ඕස්ට්‍රේලියාවේ ලැට් සෝදා දවසට ලක්ශ 3ක් උපයමු - student visa enterpreuners

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් දෙසිය පනහක් වගේ වෙන්නේ. ඒ නිසා දවසට ඩොලර් 1000 හම්බ කලත්, ඒක ලක්ෂ තුනක් නොවෙයි, දෙකහමාරයි.

    ඊළඟට කියන්න තියෙන්නේ, මෙයා ඩොලර් 1000 ක කෝටේෂන් එකක් දීලා, ඒක පිලි අරං, වැඩේ බාර අරගත්තාම, ඒ වැඩ කරන අයට ගෙවන්න ඕනෑ. උපකරණ කුලියට ගන්නවානම් ඒවාටත්, භාවිතා කරන ක්ලීනිං ප්‍රොඩක්ට්ස් වලටත් ගෙවන්න ඕනෑ .

    ඒ ඔක්කොටම පස්සේ, (මේ ජොබ් එක එයාට දුන්නේ real estate සමාගමකින් නිසා හොර බොරු කරන්න බැහැ) මේ ලැබෙන මුදලට 10% GST වගේම, මේ ආදායමට ආදායම් බදු ගෙවිය යුතු වෙනවා. අවසානයේ මෙයින් ලැබෙන සම්පුර්ණ ලාභය ඩොලර් 100-150 වගේ තමයි.
    Ado noo, oya 150 calculation eka hadala pennapanko, matath asa hithuna Ausi yanna
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    පිට රට සුද්දෙක්වත් ගනන් ගන්නෑ අපේ හුත්තලව. සුද්දන්ගෙ පුකවල් හෝදලා සල්ලි අරන් NIKE දාගෙන අනුන්ගෙ වාහන ඉස්සරහ ෆොටෝ ගහල දාලා ලංකාවෙ උන්ට ශෝ දානවා. ඇත්ත කතා කරන උන් ඉන්නෙ හරිම ටිකයි. අනිත් උන් ඔක්කොම බොරු ආටෝප දාන්නෙ. කොහොමහරි රටකට යනවට වඩා ඉන්න රට ගොඩ දාගන්න එකයි වටින්නෙ. මොකද තමන්ගෙ රට තරන් තැනක් නෑ තවත්. සුද්දන්ට කෑම බෙදන එකයි ගෙවල් අස් කරන එකයි ලැට් හෝදන එකයි කරලා පම්පෝරිත් ගහනවා හුත්තිගෙ පුතාලා. රට ගියාට කමක් නෑ හුත්තෝ ගිය විදියට ඉදපං ලංකාව හදන්න දාර ටෝක් දෙන්නෙපා.😂
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් දෙසිය පනහක් වගේ වෙන්නේ. ඒ නිසා දවසට ඩොලර් 1000 හම්බ කලත්, ඒක ලක්ෂ තුනක් නොවෙයි, දෙකහමාරයි.

    ඊළඟට කියන්න තියෙන්නේ, මෙයා ඩොලර් 1000 ක කෝටේෂන් එකක් දීලා, ඒක පිලි අරං, වැඩේ බාර අරගත්තාම, ඒ වැඩ කරන අයට ගෙවන්න ඕනෑ. උපකරණ කුලියට ගන්නවානම් ඒවාටත්, භාවිතා කරන ක්ලීනිං ප්‍රොඩක්ට්ස් වලටත් ගෙවන්න ඕනෑ .

    ඒ ඔක්කොටම පස්සේ, (මේ ජොබ් එක එයාට දුන්නේ real estate සමාගමකින් නිසා හොර බොරු කරන්න බැහැ) මේ ලැබෙන මුදලට 10% GST වගේම, මේ ආදායමට ආදායම් බදු ගෙවිය යුතු වෙනවා. අවසානයේ මෙයින් ලැබෙන සම්පුර්ණ ලාභය ඩොලර් 100-150 වගේ තමයි.
    අනේද කියන්නෙ... ඔබතුමා බොහෝම ලොකු කාලයක් හිටපු නිසා අපේ අය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
     
    • Like
    Reactions: u_make_me_sick_

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකේ වැඩකරන උන්ට මිනිමම් වේජ් එක දෙනව ඇති, ඊට වඩා දෙන්න තරම් ඔතන ලාභයක් නෑ.

