ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    දුක හිතුන මේක දැක්කම, ලංකාවෙ අපිට ගන්න පුලුවන් මේ වගේ හිගන වාහන තමයි.. බලපන් තනි වයිපර් එක, ත්‍රී වීලර් වගේ.. ඩෑශ් බෝඩ් එක ට්‍රක් එකක වගේ.. පට්ට බේසික් වාහනයක්.. :(
     
    nikkie008

    Member
    Jun 13, 2018
    27
    3
    0
    Congratulations ... !!
    Umbata thawa 1lks withara demma nam 2017 safety ekakata wage yanna thibba ban.
    Oke awlak kiyanawa newi. Wikunana dawasakata new face eka thiyena eka watinawa bbn. Wanane pitipasse vezel eka wage look ekak ne thiyenne. oya wahane narakak kiwwa newi ban. Dannawa mehe matket eka. Umba nikamata wath 2017 beluwe nedda?
    Mama 2018 jwela ekak dekka. Eka nam suppa. Dash board ekath aluth, rpm meter ekath thiyenawa. Display ekath aluth eka. Gaana nam daranna amarui ban 45 da koheda kiwwe
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    2017/18 new face එක මම එච්චර ආස නැ බන්..පෙනුම අවුල් වගේ මටනම්..අනික ජුවෙලා එකේ 2018 ගන්න 45ක්වත් ඕනි..විට්ස් එක්කට එච්චර දෙන එකත් තේරුමක් නැ බන්..අනික උබ ඔය දැක්කා කියන ජුවෙලා එකෙත් push start තියනවද..මොකද බන් ජුවෙලාත් ගොඩක් එනවා ඔක්කොම ඔප්ශන් තියනවා නමුත් කී ස්ටාර්ට් එන්නේ..මම දැක්කා තැන් කීපෙකම..කොහොමත් උබ කියන කතාව හරි..අලුත් මූන උනානම් වටිනවා.මටනම් මේක ඕනිවටත් වඩා හොදයි බන්..අනික ඔක්කොම ඔප්ශන් එක්ක 39ට ලාබයි. ...
     
    Mama kiwwa eka push ekak ban. Net ekw dekke. Gaana nam 45 or eetath wedi da manda.
    Key start eka ona nam push start kara ganna puluwan ban mehwn. Rs 30000 da koheda yanne. Lankawe eun auction wala push start illana nisa jappoth godak key ewa ehen push start gahala auction danawa lakshayak ekahamarak ganan ussala. Honda place ekakin mehen oka aduwata daganna puluwan bn.
    Machan oke enne LED lights da?
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Mama kiwwa eka push ekak ban. Net ekw dekke. Gaana nam 45 or eetath wedi da manda.
    Key start eka ona nam push start kara ganna puluwan ban mehwn. Rs 30000 da koheda yanne. Lankawe eun auction wala push start illana nisa jappoth godak key ewa ehen push start gahala auction danawa lakshayak ekahamarak ganan ussala. Honda place ekakin mehen oka aduwata daganna puluwan bn.
    Machan oke enne LED lights da?

    මේකේ led light නැ මචන්..උබ කියනවා වගේ මෙහෙන් push start සෙට් කරාම කොහොමද බන් key එක අරන් දොර ලගට යද්දී වාහනේ ඇතුලේ light ඔන් වෙනවා වගේ ඒවා.ඊට පස්සේ දොරේ හැඩල් එක අල්ලද්දී ලොක් ටික ඇරෙන ඒවා වගේ සෙන්සර් වලින් වෙන ඒවා වෙන්නෙ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,963
    2
    54,666
    113
    මේකේ led light නැ මචන්..උබ කියනවා වගේ මෙහෙන් push start සෙට් කරාම කොහොමද බන් key එක අරන් දොර ලගට යද්දී වාහනේ ඇතුලේ light ඔන් වෙනවා වගේ ඒවා.ඊට පස්සේ දොරේ හැඩල් එක අල්ලද්දී ලොක් ටික ඇරෙන ඒවා වගේ සෙන්සර් වලින් වෙන ඒවා වෙන්නෙ??

    Push start wenuwata LED lights ganna plwanda?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේකේ led light නැ මචන්..උබ කියනවා වගේ මෙහෙන් push start සෙට් කරාම කොහොමද බන් key එක අරන් දොර ලගට යද්දී වාහනේ ඇතුලේ light ඔන් වෙනවා වගේ ඒවා.ඊට පස්සේ දොරේ හැඩල් එක අල්ලද්දී ලොක් ටික ඇරෙන ඒවා වගේ සෙන්සර් වලින් වෙන ඒවා වෙන්නෙ??

    Ewa wenne ne boru case ekak hariyata krnwanam ecu meter panel door cards idan change krnna one mage kalin axio hybrid ekata danna mn toyota lanka eken ahuwa un kiwa eka dila puah start tyena ekak ganna eka labai kiyala
     
    nikkie008

    Member
    Jun 13, 2018
    27
    3
    0
    මේකේ led light නැ මචන්..උබ කියනවා වගේ මෙහෙන් push start සෙට් කරාම කොහොමද බන් key එක අරන් දොර ලගට යද්දී වාහනේ ඇතුලේ light ඔන් වෙනවා වගේ ඒවා.ඊට පස්සේ දොරේ හැඩල් එක අල්ලද්දී ලොක් ටික ඇරෙන ඒවා වගේ සෙන්සර් වලින් වෙන ඒවා වෙන්නෙ??
    Eka wenne Smart key eken ne ban. Smart key eka langata genawama sensors oka detect karanawa. Key start eke smart key eka thiyenawa mama danna widiyata. wenasa thiyenne start karanna key eka dannna oni. key eka dala karakawana eka wenuwata button eka obanakota on wenna hadana ekai amatharawa wenne. anith smart key functions ehema mai. Ethakota umba oya kiyana ewata awlak ne mama danna widiyata.
    umba kiyana option tika already nethi car ekakata nam owa daala, push start karanawa kiyanne loku case ekak
     
    Last edited: