ඕස්ට්‍රේලියා සිහිනය

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
කණගාටුවෙන් උනත් මට දෙයක් කියන්න තියනවා. උබට කවදාවත් ඔස්ට්‍රේලියාවට පය තබන්න හම්බ වෙන්නේ නැහැ. මොකද උබ හොයන්නේ නීති විරෝධී මාර්ගයක්. කවදාවත් දැන් බෝට්ටු මගින් ඔස්ට්‍ර්ලියාවට යන්න වෙන්නේ නැහැ. එක්කෝ මහා මුහුද මැදදී මැරෙන්න සිද්දවෙයි. නැත්නම් අත්අඩංගුවට පත් වෙලා ඉන්දුනීසියාව වගේ රටවල හිර ගෙවල් වල තපින්න වෙයි. කොහොම හරි ඔස්ට්‍ර්ලියාවට ළඟ උනොත් අවසානයේ නවුරු දුපත්වල ලගින්න වෙනවා.

සමහර මාළු කාරයෝ ඔස්ට්‍රේලියානු නෙවි එක එනවා දැක්කොත් මිනිස්සුන්ට ජැකට් අන්දවල මහා මුහුද මැද වතුරට හලලා යනවලු. බැරි වෙලාවත් නාවික හමුදාවේ අත්අඩංගුවට පත් උනොත් අර වතුරේ හලලා ගිය මිනිස්සු මැරෙනවා.


හරි විදිහට යන්න උත්සහ කරපන්. ඉංග්‍රීසි අමාරුනම් ඉස්සලම ඔස්ට්‍ර්ලියා සිහිනය පැත්තක තියල ඉංග්‍රීසි ඉගෙන ගනින්. ඊට පස්සේ IELTS කරපන්. ඔය අතරේ සල්ලි ටිකක් හොයා ගනින්. අඩුම තරමේ ඉගෙන ගන්නවත් යන්න කියලා.

ඉගෙන ගන්න ගියෝත් ඩිග්‍රිය ගත්තට පස්සේ PR ඉල්ලන්න පුළුවන්.
 
Last edited:

salsapu

Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    බොට්ටුවක් සෙට් උනොත් කියපං. මම එනවා අනිවා..

    ඉස්සර නම් සීන් එක උනේ මෙහෙමයි.
    ගාල්ලෙන් තමා පිටත් වෙන්නේ.
    ටැංකි බොට්ටු තියෙන්නේ. මාස දෙක විතර මුහුදේ ඉන්න ඒවා. එයින් එකක් කට්ටිය එකතුවෙලා සල්ලි දීලා ගන්ඩෝනේ. ඒ කියන්නේ හොරෙන් පනින්න දහ දෙනෙක් එකතු උනා කියපං. බෝට්ටුව ලක්ශ 15 නම් එක්කෙනෙක් ලක්ශ 1.5 ගානේ දාලා බොට්ටුව ගන්න ඕනේ. ඊට අමතරව ගමනට අවශ්‍ය කෑම බීම බොට්ටුවට දාගන්න ඕනේ. මාලුකාරයෝ ඉන්නවා. උන්ට මහපාරට වඩා මුහුද සුවර්. උන් ගිහින් දානවා ඔස්ට්‍රේලියාවට. උන්ට බොට්ටුව අයිති වෙනවා ඊට පස්සේ. උන් මාලුත් අල්ලගෙන මාලු අල්ලන්න ගියා වගේ ආයේ ලංකාවට එනවා.


    ehema gihilla aith enna.... ehedi rassawal karanna prashnayak wenne nedda???
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    country_australia_72dpi_rgb_620x238.jpg

