ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

Palihawadana1990

Well-known member
  • ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

    මචංලා.. මට උබලගෙන් ලොකු උදවුවක් ඕන...මට විස්තර ඕන කරනවා ලංකාව ඇර වෙනත් රටකට පී.ආර් (PR) යන්න. ඔසීනම් පට්ට, කැනඩා සුපිරි, නිවුසීලන්ඩ් දන්නේ නෑ. සහ අනෙත් රටවල්

    මගේ විස්තර මම කියන්නම්,

    මගේ වයස අවුරුදු 27 යි
    මම ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS)
    මට අදට වර්කින් Experience තියෙනවා අවුරුදු 8ක් (QS & Planning-MS project)
    මම දැනට වැඩ කරන්නේ ඕමාන් වල Consultant QS කෙනෙක් විදියට (Rods & Infrastructures & Port (අවුරුදු 4ක් තිස්සේ)
    මට QS Diploma එකක් සහ HND එකක් තියෙනවා


    මගේ බිරිද ගැන කිවුවොත්

    ඇගේ වයස අවුරුදු 25 යි
    ඇයත් මා සමගම දැනට වැඩ කරන්නේ ඕමාන් වල (අවුරුදු 4ක් තිස්සේ)
    ඇයත් ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS)
    ඇයට අදට Experience තියෙනවා අවුරුදු 8ක් (QS)
    ඇයට QS ඩිප්ලෝම එකක් පමනයි තියෙන්නේ

    මෙන්න මේව තමා අපි දෙන්නට තියෙන සුදුසුකම්. අපිට පොඩ්ඩක් උදවු කරන්න, වෙන රටකට පැනගෙන ස්තාවරයකට එන්න..

    මචං මට පොඩ්ඩක් විස්තර අතුව පැහැදිලි කරල දෙන්න මචං...

    කීයක් වගේ යාවිද?? අපිට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්ද?? නැත්තම් Consultancy Company එකකට යන්න වේවිද??

    බොහෝම ස්තූතියි..
     

    Palihawadana1990

    Well-known member
  • Oman patta ratane ban

    ඕමාන් නම් පට්ට තමයි සහෝ... ඒත් හැමදාම ඉන්න නම් අදහසක් නෑ සහෝ.. අනික මෙහේ එන්න එන්න ඉන්දියන් උන් රජකරන්න හදනවා.. අඩු පඩියට උන් එනවා.. අපිට තැනක් නැති වෙනවා...

    Ai Oman wala inna barida?
    Padi hondai oman wala.

    පඩි නම් උපරිමයි.. දැන් පොඩ්ඩක් අවුල්, ප්‍රොජෙක්ට් උනත් අඩුයි...

    Me puluwannam mata Oman walin IT job ekak set karala denna puluwanda

    මම නම් ඒ සයිඩ් එක දන්නේ නෑ සහෝ.. අනික මම දැකපු ඔක්කොම ඉන්ඩියන් උන්.... අඩු පඩියට එනවානේ.. එකයි...

    Umba Duqm da inne 🤔

    ඔවු බන්.. උබ කොහොමද දන්නේ.... :confused::confused::confused:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පුතා ඔයා කියල තියන රටවල් වලින් යන්න ඔයාට සුදුසුම රට තමයි කැනඩා. QS ලට ඉල්ලුම තියනවා. ඔය දෙන්නගෙ සුදුසුකම් ඕනෑවටත් වැඩි.
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    දන්න කෙනෙක් මටත් විස්තර කියපන්කෝ .... මගෙත් same specifications... wife හැර...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබට කැනඩා ඉසි පුළුවන්
    ielts 6.5 ඇති වෙයි , PNP ඕනි නැහැ උබට Express entry ම පුළුවන්
    තනියෙන් කරගන්න පුළුවන් , එත් සමහර ධෙවල් කම්ප්ලේක්ස් , එනිසා හොදම කන්සල්ටනට් කෙනෙක් අල්ල ගනින්
    කලින් හිටපු ඇම්බසීඩර් කෙනෙක් ඉන්නවා පොර සල්ලි කඩන්නේ නෑ , ජෙනුයින්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් වැඩක් නෑ ඩිග්‍රී එකෙන් පස්සෙ ගත්තු එක්ස්පීරියන්ස් තමා කවුන්ට් කරන්නෙ
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    උබට කැනඩා ඉසි පුළුවන්
    ielts 6.5 ඇති වෙයි , PNP ඕනි නැහැ උබට Express entry ම පුළුවන්
    තනියෙන් කරගන්න පුළුවන් , එත් සමහර ධෙවල් කම්ප්ලේක්ස් , එනිසා හොදම කන්සල්ටනට් කෙනෙක් අල්ල ගනින්
    කලින් හිටපු ඇම්බසීඩර් කෙනෙක් ඉන්නවා පොර සල්ලි කඩන්නේ නෑ , ජෙනුයින්

    Ielts 6.5 thiyagena enna hithanna epa canada nan. L8 R7 W7 S7 wath thibboth chance have. Max experience points denne 3 years walata. Kisima deyak complex na. If u can read and understand english u can do it easily
     

    Palihawadana1990

    Well-known member
  • පුතා ඔයා කියල තියන රටවල් වලින් යන්න ඔයාට සුදුසුම රට තමයි කැනඩා. QS ලට ඉල්ලුම තියනවා. ඔය දෙන්නගෙ සුදුසුකම් ඕනෑවටත් වැඩි.

    බොහොම ස්තූතියි දැනුවත් කලාට... පුලුවන්ද මට විස්තර ටිකක් දෙන්න කොහොමද් ඇප්ලයි කරන්නේ කියල.. කාවද කන්සල්ට් කර්න්න ඕන කියල..