දැන් ඔයා ඉන්නේ කැනඩාද?? ඔයා කියන කතාව ඇත්ත, තව මෙහේ ඉන්න ආසයි. මට උනේ මගේ මැනේජ්ම්න්ට් එක වෙනස් උනා, දැන් ඉන්න උන් එක්ක වැඩ කරන්න බෑ. උන් දන්න මගුලක් ඇත්තෙත් නෑ.. මගෙන්ම අහගෙන මටම අරින්න එනවා... ඉන්දියන් පක්කු. ඒකයි දමල ගහල යන්න හදන්නේ. වෙන ජොබ් තිබුනත් මෙහෙන් වෙන කම්පැනි එක්කට මාරු වෙන්න පට්ට ගේමක් ගහන්න ඕන.. ඒක නිසා තමා මේ තීරණයට ආවේ..
අනික මට තනියෙම ඇප්ලයි කරන්න බයයි. වරදියි කියන අදහස තමා... අනේ මන්ද, මම හිතාගෙන ඉන්නේ කන්ස්ල්ට් කෙනෙක් මාර්ගයෙන් ඇප්ලයි කර්න්න. අනික ඔබතුමා මට හෙල්ප් කරනව නම් පට්ට...
බොහෝම ස්තූතියි තොර්තුරු වලට
මම ඉන්නෙ UK. මෙහෙට එන්න දැන් ටිකක් අමාරුයි. අමාරුවෙන් ආවා කියල විශේෂ හොඳක් නෑ. ගෙවල් එහෙම හුන්ඩු වගේ, වාහන ත්‍රී වීල් වලට වඩා ටිකයි ලොකු. ලොකු වාහනයක් මේන්ටේන් කරන්න ලොකු ගානක් යනවා. අනිත් රටවල්වලට සාපේක්ෂව ලිවින් කොස්ට් එක වැඩි. මෙහෙ පෙට්‍රල් ලීටරයක් ගන්න ගානට US වල ගැලුමක් ගන්න පුළුවන්. මිනිස්සුනම් හොඳයි,
වැඩ කරන තැන් වල ප්‍රශ්නනම් කොහේ ගියත් එන්න පුළුවන්. මම හිතන්නෙ රටෙන් රටට නෙමේ ඕක වෙනස් වෙන්නෙ, කම්පැනි එකෙන් කම්පැනි එකට.
තනියම ඇප්ලයි කරද්දී වරදී කියල බය වෙන්න එපා. ඔන්ලයින් ඇප්ලයි කරනකොට වරදින්න පුළුවන් ඉඩකඩ ඉතාම අඩුයි. ඒත් වැරදුනොත් උන් මේක වැරදී කියල රිජෙක්ට් කරන්නෙ නෑ, අපෙන් අහනවා ඒක නිවැරදි කරගන්න. තනියම ඇප්ලයි කරන්න හිතුනොත් කියපන් මම උදවු කරන්නම්.




. AL wath nati ewunta man student visa karanne naha . panala jiwithe gata gahaganna amarui 