    ඉගන ගන්න වයසේ ඉන්න උන් මේ රෙද්දවල් බලල ෆෝම් වෙලා රස්සාවල් කරන්න දගලන්න එපා. ඉගන ගන්න කාලේ හොදට ඉගන ගනින්, සුදුසුකම් හදාගනින්. ඊට පස්සේ සල්ලි හම්බකරන්න පුලුවන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මූ ලෙඩක් බං..රාජපක්ෂලවත් උඩ තියන් ඉන්නෙ
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    බිස්නස් එක නම් මගේ නොවෙයි. නමුත්, ලංකාවේ මුදලින් ලක්ෂ ගානක ආදායමක් හැටියට පෙනුනාට, ඕස්ට්‍රේලියාවේ බිස්නස් වල ඇත්ත තත්ත්වයයි මම කිව්වේ.
    $150 calculation eka hadala pennuwoth mama umbata $1000 k denawa paaniriththe kirimadiyata
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම දන්න ළමයෙක් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරල සේරරමහරි ගිහින් තියන්නෙ. ඒත් යුනිවර්සිටි ෆී එක ගෙවාගන්න විදියක් නෑ බැංකු වලින් අනුමත කරන්නෙ නැ. වෙනක්‍රමයක් තියනවද වැඩේ කරගන්න. දන්න කෙන‌ෙක් කියන්න. AUD 11000 ක් විතර ඔ්න.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Lankawe gewal hadalawath mechchra hoyanna ba. Ausi gihin wyavasayakayek una nm hari

    1000$ mataa diyan calculations mekaiy. 1000-450-100-250-50 = 150. Ewhn 1000$
    ------ Post added on Jun 8, 2022 at 8:51 PM
    Ganan pailda tho ondachchuyw
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    @shenat @NaiRobi me balapn 😛

    mama danna vidiyata nm, lankawe un student unwa kade yawala hodata hambu krgannwa

    ඔව්. මහ පජාත, හිඟන වේසිගෙ පුතාලා ඉන්නව කියන්නෙ ඕව කරවන්න. මට එකෙක් කිව්ව ඌට එන්න තියෙන 10,000$ දුන්නෙ නෑ කියලා. සල්ලි දීපු නැති කතා එහෙන් මෙහෙන් ගොඩක් ඇහිල තියෙනවා. උන් කරන්නෙ අසරණ student උන්ව තලල වැඩගන්න එක.

    මම දන්න ළමයෙක් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරල සේරරමහරි ගිහින් තියන්නෙ. ඒත් යුනිවර්සිටි ෆී එක ගෙවාගන්න විදියක් නෑ බැංකු වලින් අනුමත කරන්නෙ නැ. වෙනක්‍රමයක් තියනවද වැඩේ කරගන්න. දන්න කෙන‌ෙක් කියන්න. AUD 11000 ක් විතර ඔ්න.

    විශ්වාසවන්තම කෙනෙක් ඕන මේ වැඩේට.
    නෑයෙක්, යාලුවෙක් වගේ.

    රුපියල් ඕන අය ඉන්නවනේ ඩොලර් මාරු කරන. ඒ කෙනෙක්(බොහෝ විට කීප දෙනක්) සෙට් කරගෙන එයාලට රුපියල් දීල ඩොලර් ගන්න. ගන්න ඩොලර් අර නෑයාගෙ Aus වල account එකකට දාගන්න. 11000 එකතු උනාට පස්සෙ එයාට කියල ගෙවන්න.
    ------ Post added on Jun 9, 2022 at 2:17 AM
     
    • Like
    Reactions: NaiRobi and Mr.Thor

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,376
    113
    ayi me apahaasa?

    @shenat @NaiRobi me balapn 😛

    mama danna vidiyata nm, lankawe un student unwa kade yawala hodata hambu krgannwa
    කොරොනා වලට කලින් නම් එහෙම සීන් එකක්ලු තිබ්බේ...
    ඊට පස්සේ කන්ට්‍රැක්ටර් අයියලා ස්ටුඩන්ට් මල්ලිලා පස්සේ යන සීන් එකක් තිබ්බ කියල ඇහුනේ මොකද වැඩ කරන්න උන් නැති නිසා,...අලුතින් කට්ටිය ආවෙත් නෑ කොරොනා හින්දා ක්ලීනින් වැඩ වැඩිත් උන සීන් එකක් තියෙන්නේ....
     
    • Like
    Reactions: Mr.Thor and nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම දන්න ළමයෙක් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරල සේරරමහරි ගිහින් තියන්නෙ. ඒත් යුනිවර්සිටි ෆී එක ගෙවාගන්න විදියක් නෑ බැංකු වලින් අනුමත කරන්නෙ නැ. වෙනක්‍රමයක් තියනවද වැඩේ කරගන්න. දන්න කෙන‌ෙක් කියන්න. AUD 11000 ක් විතර ඔ්න.
    Undial dana sure ekek set karaganna
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    Methana inna ewun hina wewi indapan mamath 2015 awith cleaning karala salli hoyala thama igena gaththe (At one of the top 3 universities in Victoria Melbourne). Dan athal eke cybersecurity job ekak karana gaman thamath cleaning karanawa extra money walata side eken. Cleaning part time karala (around 18 hours per week) maseta Rs1.3million hamba karanawa (only from cleaning).

    Methana rata gihin toilet hodanna epa kiyala walalena ewun lankawe java institute/open university walin degree aran maseta lakshayak hamba karan nathuwa athi. Umbala lankawatama wela indapalla umbalage mansikathwe Australia walata galapenne na
     
    Last edited: