එල මචංbump

ඔව් ඔව් වඳුරන්ට වඩා රිලව් තමයි කරදර කරන්නෙඇයි රිලව්අපෙත් යාපනෙ පැත්තෙ වැලි පොලොංගු ඉන්නෙ,


එල මචංbump

ඔව් ඔව් වඳුරන්ට වඩා රිලව් තමයි කරදර කරන්නෙඇයි රිලව්අපෙත් යාපනෙ පැත්තෙ වැලි පොලොංගු ඉන්නෙ,


තැන්ක්ස් මචෝpatta..
You must spread some Reputation around before giving it to B_i_n_g_o again.


තව උන් ලොකුවට කියනවා එන්නත් එපා කියලා, එන්නෙත් නැ යකෝ ඔය කැලේට 
උ
ඩ
ට


නිත්‍යානුකූල විදිහට ගිහින් ටවුන් එකේ ජිවත් නොවී හොරෙන් බෝට්ටුවෙන් ගිහින් කැලේට වෙලා හිටියොත් මෙහෙම මැරෙන්න වෙයි සමහර විටයකෝ මේ කැලේටද අපේ උන් සබ්බ සකලමනාවම විකුණලා, මැරීගෙන බෝට්ටුවලින් යන්නේ![]()
තව උන් ලොකුවට කියනවා එන්නත් එපා කියලා, එන්නෙත් නැ යකෝ ඔය කැලේට
![]()



අඩෝ සිරාද19.)මේ මකුළුවන් මාරාන්තිකයි.
![]()
මේක නං ඇත්ත මචන් මන් හිටිය කලක් ඔසී වල...රෙඩ් මොකෙද්ද මකුනෙක් වගේ එකෙක් ඉන්නවලු,,,
කාපු තැන බුවා සොට් තමා....විනාඩියක් යන්නේ නැතිලු මරෙනවලු...එක නිසා මාස 6ත කොහෙද පාරක් අර බග් කන්ට්‍රෝල් එකකින් ඇවිත් ගහලා යනවාලු දුමක්...අපේ නැන්දගේ පුතා කිවේ...අපි ඉන්න කාලේ නං එම කරේ නැ
අනිත් එක මචන් අයස් කට වැටෙන එක/// එක කොය් තරම් බයානකද කියනවනම්...ඇහෙනවා මචන් ටෝක් ටෝක් ගාල වැටෙන සද්දේ
ඒ වගේම එක පාරක් ඔකේ නිකන් හරස් අතට ආපු කැල්ලක් එක ගනියෙක්ගේ කන කපන ගිහින්
හිතපංකෝ කොහොමද කියලා

. තැන්ක්ස් මචෝ විස්තරේට 

භයානකම රට ඔස්ට්‍රේලියාව නෙමෙයි මචංඔච්චර් තිබිලත් අපේ එවුන්ට පිස්සුද බන්,
ලෝකෙ බයානකම රටට හොරෙන් යන්නේ?,!![]()


mara post ekak .math passe kaleka yanna hithan hitiye.dannanam mehe hodai wagee
![]()

බලාගෙන ගියාම ඔස්ට්‍රේලියාව ඇමේසන් වනයට වඩා අන්තයි නේ යකුනෙ.
මානසිකව වැටුනා

pissu hedenawa..

බලාගෙන ගියාම ඔස්ට්‍රේලියාව ඇමේසන් වනයට වඩා අන්තයි නේ යකුනෙ.
මානසිකව වැටුනා

