.ජුකයි, ජුකයි. ඔව් ඔව් හෝදන්න ටොයිලට් එකකුත් සෙට් උනා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලංකාවෙ ඉඳන් අවුරුද්දක tourist visa වලට(visiting family) ඕස්ට්‍රේලියාවට යන කෙනෙක්ට one-way ටිකට් එකක් අරන් ගියොත් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න දෙන්නෙ නැද්ද? අත්දැකීම් තියෙන අය ඉන්නවද?

    යන්නෙ පළවෙනි පාර. රිටර්න් ටිකට් එකක් නොගෙන ඉන්න හේතු තමයි එන දවසක් දැන්ම හරියට කියන්න බැරි එක. ඒ දවස් කිට්ටු වෙලා දවස වෙනස් කරන්න උනොත් හරි, visa extend කරගන්න උනොත් හරි ආයෙ ගානක් පාඩු වෙනවනේ.
    Bump
    ඔව් ඔව් එහේ ඉන්නව වගේ ටෝක් දුන්නට විසිට් වීස වලට තමා මම ඕස්ට්‍රේලියා යන්නෙ.ජුකයි, ජුකයි. ඔව් ඔව් හෝදන්න ටොයිලට් එකකුත් සෙට් උනා.
    🤔🤔
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447

    The airline will not board a tourist visa holder without a return ticket. If they want to change the dates, just ask them to either purchase a flex fare (date change allowed) or they can change the dates after paying a change fee. (Of course assuming the same class of fare is available on the return flight. Otherwise you have to pay the fare difference too, on top of the change fee)
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕස්ට්‍රේලියාවට අවුරුද්දක් වගේ විසිට් වීසා හම්බවෙනවනම් හම්බවෙන්නේ මල්ටිපල් වීසනේ..එතකොට රිටන් ටිකට් එක අවශ්‍ය නෑ.ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඔයාගේ වීසා එකේ කොන්දේසි මත..ඒ කියන්නේ වීසා එක සින්ගල් එන්ට්‍රි නම්.එක පාරයි නම් ගිහින් එන්න පුලුවන්..මාස තුනකට වගේනම්.හම්බවෙලා තියෙන්නේ එතකොට රිටන් ටිකට් එකක් අවශ්‍යයි ..නමුත් අවුරුද්දකට මල්ටිපල් හම්බවෙලා නම්..යන එක පාරකට මාස තුනක් උපරිම ඉන්න
    පුලුවන්නම්..රිටන් ටිකට් එක අවශ්‍ය නෑ..නමුත් කෝකටත් මේ ගැන ඕස්ට්‍රේලියාවට වීසා කරන ඒජන්ට් කෙනෙක්ගෙන් අහන්න..මොකද ඔය සීන් නිතර වෙනස් වෙනවා සහ කටුනායක ඉන්න කට්ටිය බාල්දිය අදිනවා..ඒක නිසා හරියට දැනගන්න..fb එකේ ලන්කාවේ උන් ඉන්න ඕස්ට්‍රේලියා ගෲප් වලට ජොයින් වෙලා අහන්න..ඕස්ට්‍රේලියාවට මග කියලා ගෲප් එකක් තියනවා ඒක එහෙම හොදයි..කටුනායක my flight zone කියලා ට්‍රැවල් ඒජන්සියක් තියනවා ..එයාලගේ සර්විස් එක හොදයි..ඕනි දෙයක් අහන්න පුලුවන්..එයාලගෙන් කෝල් කරලා අහන්න ඔය ප්‍රශ්නේ..

    My flight zone
    SRI LANKA
    No: 37/1, Colombo Road, Kurana, Katunayake,Sri Lanka
    +94 31 223 3991
    [email protected]
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    The airline will not board a tourist visa holder without a return ticket. If they want to change the dates, just ask them to either purchase a flex fare (date change allowed) or they can change the dates after paying a change fee. (Of course assuming the same class of fare is available on the return flight. Otherwise you have to pay the fare difference too, on top of the change fee)

    thanks very much. 😍 😍
    Seems I have to bare a significant loss :(

    thanks machan 😍😍😍
    ------ Post added on Mar 22, 2023 at 5:32 AM

    thanks machan 😍 😍 😍

    mamath oka ahala tiyenawa. ane manda hari uttarayak na wage. samaharu kiyanawa nathuwa enna puluwan una kiyala. samaharu kiyanawa ba kiyala.

    tiyenne single entry visa ekak. one year duration.
    my flight zone eken tamai mama normally ticket ganne taniyama gatte natnam. habai wena ayagenuth me gana ahanna ona kiyala hithuna.
    ------ Post added on Mar 22, 2023 at 5:34 AM
     
    • Like
    Reactions: NRTG

    අර මම කිව්ව ගෲප් වලට ජොයින් වෙලා අහපන්..හරිම උත්තරයක් හම්බවෙයි..නැත්තම් චේන්ජ් කරන්න පුලුවන් විදියට ටිකට් එකක් දාගෙන පලයන් ඉවරනේ...
    සාමාන්‍යයෙන් බන් විසිට් වීසා වලදි රිටන් ටිකට් ඕනි..ඒක වීසා එක මත සහ රටින් රටට වෙනස් වෙනවා..

    ඔය ඕස්ට්‍රේලියාවට මාත් විසිට් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් උනා..මම දැන් මාස තුනකට කලින් ජර්මනිය ඉතාලිය වගේ ඔක්කොම යුරෝපීය රටවල් වල ඇවිදලා ආවා..දැන් මට ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..පට්ටම ට්‍රැවල් හිස්ට්‍රියක් තියනවා..කිසිම ඩොකියුමන්ට් එකක් අඩුපාඩු නැතුව තියද්දී ඕක රිජෙක්ට් වෙනවා දැන් ..මම දන්න ඇමරිකන් වීසා තියන එකෙකුටත් ඕක රිජෙක්ට් වෙලා..ආයෙනම් මලාට ඉල්ලන්නේ නෑ ඔය රටට වීසා..ඔෆිසරයට කියන්න දේකුත් නෑ..ඌ ලියලා ඔයාගේ ට්‍රැවල් හිස්ට්‍රිය හොදයි ඔක්කොම හොදයි..ඒ උනාට වීසා දෙන්න බෑ කියලා...යකෝ ඇමරිකන් වීසත් තියනවනම් ඔය ලබ්බේ රටට ගිහින් පනිනවද..???😂😂😂
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    thanks very much. 😍 😍
    Seems I have to bare a significant loss :(

    thanks machan 😍😍😍
    ------ Post added on Mar 22, 2023 at 5:32 AM

    thanks machan 😍 😍 😍

    mamath oka ahala tiyenawa. ane manda hari uttarayak na wage. samaharu kiyanawa nathuwa enna puluwan una kiyala. samaharu kiyanawa ba kiyala.

    tiyenne single entry visa ekak. one year duration.
    my flight zone eken tamai mama normally ticket ganne taniyama gatte natnam. habai wena ayagenuth me gana ahanna ona kiyala hithuna.
    ------ Post added on Mar 22, 2023 at 5:34 AM
    Just call the airline itself... They are the ones who will not allow you to board. (Not any travel agent). AFAIK the only instance they allow you to board with a one-way ticket is if you have PR/Citizenship.
    Having a multiple reentry visa is not a valid criteria. My son had a full 10 year unlimited multiple entry visa to the US on his SriLankan passport. The passport was issued to him when he was 8 years old and he had that visa till he became 18 years old. The visa simply stated valid for the lifetime of the passport.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    Just call the airline itself... They are the ones who will not allow you to board. (Not any travel agent). AFAIK the only instance they allow you to board with a one-way ticket is if you have PR/Citizenship.
    Having a multiple reentry visa is not a valid criteria. My son had a full 10 year unlimited multiple entry visa to the US on his SriLankan passport. The passport was issued to him when he was 8 years old and he had that visa till he became 18 years old. The visa simply stated valid for the lifetime of the passport.

    PR/citizenship is not the only instance, but any resident visa. Because I and my wife traveled a few times with one-way tickets. The first time we had visas only for 1.5 years, but not tourist visas. Also, we had multiple-entry condition. Other times we traveled with visas with 5 year validity. No questions were asked by anyone. Not the airline, nor the immigration

    But this problem with a tourist visa with single entry condition, but for 1 year valid visa.
     
    • Like
    Reactions: NRTG

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Ha ha uni visa aka neh Uba sydney da inne
     
    • Like
    Reactions: NRTG and shenat

    Immigration will never ask. The issue can only arise at the airline check-in counter. Because the responsibility lies on the airline if for some reason you are refused entry. That's their only worry. When you disembark nobody asks you to show the return ticket.
     
    • Love
    • Like
    Reactions: NRTG and shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    The airline will not board a tourist visa holder without a return ticket. If they want to change the dates, just ask them to either purchase a flex fare (date change allowed) or they can change the dates after paying a change fee. (Of course assuming the same class of fare is available on the return flight. Otherwise you have to pay the fare difference too, on top of the change fee)
    Hmm, a bit strange, what if someone wants to have 1 yr or less visit in Australia and then goes to another country directly from there (NZ), In that case, does that person still required to produce a return ticket?
     
    • Like
    Reactions: NRTG and shenat