    මම මේක බොලගෙන අහන්නේ හොදට හිතල මම දන්නවා මේක කරන්න බැරි වැඩක් කියල
    මචන්ලා ගොඩක් බොහෝ කාලයක සිට මගේ හිතේ හිත පතුලේ දවෙන ප්‍රශනයක් තමා බන් ඔස්ට්‍රලියාවේ යන එක වෙන කිසිම රටකට යන්න කිසිම ආසාවක් නැ බන් . මට ඔස්ට්‍රලියාවේ යන්න කිසිම සුදුසු කමක් නැ බන් මට මහා පරිමනෙන් වියදම් කර යන්න සල්ලි බාගේ නැ .මට කඩ්ඩ බැ .එත් මට යන්න මාරම ආසාවක් බන් තියෙන්නේ.කාලයක් මම ඔය ගැන අතැරලා දල තිබුන බන් ඒ දවස්වල මට අහන්නම ලැබෙන්නේ ඔස්ට්‍රලියාව ගැන බන් එක්කෝ අපිත් එක්ක හිටපු එකෙක් එහෙ ගිපු එකක් නැත්නම් ඒ රටේ මොනම හරි දෙයක් අහන්න ලැබෙනවා බන් දැන් අයෙත් මගේ පිස්සුව වැඩිවෙලා බන්
    අනේ මචන්ලා මව විහිලුවකට ගන්නේ නැතුව මට ඔස්ට්‍රලියාවේ යන්න විධියක් තියනවනම් කියපල්ලා .
    මොනම හරි විධියක් තියනවනම් කියපන් මචෝ
    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දන්පලයල්ලා
    ඔබ සැමට තෙරුවන් සරණයි


    කරන්න බැරි දේවල් නැහැ සහෝ.. අමාරු දේවල් විතරයි තියෙන්නේ. හිතන විදිය වෙනස් වෙන්නයි ඕනේ ! ප්ලෑන් එකකට වැඩ කලොත් යම් දවසක ඒ දේ ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ දවස තීරණය වෙන්නේ කැපවීම මත

    හිමිට කල්පනා කරලා බලහන් , තමන් මොනාටද දක්‍ෂ කියල. මොනවම හරි හැකියා ලිස්ට් එකක් ලියන්න !
     
    • Like
    Reactions: blow j

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ubata australia machan.mata japan.13 - 17 laks one.😓.uba try ekak deela balapan.japanese cooking igana gaththoth vacancies nam athi.mata agencyakin kiwwe.japanese kama hadanna danna cheflata tanna chances thiyenawa.nathnam pastry and backrey.wade kiyanne experiance ganna mehe wada karana ekane epa wenne.uganna ewunuth adinawa.1yrs yanawanam un 2yrs adinawa.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ubata australia machan.mata japan.13 - 17 laks one.😓.uba try ekak deela balapan.japanese cooking igana gaththoth vacancies nam athi.mata agencyakin kiwwe.japanese kama hadanna danna cheflata tanna chances thiyenawa.nathnam pastry and backrey.wade kiyanne experiance ganna mehe wada karana ekane epa wenne.uganna ewunuth adinawa.1yrs yanawanam un 2yrs adinawa.

    Mtath japan mcn. :yes::yes: podi kale idan thibba hinayak. but fulltime job wala hirawenna kemathi ne. weekdays wage wedak karala awidinna thama !! ;);)

    5yeas master plan ekak gahuwa. katta thama. kohomahari yanawa ;)
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Migrate to Australia

    First try to gain some qualifications. It not has to be a rocket scientist or brain surgeon. A welder, fitter, wood worker (carpenter), motor mechanic can migrate to Aus. with qualifications and experience. Your experience must related to your education. (study welding, and work as a mechanic won't help ) Do not have to pay millions to agents. They do nothing, Only Aus Government choose who is eligible to come here. Never ever try to come here illegally, Good luck
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    කිවුවට තරහ ගන්න එපා මචන් උබල වගේ උන් හින්දා තමයි වැදගත් විදිහට රටකට යන අපේ දිහාත් ඉමිග්රේෂන් එකෙන් වපර ඇහෙන බලන්නේ. ලංකාවේ පාස්පෝර්ට් එක අරන් යන කිසි කෙනෙක්ව දැන් බොහෝ එයාර්පොර්ට්ස් වල ගණන් ගන්නේ නැහැ. ප්‍රධානම හේතුව ඔය ඉල්ලීගල් ඉමිග්‍රන්ට්ස් ල නිසා.

    මචන් බෝට්ටුවල හෝ වෙනයම් නීති විරෝධී මාර්ගවලින් රට යන්න උත්සහ කරන්න එපා. ඒවගේම රටේ නම කැත කරන්න එපා. ඕකෙන් මතු ඉපදෙන්න ඉන්න දරුවට පවා වන්දි ගෙවන්න සිද්ද වෙනවා.

    කොහොම හරි නීති ව්රෝධි නොවන මාර්ගයක් හොයාගනින්. උත්සහ කලොත් බැරි නැහැ.
    අඩුම ගානේ නැවක සිමන් කෙනෙක් හරි වෙයන්. එතකොට ඔය හොඳ හොඳ රටවල සවාරි යන්න පුළුවන්.
     
    Last edited: