ඕස්ට්‍රේලියාවෙන් පටන් ගත්තා. දැන් මුළු ලෝකෙම අනතුරේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒම තමා කියන්නෙ. යටින් වෙන ඒවා
    ------ Post added on Sep 3, 2021 at 8:20 AM

    ආණ්ඩු mainstream news විස්වාස කරන උන්ට හොදා ඉතිං.
    ------ Post added on Sep 3, 2021 at 8:20 AM

    මම නම් කැමතියි .....ඕව කරන්නේ නැතුව පිස්සු යක්කු වගේ එහෙ මෙහෙ යන්න ගියාම සමාජයට කරදරයි.

    උඹලට විනය සම්බන්ද ප්‍රශ්නයක් ආවම අවුල් ගියාට අපිටනම් එහෙම නෑ. අනික quarantine කාලෙන් පස්සේ ඕක අයින් කරලා දාන්න පුළුවන්නේ.
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876

    අයින් කරයි. ඕය නීති දාන්නෙ අපට ආදරේට නෙවේ. මිනිස්සුන්ව තව තව කොන්ට්‍රෝල් කරන්න. ඕන්න බලපන්, කොරෝනා ඉවර උනත්, ඔය ‍මේක කරේ නැත්තං බැංකු යන්ඩ බෑ, අරක කරේ නැත්තම් සුපර්මාකට් යන්ඩ බෑ වගේ නීති අයින් කරන් නෑ. අපි කීවට බෑ ඉතිං, මේවා පෙනිලා තරු පේන්ඩ තව කල් යනවා අපේ අයියලාට.
    ------ Post added on Sep 3, 2021 at 8:28 AM
     
    • Haha
    • Like
    Reactions: neo7x and shenat

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    විශේෂයෙන්ම දැන් ඉන්න 25න් පහල උන්ටයි, පොඩිකාලේ හිටං සුද්දා brainwash කරපු උන්ටයි නෙමේ මේ ටොපික්ස්. කොමඩි බලන්ඩ ඕන උං අර කෙල්ලන්ගෙ හෙළුවැලි ත්‍රෙඩ් වලට කරුනාකර ගිහින් සැනසෙන්ඩ.
     
    • Like
    Reactions: supunroxy

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අයින් කරයි. ඕය නීති දාන්නෙ අපට ආදරේට නෙවේ. මිනිස්සුන්ව තව තව කොන්ට්‍රෝල් කරන්න. ඕන්න බලපන්, කොරෝනා ඉවර උනත්, ඔය ‍මේක කරේ නැත්තං බැංකු යන්ඩ බෑ, අරක කරේ නැත්තම් සුපර්මාකට් යන්ඩ බෑ වගේ නීති අයින් කරන් නෑ. අපි කීවට බෑ ඉතිං, මේවා පෙනිලා තරු පේන්ඩ තව කල් යනවා අපේ අයියලාට.
    ------ Post added on Sep 3, 2021 at 8:28 AM

    උඹලට ඕක තේරෙන්නේ නෑ. උදාහරණයක් කියන්නම්. sydney වල lockdown තියන වෙලාවේ Sydney වල හරකෙක් Byron Bay ගිහින් මුළු Byron bay area එකම lockdown කරන්න උනා. Byron bay කියන්නේ tourism වලින් වැඩිපුර ජීවත් වෙන නගරයක්. නිදහසේ වැඩ කරගෙන හිටපු මිනිස්සුන් ජීවන මාර්ග එහෙම පිටින්ම ඉවරයි.

    ඉතින් ඕව නවත්තන්න ඔය වගේ ක්‍රම ඕනේ. අනික ඕව අවශ්‍ය නොවුනම අයින් නොකර නොඉන්න බෑ. ලංකාවේ බැරි උනාට class action එකක් ගියොත් ආණ්ඩුවට ලොකුම එකෙන් කන්න වෙනවා.
     
    • Like
    Reactions: vito and shenat

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Home Quarantine trial - For safety of all, people who should be stay home wandering around, Suggest a better method ?
    හ්ම්ම්ම්. මිනිස්සුන්ගේ private info ඉල්ලලා, දුන් නැත්තං හිරේ දාන එක තමා Better ම method එක
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    අවුලක් නෑ අපේ ඩේටා බේස් හිටි හැටියේ කෙලවිලා යන්නේ බැකප් වත් නැතුව.... අවුලක් වෙන්න ගන්න එපා :lol::lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Possible scenario: ඔස්ට්‍රේලියාවෙන් ඇමරිකාවට, ඇමරිකාවෙන් ඉන්දියාවට, ඉන්දියාවෙන් අපට.
    නෑ නෑ එහෙම වෙන්නේ නෑ.
    චීනේ කොරොනා නැතත් ඔය වගෙනේ.
    ඒකම එයි අපිට 😂😂
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මෙරටටම ආවේනික හයිබි‍්‍රඩ් ලොක්ඩවුන් ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා සඳහන් කරයි😂
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    උඹලට ඕක තේරෙන්නේ නෑ. උදාහරණයක් කියන්නම්. sydney වල lockdown තියන වෙලාවේ Sydney වල පොන්න හරකෙක් Byron Bay ගිහින් මුළු Byron bay area එකම lockdown කරන්න උනා. Byron bay කියන්නේ tourism වලින් වැඩිපුර ජීවත් වෙන නගරයක්. නිදහසේ වැඩ කරගෙන හිටපු මිනිස්සුන් ජීවන මාර්ග එහෙම පිටින්ම ඉවරයි.

