ඕස්ට්‍රේලියාවෙන් පටන් ගත්තා. දැන් මුළු ලෝකෙම අනතුරේ

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොරෝනා දඩ මීමා කරගෙන ප්‍රයිවට් info එකතු කරනවා මිනිස්සුන්ව කොන්ට්‍රෝල් එකේ තියාගන්න. ලංකාවේ වෙන්නෙත් ඕක තමා.
    Corona control karanna one nedda etakota?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක



    අයින් කරයි. ඕය නීති දාන්නෙ අපට ආදරේට නෙවේ. මිනිස්සුන්ව තව තව කොන්ට්‍රෝල් කරන්න. ඕන්න බලපන්, කොරෝනා ඉවර උනත්, ඔය ‍මේක කරේ නැත්තං බැංකු යන්ඩ බෑ, අරක කරේ නැත්තම් සුපර්මාකට් යන්ඩ බෑ වගේ නීති අයින් කරන් නෑ. අපි කීවට බෑ ඉතිං, මේවා පෙනිලා තරු පේන්ඩ තව කල් යනවා අපේ අයියලාට.
    ------ Post added on Sep 3, 2021 at 8:28 AM


    ඉතින් මෝඩ හරකො කොන්ට්‍රෝල් කරන්න තමයි ඕන. වැක්සීන් කරන්නෙ නැතුව, කොරන්ටීන් වෙන්නෙ නැතුව ඉන්න බේසික්ගෙ පුතාල නිසා අනිත් උන්ට කෙළෝගන්න බෑනෙ. හරියට කියපු දේවල් කරේ නැති උන් තමයි ඔය හැම එකටම වගකියන්න ඕන.

    වැක්සීන් පාස් එකක් දෙන්න ඕන මිනිස්සු ගැවසෙන හැම තැනටම ඇතුල් වෙන්න. ඇන්ටි වැක්සර් බේසික පුතාලට පුලුවන් ගෙදර වවාගෙන කන්න. නැත්තං ඔන්ලයින් ඕඩර් කරන්න හැමදාම. කිසි ප්‍රශ්නයක් නෑ.

    ලංකාවෙ පොන්ස් ලට කොරෝනා කාලෙවත් මිනිස්සු ටික කොන්ට්‍රෝල් කරගන්න බැරුවට අනිත් රටවල් මොනව කරන්නද 🤭
     
    • Like
    Reactions: nicjosh83

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    • ආණ්ඩුවේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන හැම එකාම.
    • ආණ්ඩුවෙන් ඇප් එකට මැසේජ් එකක් එවනවා, ඉන්න තැන පොටෝ ගහලා එවන්ඩ කියලා.
    • විනාඩි 15න් එව්වෙ නැත්තං හිරේ.

    සබ්මිට් කරපු නැති එවුන් අරං යන්න එන්නෙ හෙලිකොප්ටර් එකේලු නේද බන් :rolleyes: :rolleyes: :rolleyes:
    මෙහෙ එවුන්ට මේවා තේරෙන්නෙ නැහැනෙ :angry::angry::angry:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    What is Home Quarantine SA?​

    Home Quarantine SA is a mobile app, supported by SA Health and SA Police, that allows travellers to quarantine in their home. It will increase South Australia’s quarantine capacity and will provide a safe, sustainable and cost effective alternative to medi-hotel quarantine.
    In the app, you will be able:
    • view your expected quarantine completion date
    • view your COVID-19 testing schedule and receive reminder notifications
    • complete daily symptom checks
    • complete randomised location check-ins using live face recognition
    • access health and wellbeing support and resources.

    Is Home Quarantine SA compulsory?​

    No. Home Quarantine SA is voluntary at this time. It provides a safe, sustainable and cost effective alternative to medi-hotel quarantine.

    Does Home Quarantine SA track my location?​

    Home Quarantine SA records your location at each random check-in request to make sure you are at your approved address; you have 15 minutes to check in.
    You must allow location services while the app is being used.

    What happens if I miss a check-in?​

    If you miss one of the geolocation check-ins, you will receive a follow-up phone call from the Home Quarantine SA team to discuss why you missed your check-in. This call might come from a private number.
    If you miss the notification and the phone call, a compliance officer may visit the approved address to check you are safe and compliant with your direction.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    ලංකාවෙ data තියාගන්නේ excel වල බං. Data enter කරපු උං වත් දන්නේ නෑ කොහෙද ඒවා තියෙන්නේ කියල. So no worries🖖

    dance dancing GIF
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Sorry for posting this news by starting the thread. And thanks for the insults. Cuz they overally make me stronger. But I'll never post over the brainwashed heads again, in fact never post anything here. Should be a relief for the blind government hound dogs in here.

    One Final post:
    1:30 min mark:



    Thank you and all the best
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,581
    113
    එහෙම කරලා තමයි පළවෙනි එකෙන් බේරිලා හිටියේ ඊට පස්සේ ඔවා බල්ලාට දාලා හිටිය නිසා තමයි කෙළවිලාම ගියේ . මිනිසුන්ගේ මුහුනවල් ටීවි වල පෙන්නපු එක නම් වැරදි . හැබැයි උඩ කරපූ දේ හරි .
    එහෙම ඕන ඕන විදිහට අපි ආපු ගියපු තැන් නිවුස් වලට කියන්න තියෙන අයිතිය මොකක්ද උන්ට? සම්පූර්ණයෙන් නීති විරෝදී. එහෙම ට්‍රේස් කරන්නත් බෑ අධිකරණ නියෝගයක් නැතුව. ඒවා අතිශය පෞද්ගලික තොරතුරු.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොරෝනා දඩ මීමා කරගෙන ප්‍රයිවට් info එකතු කරනවා මිනිස්සුන්ව කොන්ට්‍රෝල් එකේ තියාගන්න. ලංකාවේ වෙන්නෙත් ඕක තමා.
    ලංකාවේ අර හරියට suppliers ලා ගෙ database එකක් maintain කරගන්න බැරුව සෞඛ්‍ය අමාත්‍යාංශය දඟලන්නේ. 😂 😂