19.)මේ මකුළුවන් මාරාන්තිකයි.
![]()
මේක නං ඇත්ත මචන් මන් හිටිය කලක් ඔසී වල...රෙඩ් මොකෙද්ද මකුනෙක් වගේ එකෙක් ඉන්නවලු,,,
කාපු තැන බුවා සොට් තමා....විනාඩියක් යන්නේ නැතිලු මරෙනවලු...එක නිසා මාස 6ත කොහෙද පාරක් අර බග් කන්ට්‍රෝල් එකකින් ඇවිත් ගහලා යනවාලු දුමක්...අපේ නැන්දගේ පුතා කිවේ...අපි ඉන්න කාලේ නං එම කරේ නැ
අනිත් එක මචන් අයස් කට වැටෙන එක/// එක කොය් තරම් බයානකද කියනවනම්...ඇහෙනවා මචන් ටෝක් ටෝක් ගාල වැටෙන සද්දේ
ඒ වගේම එක පාරක් ඔකේ නිකන් හරස් අතට ආපු කැල්ලක් එක ගනියෙක්ගේ කන කපන ගිහින්
හිතපංකෝ කොහොමද කියලා

අඩෝ ඔය ලෙඩේ අපේ නෑදෑ මල්ලි කෙනෙක්ටත් තියනවඅම්මෝ මගෙ රට 1000න් සම්පතක්....නමුත් කඩියෙක් කාලා මැරෙන්න ගියා ඌ කාපු එක Allergic වෙලා

patta


ඇගේ හිරි ගඩු පිපුනා යකෝ.. ආයේ නම් නොබලන එක හොදයි..
![]()
![]()


මාරයිනේ බන්






(boattu valin yana untanam tikak dura yanna vei habai) 


කට්ටියව බය කරන්න නෙමෙයි මචං ත්‍රෙඩ් එක දැම්මේAustralia vala neda bn highest snake population eka thiyenne![]()
But Ausi valata allapu vate New Zealand vala NO LAND SNAKES kiyala thamai kiyanne![]()
Dan me thread eka dakala Ausi yanna baya una kattiya kelinma New Zealand palayau(boattu valin yana untanam tikak dura yanna vei habai)
ahh Kimbullu th na New Zealand vala![]()



තැන්ක්ස් මචෝ අදහසටYanawanam palayalla europe ratakata. Quality eka no1. Aasawata kuumbiek wath dakinna naa ban. Maarama fun.![]()

තැන්ක්ස් මචෝගොඩක් මහන්සි වෙලා තියනවා Thread එක දාන්න.
රේප් +

ඔව් බං. මේ වගේ සත්තු ගොඩක්ම ඇත්තේ මිනිස්සු වැඩිය නැති පැතිවල වෙන්න ඕනෙHello Guys,
Im in Australia since 2005 and we hvent had any sort of issues from the reptiles and spiders. This is very large country (125 size of Sri lanka) and people live in very small percentage of Land and most reptiles, snakes are from remote Nothern area with very little popultion. These are real incidents but not happening here in populated metro arears where most people live. There are dedly snakes red bck spiders but we never see any one of them.![]()

තැන්ක්ස් මචං

ස්තුතියි ආයෙමත් ත්‍රෙඩ් එක උඩින් තිබ්බට**මරුසිරා**;16614617 said:
