ලංකාවෙ ඉඳන් අවුරුද්දක tourist visa වලට(visiting family) ඕස්ට්‍රේලියාවට යන කෙනෙක්ට one-way ටිකට් එකක් අරන් ගියොත් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න දෙන්නෙ නැද්ද? අත්දැකීම් තියෙන අය ඉන්නවද?
යන්නෙ පළවෙනි පාර. රිටර්න් ටිකට් එකක් නොගෙන ඉන්න හේතු තමයි එන දවසක් දැන්ම හරියට කියන්න බැරි එක. ඒ දවස් කිට්ටු වෙලා දවස වෙනස් කරන්න උනොත් හරි, visa extend කරගන්න උනොත් හරි ආයෙ ගානක් පාඩු වෙනවනේ.
ඔව් ඔව් එහේ ඉන්නව වගේ ටෝක් දුන්නට විසිට් වීස වලට තමා මම ඕස්ට්‍රේලියා යන්නෙ.ජුකයි, ජුකයි. ඔව් ඔව් හෝදන්න ටොයිලට් එකකුත් සෙට් උනා.