Well I would say it is cheap, if you look at the prices of other countries, its definitely cheap.Yeah the mileage clocks high pretty soon as people do travel a lot.yes, 100,000Km is pretty much nothing
but I would say anything below 180,000 is fine
Definitely! No one here gives a damn whether you have the latest BMW or a Ferrari or a Audi or even a 1990s Hyundai model.If it covers your purpose and if you can afford it then thats what matters. no ones gonna boast about the car they have![]()
that's the best part of being in Aussie ... 99% of the blokes would not even care whether you drive an old banged up Hyundai or a shiny new Ferrari
No one cares about what others do 
australia වලින් වාහන ඉම්පෝට් කරන්නත් පුලුවන්ද අයියා ලන්කාවට?shipping එහෙම ඉහල යනවද එතකොට ජපානෙට වඩා.?
එක නෙමෙයි.අපිට ජපානේ හරි.australia හරි.ඉදලා යාලුවෙක් එහෙ එයා පාවිච්චි කරපු.2014 විතර used කාර් එකක් මගෙන් සල්ලි ගන්නේ නැතුව එවනවනම්.ඒකට ලන්කාවේ බදු අයවෙන්නේ කොහොමද? අර cif value එක.එහෙම හදන්නේ කොහොමද එතකොට.
that's the best part of being in Aussie ... 99% of the blokes would not even care whether you drive an old banged up Hyundai or a shiny new Ferrari


Samnyen bike prize kohomada ban
but bike padinawa adui sahena. car 50kata 1 bike ekak wage pare yanne.
ohe eeta adui ne ban patta
habai oya gaanta
2014 BMW 118i F20 Auto MY14
http://www.carsales.com.au/private/details/BMW-118i-2014/SSE-AD-3462774/?Cr=0
ekak gannath puluwan mehe![]()

oya ganata M135i ekak ganna puluwan
http://suchen.mobile.de/fahrzeuge/d...akeModelVariant1.modelGroupId=25&pageNumber=1

වාහනෙ නිකන් හම්බුනත් ටැක්ස් එක ගෙවන්න ඕන බන් ... එතකොට ඉතින් වැඩක් නෑ
එකම ක්‍රමේ උඹ පිට රටක වැඩ කරනවනම් ... එහේ පාවිච්චි කරපු වාහනෙ මෙහෙට ගේන්න පුළුවන් චාන්ස් එකක් දීල තියෙනව ... අළුත් වාහනයක් ගේන්න බෑ ... පරණ වාහනයක් තමයි එහෙම ගේන්න පුළුවන්
ඒක දන්නවා බන්.මම අහන්නේ එහෙම ගෙනාවොත් tax එක calculate කරන්නේ කොහොමද කියලා.
bikes nan patta ganan yako samahara ewa cars walata wada gananbut bike padinawa adui sahena. car 50kata 1 bike ekak wage pare yanne.
price ekak one nam balapan
http://www.bikesales.com.au/private/SSE-AD-3502480/2012-Harley-Davidson-Fat-Boy-1690-%28FLSTF%29/?
cr=0&psq=%28%28%28%28%28SiloType%3D[Brand%20new%20bikes%20available]|SiloType%3D[Brand%20new%20bikes%20in%20stock]%29|SiloType%3D[Dealer%20used%20bikes]%29|SiloType%3D[Demo%20%26%20near%20new%20bikes]%29|SiloType%3D[Private%20used%20bikes]%29%26Service%3DBikesales%29&pso=0&pss=Premium

වාහනෙ නිකන් හම්බුනත් ටැක්ස් එක ගෙවන්න ඕන බන් ... එතකොට ඉතින් වැඩක් නෑ
එකම ක්‍රමේ උඹ පිට රටක වැඩ කරනවනම් ... එහේ පාවිච්චි කරපු වාහනෙ මෙහෙට ගේන්න පුළුවන් චාන්ස් එකක් දීල තියෙනව ... අළුත් වාහනයක් ගේන්න බෑ ... පරණ වාහනයක් තමයි එහෙම ගේන්න පුළුවන්
අපෙ තාත්තගෙ වාහනයක් තියෙනව ඒක ලන්කාවට එද්දි ගේන්න පුලුවන් ද? නෝමල් ටැක්ස් එකම වදිනවද??
oya ganata mehe C63 AMG ekak ganna puluwan
http://suchen.mobile.de/fahrzeuge/d...00&makeModelVariant1.modelId=198&pageNumber=1
2012 Chevrolet Camaro LS2 - V-6 automatic $16495
![]()
https://cincinnati.craigslist.org/ctd/5173787897.html

only 16k?
condition owaye kohomada machan? guarantee eka mokakda? mokak hari ohe cert ekak denawada ekata? sure da? 