ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන ශ්‍රී ලාංකිකයෙ&
ඕස්ට්‍රේලියාවේ නැවුම් තණ බිම්වල සිටිනා දෙනුන්ගෙන් ලබාගත් යොදය සහිත කිරි පිටි" කිය කිය දැන්වීම් යන නිසා නිකමට හිතුනා ඔස්ට්‍රේලියාවේ තියෙන කිරි පිටි ගැන පින්තූරයක් දෙකක් දාන්න.
ඔය පලවෙනි එක හොඳට බැලුවොත් පේනවා කිරි පිටි බ්‍රෑන්ඩ් 4යි තියෙන්නේ (එකම බ්‍රෑන්ඩ් එක යටතේ Full Cream, Skim Milk වගේ ජාති දෙක තුනක් තියෙනවා). අඩුම ජාතියේ කිලෝ 1ක් ඩොලර් 5.70 ක් වෙනවා. ඩොලර් 14 ක් වගේ උපරිම මිලක් වෙනකල් තියෙනවා (Anchor කිරි පිටි පැකට් එකක් පහුගිය අවුරුදු 10ටම දැක්කේ එකම එක පාරයි. ඒකත් කල් පැනපු එකක්. පින්තුරෙකුත් තිබ්බ ඒ කාලේ මයේ හිතේ).
දෙවෙනි පින්තුරේ තියෙන්නේ දියර කිරි තියෙන ශීතකරණය. ඔව් ඔව් ඒ දොරවල් ඔක්කොම ඇරියම තියෙන්නේ දියර කිරි තමයි. සාමාන්‍යයෙන් ලීටර් 2 බෝතලයක් $2. ලීටර් 3 - $3. (තව පොඩ්ඩක් ගාන වැඩි ඒවත් එහෙන් මෙහෙන් තියෙනවා). තුන්වෙනි පින්තුරේ තියෙන්නේ ඔය අපි ලංකාවේ දකින පැලවත්ත, කොත්මලේ වගේ UHT (Ultra-High Temperature processing) කිරි.
බැලුවොත් මිනිස්සු ගෙනියන්නේ ඔය ශිතකරණේ තියෙන දියර කිරි තමයි. ඊට පස්සේ වැඩිපුරම ගන්නේ UHT කිරි. ඉඳල හිටලා කේක් හදන්න, පුඩිමක් හදන්න වගේ දේකට අරුනොත් මිස කවුරුවත් බොන්න කියලනම් කිරි පිටි ගෙනියන්නෙම නැති තරම්.
ලංකාවේදි දියර කිරි ගන්න එක සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නවත් බැරි විදියට ගාන වැඩි කරලා, පිටි කිරිම බලෙන් පොව්වනවා. මිනිස්සුන්ට හෙන ගැහිලා ගිහිල්ලා මොන ලෙඩේ හැදුනැත් කමක් නෑ, කැඳ බොන්නේ කැඳයෝ, පිටිකිරි බොන්නේ යෝදයෝ වගේ ලොකු කතා කියන කිරිපතිලගේ කනට දෙකක් ගහල මේක පෙන්නන්න කවුරුහරි ඉන්නවනම් ලොකු දෙයක්.
FB1n gaththe. Ausi inna mahathmayekge post1k..

Last edited: