Home Quarantine trial - For safety of all, people who should be stay home wandering around, Suggest a better method ?
ඒම තමා කියන්නෙ. යටින් වෙන ඒවා
------ Post added on Sep 3, 2021 at 8:20 AM
ආණ්ඩු mainstream news විස්වාස කරන උන්ට හොදා ඉතිං.
------ Post added on Sep 3, 2021 at 8:20 AM
අයින් කරයි. ඕය නීති දාන්නෙ අපට ආදරේට නෙවේ. මිනිස්සුන්ව තව තව කොන්ට්‍රෝල් කරන්න. ඕන්න බලපන්, කොරෝනා ඉවර උනත්, ඔය මේක කරේ නැත්තං බැංකු යන්ඩ බෑ, අරක කරේ නැත්තම් සුපර්මාකට් යන්ඩ බෑ වගේ නීති අයින් කරන් නෑ. අපි කීවට බෑ ඉතිං, මේවා පෙනිලා තරු පේන්ඩ තව කල් යනවා අපේ අයියලාට.මම නම් කැමතියි .....ඕව කරන්නේ නැතුව පිස්සු යක්කු වගේ එහෙ මෙහෙ යන්න ගියාම සමාජයට කරදරයි.
උඹලට විනය සම්බන්ද ප්‍රශ්නයක් ආවම අවුල් ගියාට අපිටනම් එහෙම නෑ. අනික quarantine කාලෙන් පස්සේ ඕක අයින් කරලා දාන්න පුළුවන්නේ.
අයින් කරයි. ඕය නීති දාන්නෙ අපට ආදරේට නෙවේ. මිනිස්සුන්ව තව තව කොන්ට්‍රෝල් කරන්න. ඕන්න බලපන්, කොරෝනා ඉවර උනත්, ඔය මේක කරේ නැත්තං බැංකු යන්ඩ බෑ, අරක කරේ නැත්තම් සුපර්මාකට් යන්ඩ බෑ වගේ නීති අයින් කරන් නෑ. අපි කීවට බෑ ඉතිං, මේවා පෙනිලා තරු පේන්ඩ තව කල් යනවා අපේ අයියලාට.
------ Post added on Sep 3, 2021 at 8:28 AM
හ්ම්ම්ම්. මිනිස්සුන්ගේ private info ඉල්ලලා, දුන් නැත්තං හිරේ දාන එක තමා Better ම method එකHome Quarantine trial - For safety of all, people who should be stay home wandering around, Suggest a better method ?


නෑ නෑ එහෙම වෙන්නේ නෑ.Possible scenario: ඔස්ට්‍රේලියාවෙන් ඇමරිකාවට, ඇමරිකාවෙන් ඉන්දියාවට, ඉන්දියාවෙන් අපට.
>ඉතින් ඕව නවත්තන්න ඔය වගේ ක්‍රම ඕනේ.උඹලට ඕක තේරෙන්නේ නෑ. උදාහරණයක් කියන්නම්. sydney වල lockdown තියන වෙලාවේ Sydney වල පොන්න හරකෙක් Byron Bay ගිහින් මුළු Byron bay area එකම lockdown කරන්න උනා. Byron bay කියන්නේ tourism වලින් වැඩිපුර ජීවත් වෙන නගරයක්. නිදහසේ වැඩ කරගෙන හිටපු මිනිස්සුන් ජීවන මාර්ග එහෙම පිටින්ම ඉවරයි.
ඉතින් ඕව නවත්තන්න ඔය වගේ ක්‍රම ඕනේ. අනික ඕව අවශ්‍ය නොවුනම අයින් නොකර නොඉන්න බෑ. ලංකාවේ බැරි උනාට class action එකක් ගියොත් ආණ්ඩුවට ලොකුම එකෙන් කන්න වෙනවා.
>ඉතින් ඕව නවත්තන්න ඔය වගේ ක්‍රම ඕනේ.
වැඩක් නෑ මේවා මේ මගුලේ Forum එකේ දාලා. අර ඉස්සර ලංකාවෙ කවුරුත් දන්න පොරක් කීවනෙ, ලංකාවේ එවුන් වගේ ගොං ජාතියක් පොර දැකලම නෑ, ආයේ නං ලංකාවේ ඉපදෙන් නෑ කියලා.
- ආණ්ඩුවේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන හැම එකාම.
- ආණ්ඩුවෙන් ඇප් එකට මැසේජ් එකක් එවනවා, ඉන්න තැන පොටෝ ගහලා එවන්ඩ කියලා.
- විනාඩි 15න් එව්වෙ නැත්තං හිරේ.
View attachment 142247
අවුල මම උඩ කීවා. කොරෝනා දඩ මීමා කරගෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උදුරනවා. 1984 පොත කියෝලා තියනවද? ඒක කියවපංඑහෙම පැනල දුවන්නේ නැතුව උඹේ අවුල මොකක්ද කියල ?
there is no such a thing called privacy anymore.. its a like @Indrajith Gamage ‘s විස්වාසෙ.Yeah that's done by stealth. This is in broad daylight. They are stepping up to the Orwellian Society fast.
අවුල මම උඩ කීවා. කොරෝනා දඩ මීමා කරගෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උදුරනවා. 1984 පොත කියෝලා තියනවද? ඒක කියවපං
ජය වේවා ඒනං.
එහෙම කරලා තමයි පළවෙනි එකෙන් බේරිලා හිටියේ ඊට පස්සේ ඔවා බල්ලාට දාලා හිටිය නිසා තමයි කෙළවිලාම ගියේ . මිනිසුන්ගේ මුහුනවල් ටීවි වල පෙන්නපු එක නම් වැරදි . හැබැයි උඩ කරපූ දේ හරි .ඕවා මොනවද බන් ලංකාවෙ කොරෝනා මුල්ම කාලෙ කිසි අධිකරණ නියෝගයක්වත් නැතුව කෙලින්ම කොරෝනා ලෙඩ්ඩුන්ගෙයි,පලමු පෙල දෙවන පෙල ආශ්රිතයන්ගෙයි ෆෝන් trace කරල ගියපු තැන් ඔක්කොම අරන් උන් ඔක්කොම නිරෝධායනය කරේ. ගිය කඩෙයි බස් එකයි අරකයි මේකයි ඔක්කොම තුන්වේලට නිවුස් වලට කියනව. පෞද්ගලිකත්වය බල්ලට.