    ඉතින් ඕව නවත්තන්න ඔය වගේ ක්‍රම ඕනේ. අනික ඕව අවශ්‍ය නොවුනම අයින් නොකර නොඉන්න බෑ. ලංකාවේ බැරි උනාට class action එකක් ගියොත් ආණ්ඩුවට ලොකුම එකෙන් කන්න වෙනවා.
    >ඉතින් ඕව නවත්තන්න ඔය වගේ ක්‍රම ඕනේ.

    වැඩක් නෑ මේවා මේ මගුලේ Forum එකේ දාලා. අර ඉස්සර ලංකාවෙ කවුරුත් දන්න පොරක් කීවනෙ, ලංකාවේ එවුන් වගේ ගොං ජාතියක් පොර දැකලම නෑ, ආයේ නං ලංකාවේ ඉපදෙන් නෑ කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    >ඉතින් ඕව නවත්තන්න ඔය වගේ ක්‍රම ඕනේ.

    වැඩක් නෑ මේවා මේ මගුලේ Forum එකේ දාලා. අර ඉස්සර ලංකාවෙ කවුරුත් දන්න පොරක් කීවනෙ, ලංකාවේ එවුන් වගේ ගොං ජාතියක් පොර දැකලම නෑ, ආයේ නං ලංකාවේ ඉපදෙන් නෑ කියලා.

    එහෙම පැනල දුවන්නේ නැතුව උඹේ අවුල මොකක්ද කියල ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    • ආණ්ඩුවේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන හැම එකාම.
    • ආණ්ඩුවෙන් ඇප් එකට මැසේජ් එකක් එවනවා, ඉන්න තැන පොටෝ ගහලා එවන්ඩ කියලා.
    • විනාඩි 15න් එව්වෙ නැත්තං හිරේ.

    View attachment 142247

    ape patte oya.. SL awe march 21 wala nathin hire.. adumagane coronavirus app eka install kala asawata open kle na mama hitiyanm hire thama
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එහෙම පැනල දුවන්නේ නැතුව උඹේ අවුල මොකක්ද කියල ?
    අවුල මම උඩ කීවා. කොරෝනා දඩ මීමා කරගෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උදුරනවා. 1984 පොත කියෝලා තියනවද? ඒක කියවපං

    ජය වේවා ඒනං.
     
    • Haha
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඕවා මොනවද බන් ලංකාවෙ කොරෝනා මුල්ම කාලෙ කිසි අධිකරණ නියෝගයක්වත් නැතුව කෙලින්ම කොරෝනා ලෙඩ්ඩුන්ගෙයි,පලමු පෙල දෙවන පෙල ආශ්‍රිතයන්ගෙයි ෆෝන් trace කරල ගියපු තැන් ඔක්කොම අරන් උන් ඔක්කොම නිරෝධායනය කරේ. ගිය කඩෙයි බස් එකයි අරකයි මේකයි ඔක්කොම තුන්වේලට නිවුස් වලට කියනව. පෞද්ගලිකත්වය බල්ලට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවුල මම උඩ කීවා. කොරෝනා දඩ මීමා කරගෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උදුරනවා. 1984 පොත කියෝලා තියනවද? ඒක කියවපං

    ජය වේවා ඒනං.

    මිනිස්සුන්ගේ අයිතිවාසිකම් භුක්තිවින්දින්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: shenat

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඕවා මොනවද බන් ලංකාවෙ කොරෝනා මුල්ම කාලෙ කිසි අධිකරණ නියෝගයක්වත් නැතුව කෙලින්ම කොරෝනා ලෙඩ්ඩුන්ගෙයි,පලමු පෙල දෙවන පෙල ආශ්‍රිතයන්ගෙයි ෆෝන් trace කරල ගියපු තැන් ඔක්කොම අරන් උන් ඔක්කොම නිරෝධායනය කරේ. ගිය කඩෙයි බස් එකයි අරකයි මේකයි ඔක්කොම තුන්වේලට නිවුස් වලට කියනව. පෞද්ගලිකත්වය බල්ලට.
    එහෙම කරලා තමයි පළවෙනි එකෙන් බේරිලා හිටියේ ඊට පස්සේ ඔවා බල්ලාට දාලා හිටිය නිසා තමයි කෙළවිලාම ගියේ . මිනිසුන්ගේ මුහුනවල් ටීවි වල පෙන්නපු එක නම් වැරදි . හැබැයි උඩ කරපූ දේ හරි .