ඕස්ට්‍රේලියා ඩවුන්!
කට්ටිය කෑ මොර දෙනවා ලංකාව ඉන්දියාවට පරදිනවා කියලා. අන්න ඕස්ට්‍රේලියාව බංගලා දේශයට පැරදිලා ටෙස්ට් රෑන්කින් එක තවත් පහල යන්න වැඩ සෙට් වෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව වගේම අනිත් ක්‍රීඩාවලත් තත්වය ඕකයි. ඉහල යනව පහල යනවා.
...ඕස්ට්‍රේලියාව පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරඟයකින් බංගලා දේශයට පරාජය වේ...