ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් ඔයා ඉන්නේ කැනඩාද?? ඔයා කියන කතාව ඇත්ත, තව මෙහේ ඉන්න ආසයි. මට උනේ මගේ මැනේජ්ම්න්ට් එක වෙනස් උනා, දැන් ඉන්න උන් එක්ක වැඩ කරන්න බෑ. උන් දන්න මගුලක් ඇත්තෙත් නෑ.. මගෙන්ම අහගෙන මටම අරින්න එනවා... ඉන්දියන් පක්කු. ඒකයි දමල ගහල යන්න හදන්නේ. වෙන ජොබ් තිබුනත් මෙහෙන් වෙන කම්පැනි එක්කට මාරු වෙන්න පට්ට ගේමක් ගහන්න ඕන.. ඒක නිසා තමා මේ තීරණයට ආවේ..

    අනික මට තනියෙම ඇප්ලයි කරන්න බයයි. වරදියි කියන අදහස තමා... අනේ මන්ද, මම හිතාගෙන ඉන්නේ කන්ස්ල්ට් කෙනෙක් මාර්ගයෙන් ඇප්ලයි කර්න්න. අනික ඔබතුමා මට හෙල්ප් කරනව නම් පට්ට...

    බොහෝම ස්තූතියි තොර්තුරු වලට

    මම ඉන්නෙ UK. මෙහෙට එන්න දැන් ටිකක් අමාරුයි. අමාරුවෙන් ආවා කියල විශේෂ හොඳක් නෑ. ගෙවල් එහෙම හුන්ඩු වගේ, වාහන ත්‍රී වීල් වලට වඩා ටිකයි ලොකු. ලොකු වාහනයක් මේන්ටේන් කරන්න ලොකු ගානක් යනවා. අනිත් රටවල්වලට සාපේක්ෂව ලිවින් කොස්ට් එක වැඩි. මෙහෙ පෙට්‍රල් ලීටරයක් ගන්න ගානට US වල ගැලුමක් ගන්න පුළුවන්. මිනිස්සුනම් හොඳයි,

    වැඩ කරන තැන් වල ප්‍රශ්නනම් කොහේ ගියත් එන්න පුළුවන්. මම හිතන්නෙ රටෙන් රටට නෙමේ ඕක වෙනස් වෙන්නෙ, කම්පැනි එකෙන් කම්පැනි එකට.

    තනියම ඇප්ලයි කරද්දී වරදී කියල බය වෙන්න එපා. ඔන්ලයින් ඇප්ලයි කරනකොට වරදින්න පුළුවන් ඉඩකඩ ඉතාම අඩුයි. ඒත් වැරදුනොත් උන් මේක වැරදී කියල රිජෙක්ට් කරන්නෙ නෑ, අපෙන් අහනවා ඒක නිවැරදි කරගන්න. තනියම ඇප්ලයි කරන්න හිතුනොත් කියපන් මම උදවු කරන්නම්.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕමාන් වල, ඉන්ඩියන්, පක්කු, ඇරබි උන් එක්ක වැඩ කරල ඇති වෙලා බන්... අනික මම එහෙම දේවල් බලන්නේ නෑ.. යන රටේ කාගෙන්වත් කැපිල්ලක් නැතුව ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් නම්, වියදමට සරිලන වැටුපක් සහ අනෙකුත් දේවල් තියෙනවනම්, රට සහ රටේ මිනිස්සු සාමකාමී නම් වෙන මොනවද බන්...

    ඔව්...ඕවා හම්බ කරන්න හොඳ රටවල් උනාට සෙට්ල් වෙන්න කියලා හොඳක් නෑනේ....
    බලහන් බ්‍රිස්බේන් පැත්තේ....සිටි එකට දුරින් වැඩ කරන QS එකෙක් සෙට් උනා දවසක් ලන්කාවෙදි....ඌ නම් කිව්වේ ඒ පැත්තේ තමා වැඩ තියෙන්නේ කියලා....වැඩ අමාරුවක් නෑ....හැබැයි අරාබි කාරයෝ එහෙම කොස්ට් එක පොඩ්ඩක් වැඩි උනොත් ගනන් ගන් නෑලු....(මම ඇත්ත නැත්ත දන් නෑ ඕන්...උබනේ දන්නේ....)ඔසියෝ පොඩ්ඩක් එහෙම නඇලු...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ehemada kohomada yako yan nathuwa eke 70k gane :(

    Age - 30
    Edu (Degree) - 15
    Exp - 5
    Kadda - 10 or 20
    spouse if applicable - 5

    kadda 10 gattoth 65 / 20 nam 75 :baffled:

    state sponsorship giyoth additional 5 enawa....habai SS kiyanne points based system ekakma nemei...e kiwwe uba rank wenne points 'walinma' nemei :)
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    උබට කැනඩා ඉසි පුළුවන්
    ielts 6.5 ඇති වෙයි , PNP ඕනි නැහැ උබට Express entry ම පුළුවන්
    තනියෙන් කරගන්න පුළුවන් , එත් සමහර ධෙවල් කම්ප්ලේක්ස් , එනිසා හොදම කන්සල්ටනට් කෙනෙක් අල්ල ගනින්
    කලින් හිටපු ඇම්බසීඩර් කෙනෙක් ඉන්නවා පොර සල්ලි කඩන්නේ නෑ , ජෙනුයින්

    machan Please Contacts Denna puluwanda ?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ooostralia

    හා හා මෙතන මොකද කරන්නේ...ගනින් මොප් එකයි බකට් එකයි ගිහින් ලැට එක සුද්ද කරපන්...:frown:
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Area eka anuwa thama bn..dannan middleeast migrants la gihin rata fuk wela thiyenne
    uba kiyana katawa hari yanne horen panina ewunta italy france wage innna .
    germany ,sweden gatte 2015 di witarai .horen panina ewuntai , low skill workerslatai europe hoda tanak newei . afircan ewun ,middle east wala ewun ona taran innawa . europe ratawala inna lankawe ewunuth 90% k witarama karanne podi poid job .
    ewunta skill workers lai one ekai igena gatta ewun ganna hadanne free eudcation denne . wade kiyanne lankawe ewun balanne ekenuth gihin paninna :P . AL wath nati ewunta man student visa karanne naha . panala jiwithe gata gahaganna amarui :no::no: